Long term yes, Short term Noහැමෝම කියනවනේ සල්ලි bank accounts වල දාල තියන්න එපා ආයෝජනය කරන්න කියලා. සල්ලි එකතු කරලා රත්තරන් බඩු මිලට ගන්න එක ආයෝජනයක් ද?
Long term yes, Short term Noහැමෝම කියනවනේ සල්ලි bank accounts වල දාල තියන්න එපා ආයෝජනය කරන්න කියලා. සල්ලි එකතු කරලා රත්තරන් බඩු මිලට ගන්න එක ආයෝජනයක් ද?
24k Gold biscuits & coins ganne kohomada ban? Koheda tiyenne?
රත්තරන් බඩු කඩවල තියෙනවා ගන්න.
සිල්ලර කඩවල තියනවා ගෝල්ඩ් මාරි කියලා!24k Gold biscuits & coins ganne kohomada ban? Koheda tiyenne?
Ewata wenama mukuth documents, rules wage dewal tiyenawada?රත්තරන් බඩු කඩවල තියෙනවා ගන්න.
මම shops කීපයකට call කරලා බැලුවා. පවුමක රත්තරන් මිලට වඩා රුපියල් 25,000 ක් 30,000 ක් වගේ වැඩි chain එකක මිල. ඒ ටික හැදුම් කුලී, shop එකේ salary profit ඔක්කොම වෙන්න ඇති. ඒත් shop එකකින් ගත්ත නම් උන් වගකියනවනේ. රත්තරන් බඩු හදන කෙනෙක්ට කියලා හැදුවොත් ගාන නම් ටිකක් අඩු වෙයි. ඒත් බඩු හොඳ නැති වුනොත් අපි අමාරුවේ වැටෙනවා නේද?
------ Post added on Apr 2, 2023 at 4:42 AMස්වර්ණමහල් එකේ රත්තරං බරට මැෂින් කට් චේන් තිබුන. වැඩකුලියක් නැතුව දුන්නෙ ඒ කාලෙ.
පොඩ්ඩක් උන්ට කතාකරල අහපන්
Ewata wenama mukuth documents, rules wage dewal tiyenawada?