බලන්න ඕන call කරලා
කොහෙන්ද ගෝල්ඩ් බරට රත්තරන් බඩු ගන්න පුළුවන්?
------ Post added on Mar 30, 2023 at 11:10 AM
fb group wala wikunanawa gold barata
ehema ganin
hodata chk karala fb eketh inne hela sinhalu kari koti itin
බලන්න ඕන call කරලා
කොහෙන්ද ගෝල්ඩ් බරට රත්තරන් බඩු ගන්න පුළුවන්?
------ Post added on Mar 30, 2023 at 11:10 AM
හා මම බලන්නම්fb group wala wikunanawa gold barata
ehema ganin
hodata chk karala fb eketh inne hela sinhalu kari koti itin
| intreset | annual total | |
4000 | 15 | 4600 |
4600 | 15 | 5290 |
5290 | 15 | 6083.5 |
6083.5 | 15 | 6996.025 |
6996.025 | 15 | 8045.42875 |
8045.429 | 15 | 9252.243063 |
9252.243 | 12 | 10362.51223 |
10362.51 | 12 | 11606.0137 |
11606.01 | 12 | 12998.73534 |
12998.74 | 12 | 14558.58358 |
14558.58 | 12 | 16305.61361 |
16305.61 | 10 | 17936.17497 |
17936.17 | 10 | 19729.79247 |
19729.79 | 10 | 21702.77172 |
21702.77 | 10 | 23873.04889 |
23873.05 | 8 | 25782.8928 |
25782.89 | 8 | 27845.52422 |
27845.52 | 8 | 30073.16616 |
30073.17 | 8 | 32479.01946 |
32479.02 | 8 | 35077.34101 |
35077.34 | 6.5 | 37357.36818 |
37357.37 | 6.5 | 39785.59711 |
39785.6 | 6.5 | 42371.66092 |
42371.66 | 6.5 | 45125.81888 |
45125.82 | 6.5 | 48058.99711 |
48059 | 15 | 55267.84668 |
55267.85 | 15 | 63558.02368 |
63558.02 | 15 | 73091.72723 |
73091.73 | 15 | 84055.48631 |
84055.49 | 15 | 96663.80926 |
Wife ge yaluwek rassawata giya dawase idan karala thiyenne hambena padiyen coin aragena.මම අහල තියෙන විදියට gold coin / bar විදියට ගන්න එක තමයි හොද ආයෝජනයක් විදියට
මගේ පියාගෙ යාලුවෙක් කියපු කතාවක් මතකයි ඔහුගේ දමිළ ජාතික මිතුරෙක් රාජ්‍ය සේවකයෙක් ඒ කාලෙ සෑම මසකම වැටුපෙන් අඩක් වියදම් කරල පවුමක් ගත්තලු ආයෝජනයක් විදියට
මම හිතන්නෙ ඒ කාලෙ වැටුප වෙන්න ඇත්තෙත් රුපියල් 300 විතර මුදලක්
ඉඩමක් ගන්නවා ඇරෙන්නට හොදම ආයෝජනය රත්තරන්
තමන්ට තියෙන සුලු මුදලක් උනත් ආයෝජනය කරන්න පුලුවන් එක වාසිය ඉඩමකට ආයෝජනය කරන්න ලොකු මුදලක් අවශ්‍ය නිසා
උකස් කරන්න පුලුවන් නිස ද්‍රවශීලතාවයත් හොදයොඉ ඉඩමකට වඩා
මමත් පවුම් කාල ගානෙවත් ගන්න හිතන් උන්නට තවම බැරි උනා වැඩෙ පටන් ගන්න
මට මතක කාලෙ පවුම 6000 ටත් තිබ්බ
කරල තියෙන වැඩෙන් භාගයක් හොදයිCoin wikka neda issara anduwen?
Wife ge yaluwek rassawata giya dawase idan karala thiyenne hambena padiyen coin aragena.
eetapasse wedding okkotama wiyadam kare ewwa wikunalalu.
------ Post added on Mar 30, 2023 at 1:43 PM
Gold මේ වෙලාවේ හොඳ investment එකක් long term හබැයි. මාස ගානකින් අවුරුද්දකින් සල්ලි කරන්න නම් වැඩක් නෑ. asset එකක් විදියට හොදයි. හැබෙයි jewelry නෙමෙයි. ගෝල්ඩ් බිස්කට් වගේ ගන්න. රත්තරං බඩු හදන කට්ටිය ගන්නේ එහෙමයි. ලේජිට් තැනකින් ගන්න. එහෙම නැත්තම් foreign currency තමයි මේ වෙලාවේ.සමහර ප්‍රසිද්ද කඩවල
කාසි තියනවා
පවුමට , බාගෙට , වගේ හදපු
ඒවගෙන් ගන්න
වැඩ කුලිය අඩුයි
උකස් කරන්න ගියාම හරියටම
කැරට් ගාන පෙන්නනවා
ඔව්. බොහෝ දෙනා රත්‍රන් අඩුවන අවස්ථා බලන් ඉඳලා මිලදී ගන්නවා.හැමෝම කියනවනේ සල්ලි bank accounts වල දාල තියන්න එපා ආයෝජනය කරන්න කියලා. සල්ලි එකතු කරලා රත්තරන් බඩු මිලට ගන්න එක ආයෝජනයක් ද?