රත්තරන් බඩු මිලට ගැනීම ආයෝජනයක් ද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බලන්න ඕන call කරලා



    කොහෙන්ද ගෝල්ඩ් බරට රත්තරන් බඩු ගන්න පුළුවන්?
    ------ Post added on Mar 30, 2023 at 11:10 AM

    fb group wala wikunanawa gold barata
    ehema ganin
    hodata chk karala fb eketh inne hela sinhalu kari koti itin
     
    • Like
    Reactions: yasidubihansa

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Gold barata ran ganna puluwan uba coins or bars gannawa nam witharai. Jewelery ganna ba. Kohomat shop eke overheads ekathu wenawa. Long term thama watinne. Anika gal allapuwa ganna epa investment ekak widiyata. Resale value eka patta adui. Even pawning value is also low.
     
    • Like
    Reactions: yasidubihansa

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,967
    763
    113
    මෙහෙ තමා
    eka nikan religion ekak wage deyak.hoda investment ekak wennath puluwan nowennath puluwan.personally mama pawn karala salli uwamana unama beragnnawa passe.a ekkama capital gain ekak awa loku.8000ta ape thaththa hadapu eka dan over 6 lack wage watinawa.dan habai pawn karala ganna eka moda wadak.mama dan wikunanna inne .price ekath top wela thiyena nisa.wikunala investment ekakma karanna oni.nathnam wadak na.
     
    • Like
    Reactions: yasidubihansa

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මම අහල තියෙන විදියට gold coin / bar විදියට ගන්න එක තමයි හොද ආයෝජනයක් විදියට
    මගේ පියාගෙ යාලුවෙක් කියපු කතාවක් මතකයි ඔහුගේ දමිළ ජාතික මිතුරෙක් රාජ්‍ය සේවකයෙක් ඒ කාලෙ සෑම මසකම වැටුපෙන් අඩක් වියදම් කරල පවුමක් ගත්තලු ආයෝජනයක් විදියට
    මම හිතන්නෙ ඒ කාලෙ වැටුප වෙන්න ඇත්තෙත් රුපියල් 300 විතර මුදලක්
    ඉඩමක් ගන්නවා ඇරෙන්නට හොදම ආයෝජනය රත්තරන්
    තමන්ට තියෙන සුලු මුදලක් උනත් ආයෝජනය කරන්න පුලුවන් එක වාසිය ඉඩමකට ආයෝජනය කරන්න ලොකු මුදලක් අවශ්‍ය නිසා
    උකස් කරන්න පුලුවන් නිස ද්‍රවශීලතාවයත් හොදයොඉ ඉඩමකට වඩා
    මමත් පවුම් කාල ගානෙවත් ගන්න හිතන් උන්නට තවම බැරි උනා වැඩෙ පටන් ගන්න
    මට මතක කාලෙ පවුම 6000 ටත් තිබ්බ
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    intresetannual total
    4000​
    15​
    4600​
    4600​
    15​
    5290​
    5290​
    15​
    6083.5​
    6083.5​
    15​
    6996.025​
    6996.025​
    15​
    8045.42875​
    8045.429​
    15​
    9252.243063​
    9252.243​
    12​
    10362.51223​
    10362.51​
    12​
    11606.0137​
    11606.01​
    12​
    12998.73534​
    12998.74​
    12​
    14558.58358​
    14558.58​
    12​
    16305.61361​
    16305.61​
    10​
    17936.17497​
    17936.17​
    10​
    19729.79247​
    19729.79​
    10​
    21702.77172​
    21702.77​
    10​
    23873.04889​
    23873.05​
    8​
    25782.8928​
    25782.89​
    8​
    27845.52422​
    27845.52​
    8​
    30073.16616​
    30073.17​
    8​
    32479.01946​
    32479.02​
    8​
    35077.34101​
    35077.34​
    6.5​
    37357.36818​
    37357.37​
    6.5​
    39785.59711​
    39785.6​
    6.5​
    42371.66092​
    42371.66​
    6.5​
    45125.81888​
    45125.82​
    6.5​
    48058.99711​
    48059​
    15​
    55267.84668​
    55267.85​
    15​
    63558.02368​
    63558.02​
    15​
    73091.72723​
    73091.73​
    15​
    84055.48631​
    84055.49​
    15​
    96663.80926​

    මෙ අවුරුදු 30කට කලින් රුපියල් 4000ක් අවුරුද්දට පොලි ලැබෙන ෆික්ස් ඩිපොසිට් එකක දැම්මා නම් ලැබෙන ගාන, අපෙ වගෙ අසාමාන්‍ය ලෙස උද්දමනයක් ඇති නොවි පොඩි හැල හැප්පිම ඇහි වෙනවා කියලා උපලක්පලනය කරලා මම මෙ ගාන හැදුවෙ, 96000යි, යහපාලන කාලෙ පවුමක් එ වගෙ ගානක් නෙද උනෙ?
    අවුරුදු 30කට කලින් රුපියල් 4000කට පවුමක් ගත්තානම් අද 190000ක් වගෙ වෙලා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Coin wikka neda issara anduwen?

    මම අහල තියෙන විදියට gold coin / bar විදියට ගන්න එක තමයි හොද ආයෝජනයක් විදියට
    මගේ පියාගෙ යාලුවෙක් කියපු කතාවක් මතකයි ඔහුගේ දමිළ ජාතික මිතුරෙක් රාජ්‍ය සේවකයෙක් ඒ කාලෙ සෑම මසකම වැටුපෙන් අඩක් වියදම් කරල පවුමක් ගත්තලු ආයෝජනයක් විදියට
    මම හිතන්නෙ ඒ කාලෙ වැටුප වෙන්න ඇත්තෙත් රුපියල් 300 විතර මුදලක්
    ඉඩමක් ගන්නවා ඇරෙන්නට හොදම ආයෝජනය රත්තරන්
    තමන්ට තියෙන සුලු මුදලක් උනත් ආයෝජනය කරන්න පුලුවන් එක වාසිය ඉඩමකට ආයෝජනය කරන්න ලොකු මුදලක් අවශ්‍ය නිසා
    උකස් කරන්න පුලුවන් නිස ද්‍රවශීලතාවයත් හොදයොඉ ඉඩමකට වඩා
    මමත් පවුම් කාල ගානෙවත් ගන්න හිතන් උන්නට තවම බැරි උනා වැඩෙ පටන් ගන්න
    මට මතක කාලෙ පවුම 6000 ටත් තිබ්බ
    Wife ge yaluwek rassawata giya dawase idan karala thiyenne hambena padiyen coin aragena.

    eetapasse wedding okkotama wiyadam kare ewwa wikunalalu.
    ------ Post added on Mar 30, 2023 at 1:43 PM
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සමහර ප්‍රසිද්ද කඩවල
    කාසි තියනවා
    පවුමට , බාගෙට , වගේ හදපු
    ඒවගෙන් ගන්න
    වැඩ කුලිය අඩුයි
    උකස් කරන්න ගියාම හරියටම
    කැරට් ගාන පෙන්නනවා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Coin wikka neda issara anduwen?


    Wife ge yaluwek rassawata giya dawase idan karala thiyenne hambena padiyen coin aragena.

    eetapasse wedding okkotama wiyadam kare ewwa wikunalalu.
    ------ Post added on Mar 30, 2023 at 1:43 PM
    කරල තියෙන වැඩෙන් භාගයක් හොදයි
    invest කරපු විදිය හොදයි
    වියදම් කරපු විදිය නම් තෙරුමක් නෑ (මගේ දැක්මට අනුව )
     

    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    සමහර ප්‍රසිද්ද කඩවල
    කාසි තියනවා
    පවුමට , බාගෙට , වගේ හදපු
    ඒවගෙන් ගන්න
    වැඩ කුලිය අඩුයි
    උකස් කරන්න ගියාම හරියටම
    කැරට් ගාන පෙන්නනවා
    Gold මේ වෙලාවේ හොඳ investment එකක් long term හබැයි. මාස ගානකින් අවුරුද්දකින් සල්ලි කරන්න නම් වැඩක් නෑ. asset එකක් විදියට හොදයි. හැබෙයි jewelry නෙමෙයි. ගෝල්ඩ් බිස්කට් වගේ ගන්න. රත්තරං බඩු හදන කට්ටිය ගන්නේ එහෙමයි. ලේජිට් තැනකින් ගන්න. එහෙම නැත්තම් foreign currency තමයි මේ වෙලාවේ.
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    හැමෝම කියනවනේ සල්ලි bank accounts වල දාල තියන්න එපා ආයෝජනය කරන්න කියලා. සල්ලි එකතු කරලා රත්තරන් බඩු මිලට ගන්න එක ආයෝජනයක් ද?
    ඔව්. බොහෝ දෙනා රත්‍රන් අඩුවන අවස්ථා බලන් ඉඳලා මිලදී ගන්නවා.
    මුදල්වල (සල්ලි) වටිනාකමක් තියෙනවද? තනිකරම බොරුවක්/රැවටීමක් පමණයි. ඔය දේ ඊළඟ පියවර තමයි ඩිජිටල් මුදල්; එත් මිනිස්සුන්ට වගක් නැහැ, මහා ලොකු දෙයක් වගේ බදාගන්නවා.
    ඒ වගේම මුදල් FD දානවා වගේ රත්‍රන් ආදියත් විවිධ දෑ සඳහා යෙදවීමෙන් තවත් අතිරේක ආදායමක් ලබාගන්න පුළුවන්.