රත්තරන් බඩු 🙂

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචන්ල, ටිකක් පෙනුමක් තියෙන මුද්දක් (ladies) ගන්න කීයක් වගේ යයිද මේ දවස් වල රත්රන් මිලේ හැටියට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මචන්ල, ටිකක් පෙනුමක් තියෙන මුද්දක් (ladies) ගන්න කීයක් වගේ යයිද මේ දවස් වල රත්රන් මිලේ හැටියට.
    පවුම් බාගයක් වත් තියෙන්න ඕනී.
    ලක්ෂයක්වත් යයි
    ඇට දෙකක් හම්බෙයි ලක්ශෙට, පවුම ලක්ශ 2.5 වෙලා තියෙන්නෙ. අනික ගෑනියෙක්ට දෙනකොට ගලකුත් අල්ලන්න එපැයි. එතකොට ඉතින් මුලු වියදම ලක්ශ 2ක් වගෙ වෙයි. ගොඩ යන්න එකම විදිය ඉතින් රත්‍රන් අඩු කරන එක. පවුම් කාල වගේ බලපන්
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    පවුම් බාගයක් වත් තියෙන්න ඕනී.
    ලක්ෂයක්වත් යයි
    Good Luck machan 💍
    ඇට දෙකක් හම්බෙයි ලක්ශෙට, පවුම ලක්ශ 2.5 වෙලා තියෙන්නෙ. අනික ගෑනියෙක්ට දෙනකොට ගලකුත් අල්ලන්න එපැයි. එතකොට ඉතින් මුලු වියදම ලක්ශ 2ක් වගෙ වෙයි. ගොඩ යන්න එකම විදිය ඉතින් රත්‍රන් අඩු කරන එක. පවුම් කාල වගේ බලපන්
    wedding or registration ?
    මට නෙවෙයි මචන් යාලුවෙක්ට, මට කෙල්ලෙක් නෑ 🫠
    වෙඩින් එකට නෙවෙයි, registration එකේදී දාන්න.

    Bump
    ------ Post added on May 24, 2025 at 1:10 PM
     
    • Love
    Reactions: nidarsha91

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මට නෙවෙයි මචන් යාලුවෙක්ට, මට කෙල්ලෙක් නෑ 🫠
    ඕකට උත්තර දෙන්න ඕක අදාලම නෑ බන්. කවුරු කලත් කියපුවා එහෙමම තමා. වෙනස් වෙන්නෙ නෑ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    වෙඩින් එකට නෙවෙයි, registration එකේදී දාන්න.

    සල්ලි තියෙන කෙනෙක් නං වියදම් කරලා එකක් අරං දෙන්න.

    එහෙම නැත්තං මම කිව්වා වගේ ලක්ෂයකට වගේ එකක් හදා ගන්න. කොහොමත් තව ලොකු මුද්දක් මාලයක් වගේ අනෙකුත් දේවල් අරං දෙන්න වෙනවනේ.
     
    • Love
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ඕකට උත්තර දෙන්න ඕක අදාලම නෑ බන්. කවුරු කලත් කියපුවා එහෙමම තමා. වෙනස් වෙන්නෙ නෑ
    Uda wedding da engagement ekada kiyala ahala thibba bn ekkenek. Eyata reply kale. Waradila okkotama reply wela 😅😅😅
     
    • Haha
    Reactions: tharakaf