මචන්ල, ටිකක් පෙනුමක් තියෙන මුද්දක් (ladies) ගන්න කීයක් වගේ යයිද මේ දවස් වල රත්රන් මිලේ හැටියට.
මචන්ල, ටිකක් පෙනුමක් තියෙන මුද්දක් (ladies) ගන්න කීයක් වගේ යයිද මේ දවස් වල රත්රන් මිලේ හැටියට.
ඇට දෙකක් හම්බෙයි ලක්ශෙට, පවුම ලක්ශ 2.5 වෙලා තියෙන්නෙ. අනික ගෑනියෙක්ට දෙනකොට ගලකුත් අල්ලන්න එපැයි. එතකොට ඉතින් මුලු වියදම ලක්ශ 2ක් වගෙ වෙයි. ගොඩ යන්න එකම විදිය ඉතින් රත්රන් අඩු කරන එක. පවුම් කාල වගේ බලපන්පවුම් බාගයක් වත් තියෙන්න ඕනී.
ලක්ෂයක්වත් යයි
පවුම් බාගයක් වත් තියෙන්න ඕනී.
ලක්ෂයක්වත් යයි
Good Luck machan![]()
ඇට දෙකක් හම්බෙයි ලක්ශෙට, පවුම ලක්ශ 2.5 වෙලා තියෙන්නෙ. අනික ගෑනියෙක්ට දෙනකොට ගලකුත් අල්ලන්න එපැයි. එතකොට ඉතින් මුලු වියදම ලක්ශ 2ක් වගෙ වෙයි. ගොඩ යන්න එකම විදිය ඉතින් රත්රන් අඩු කරන එක. පවුම් කාල වගේ බලපන්
මට නෙවෙයි මචන් යාලුවෙක්ට, මට කෙල්ලෙක් නෑ 🫠wedding or registration ?
ඕකට උත්තර දෙන්න ඕක අදාලම නෑ බන්. කවුරු කලත් කියපුවා එහෙමම තමා. වෙනස් වෙන්නෙ නෑමට නෙවෙයි මචන් යාලුවෙක්ට, මට කෙල්ලෙක් නෑ 🫠
සල්ලි තියෙන කෙනෙක් නං වියදම් කරලා එකක් අරං දෙන්න.වෙඩින් එකට නෙවෙයි, registration එකේදී දාන්න.
Uda wedding da engagement ekada kiyala ahala thibba bn ekkenek. Eyata reply kale. Waradila okkotama reply welaඕකට උත්තර දෙන්න ඕක අදාලම නෑ බන්. කවුරු කලත් කියපුවා එහෙමම තමා. වෙනස් වෙන්නෙ නෑ