රත්තරන් ලිදේ

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    Oya post eken penawa harkek kiyala
    mu issra henata naki mainta kade giya thmabinta bana bana. passe mu expose wuna. muga muslim yaluwo issraha mu thawath nondi wuna. dan wena account ekakin athe oka.

    e unata porata dan sahenna loku fan base ekak innawa
    porage okata reply dapu poste eke sahenna porage fans la innawa
    EK eke wage argue karana ewun hari adui
    Mama nam kiyanne pora supiriyata dannawa minissunwa goda danna
    mata matakai e kale pora e kale kiwwa kohomada axio ekakui 141 ekakui tiyala, 141 eka laba tiyala wikunala goda yana hati
    pora dannawa minissu read karala thamange purpose eka fulfill karanna
    DAMN True!! pora waddek. dan god feeling gaha athe.
    ------ Post added on Oct 26, 2022 at 3:52 PM
     
    • Wow
    Reactions: Sandy_Fdo

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,985
    113
    Higannek wage idala athe salli gavunama oya wage ponna talks dena ponnayo tamai bihi wenne.

    Ay muta Raththaran kiyanne? Rohithayage nayekda?
    උඩ කිව්ව කතාව නං සහතික ඇත්ත. දැන් බලපන් අර මුතුගල ටියුෂන් පොන්නයා වාහනයක් ගත්ත ගමන් හෑල්ලක් ගහනවා ඉස්සර මම පයින් ගියෙ මෙහෙම... එතකොට මාව මොකෙක්වත් ගනන් ගත්තෙ නෑ..ඉහි ඉහි.... හැබැයි දැන්... see more කියලා 😂

    හැබැයි දැන් ගෝඩ් ලෙවල් ඔකුවට ගහලා ඕන එකටයි එපා එකටයි හැම එකටම කටදාන්න ගිහිං නාගත්තට රත්තරං නං වැඩ්ඩා. ඉස්සර සුපිරි ත්‍රෙඩ් දැම්මා මේකෙ. උගෙ youtube channel එකෙත් career එකේ හොද මැච් එකක් ගහන්න කියලා දෙනවා. උගෙ පෝස්ට් වලට අනේහ් කෝසල අයියේ.. අම්මො අම්මෝ මේ වචන කොහෙන් එනවද මංදා.. කෝසල අයියා දෙයක් කිව්වොත් ඉතිං...see more ගහලා කමෙන්ට් දාල ඌව ඕනෙවට වඩා ෆෝම් කරන හුජ්ජ කොල්ලො නිසා තමා උටත් කෙලවෙන්නෙ ටික ටික 😂
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,321

    Manussayek waddek una kiyala onawata wada oluwata ganna hoda ne ban
     
    • Like
    Reactions: Any.key

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Manussayek waddek una kiyala onawata wada oluwata ganna hoda ne ban
    Ehema ranganne, tamun deserving nee kiyala danna un tama. Unge aduwa purawanna tama ranganne.

    Mama danna ponnayek innawa AL F3 daala passe maamalage pihiten dan honda rassawak karan innawa. Ammoo ban u dena talk. Katema tiyenne mama AL fail, degree kaarayantath wada mata araka tiyenawa meka tiyenawa kiyala. But kawadawath kiyanne ne mamala nohitinna huththa kadala wikunana scene ekey inne kiyala
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    e unata porata dan sahenna loku fan base ekak innawa
    porage okata reply dapu poste eke sahenna porage fans la innawa
    EK eke wage argue karana ewun hari adui
    Mama nam kiyanne pora supiriyata dannawa minissunwa goda danna
    mata matakai e kale pora e kale kiwwa kohomada axio ekakui 141 ekakui tiyala, 141 eka laba tiyala wikunala goda yana hati
    pora dannawa minissu read karala thamange purpose eka fulfill karanna
    උගේ field එක mother mechanism නේ බං. එකෙන් උ වැඩ්ඩෙක් . ඌ උගේ famous එක use කරලා දන්නේ නැති fields ගැනත් කියවනවා. දායක සභාව ඉතින් මාරු මාරු කියලා comment කරනවා
    උඩ කිව්ව කතාව නං සහතික ඇත්ත. දැන් බලපන් අර මුතුගල ටියුෂන් පොන්නයා වාහනයක් ගත්ත ගමන් හෑල්ලක් ගහනවා ඉස්සර මම පයින් ගියෙ මෙහෙම... එතකොට මාව මොකෙක්වත් ගනන් ගත්තෙ නෑ..ඉහි ඉහි.... හැබැයි දැන්... see more කියලා 😂

    හැබැයි දැන් ගෝඩ් ලෙවල් ඔකුවට ගහලා ඕන එකටයි එපා එකටයි හැම එකටම කටදාන්න ගිහිං නාගත්තට රත්තරං නං වැඩ්ඩා. ඉස්සර සුපිරි ත්‍රෙඩ් දැම්මා මේකෙ. උගෙ youtube channel එකෙත් career එකේ හොද මැච් එකක් ගහන්න කියලා දෙනවා. උගෙ පෝස්ට් වලට අනේහ් කෝසල අයියේ.. අම්මො අම්මෝ මේ වචන කොහෙන් එනවද මංදා.. කෝසල අයියා දෙයක් කිව්වොත් ඉතිං...see more ගහලා කමෙන්ට් දාල ඌව ඕනෙවට වඩා ෆෝම් කරන හුජ්ජ කොල්ලො නිසා තමා උටත් කෙලවෙන්නෙ ටික ටික 😂
    අනිවා. පොර පොඩ්ඩක් level එකේ ඉන්නේ.. උ අර සමහර මිනිස්සුන්ගේ ප්‍රශ්න වලටත් මම දැක්කා නිකං condemn කරලා comment කරලා තියනවා
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    උගේ field එක mother mechanism නේ බං. එකෙන් උ වැඩ්ඩෙක් . ඌ උගේ famous එක use කරලා දන්නේ නැති fields ගැනත් කියවනවා. දායක සභාව ඉතින් මාරු මාරු කියලා comment කරනවා

    අනිවා. පොර පොඩ්ඩක් level එකේ ඉන්නේ.. උ අර සමහර මිනිස්සුන්ගේ ප්‍රශ්න වලටත් මම දැක්කා නිකං condemn කරලා comment කරලා තියනවා
    oka dubai wala ajman walata vehicle eken giya welawe budu pilimayk whane asse tiyenawa dakla lankwe ewun muge passen job illagena awa kiyala hena talk ehamath deela tibbe.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    උගේ field එක mother mechanism නේ බං. එකෙන් උ වැඩ්ඩෙක් . ඌ උගේ famous එක use කරලා දන්නේ නැති fields ගැනත් කියවනවා. දායක සභාව ඉතින් මාරු මාරු කියලා comment කරනවා
    100% Agreed
    පාදඩදෙණිය මතක් උනා
     
    • Like
    Reactions: scorpion MW

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    එලියෙ නෝන්ඩි වෙලා කියවන්න තැනක් නැතුව ඕකා ආපහු එයේද දන්නෙ නෑ මේකට.
     
    • Haha
    Reactions: banda065

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඌ මොකක් වෙලාද බං මේකෙං ගියේ..
    බොරු කියන්න ඕන නෑ උගේ ත්‍රෙඩ් වලින් සෑහෙන්න දේවල් මං අරන් තියෙනව, පොඩිම තැනක ඉඳං උඩට ආපු එකෙක්.. හැබැයි මේකෙ ඌ එක්ක පෝස්ට් වල කමෙන්ට් දාගත්ත ඇරගත්ත උන් වගේ නෙවෙයි දැන් නම් හුජ්ජ ෆෑන් බේස් එකකින් ෆෝම් වෙන්නෙ කොල්ල, අමො අමො සීමෝර් මල්ලිල ටිකයි, චුට්ටක් පොත්ත සුදු, කොල්ලොන්ගෙනුත් ගේම ඉල්ලන සයිස් එකේ මෝඩ මොරාල් තියෙන ගෑනු ටිකකුයි තමා දැන් වැඩිපුරම උගේ පෝස්ට් වලට එල්ලි එල්ලි කමෙන්ට් දදා ඉන්නෙ...

    මොනව උනත් ඌ අපරාදෙ මේකෙන් ගියේ...හිටිය නම් සිරා ත්‍රෙඩ් ටිකක් බලාගන්න තිබ්බ..අදටත් උගේ ත්‍රෙඩ් මං දන්න පොඩි උන්ට මං යවනව පොඩ්ඩක් කියවල බලපං කියල...
     
    මේකනම් සහතික ඇත්ත
     
    • Like
    Reactions: nvhcc89

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලොල්
    මේ අර 8 වසර පොඩි කොල්ලෙක්ට කෝල් එකක් අරන් තර්ජනය කරලා කෝල් රෙකෝඩ් එක මේකේ දාපු, කී බෝඩ් එකෙන් තම්බියෝ මරපු, ඉන්ජිනේරින් යන්න බැරුව පිසිකල් ගිහින් ඒ ඉරිසියාවට ඉන්ජොන්ට මඩ ගගහා නටපු මහා කලු සිංහලයා නේද.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island

    TTI ban