රත්තරන් ලිදේ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඇයි බං ඕකා මේකෙන් ගියේ..
    ඕකා දාපු used බයික් විකුණන thred එකක් යාලුවෙක්ට යව්ව ඒ කාලේ..

    ඌ බයික් දෙක තුන ගෙනල්ලා දැන් හොඳ බිස්නස් එකක් කරනවා බයික් sale වලින්.

    මොන උනත් සිංහළු motivate කරා..

    ඌ කිව්වේ physical කියලානේ හැම තැනම
    ------ Post added on Oct 26, 2022 at 5:03 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    Ehema ranganne, tamun deserving nee kiyala danna un tama. Unge aduwa purawanna tama ranganne.

    Mama danna ponnayek innawa AL F3 daala passe maamalage pihiten dan honda rassawak karan innawa. Ammoo ban u dena talk. Katema tiyenne mama AL fail, degree kaarayantath wada mata araka tiyenawa meka tiyenawa kiyala. But kawadawath kiyanne ne mamala nohitinna huththa kadala wikunana scene ekey inne kiyala

    ඔය වගේම සෙට් එකක් තමා රුපියල බලු වටින්නෙ නැති එකේ වාසිය ලැබිල මහා වැඩ්ඩො වගේ ටෝක් දෙන්නෙ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඌ ඒ දවස් වල කිය කිය නම් හිටියේ පිසිකල් කියලා.

    මට ඕකව එපා උනේ ඒ කාලෙ 8 වසරේ වගේ හිටපු @Anuja methsara කියන පොඩි එකාට මරණ තර්ජන කරලා ෆෝන් එකෙන්, ඒකේ රෙකෝඩ් එක මේකේ දාපු එකෙන් වීරයා වගේ.

    මම දැකපු පට්ටම වැඩ කාරයෝ ගොඩක් ඉන්න ෆෝරම් එකක් එලකිරිය කියන්නෙ. එක එක සබ්ජෙක්ට් වලට ප්‍රෝ ලෙවල් එකේ ඉන්න උන් ඉන්නවා. ඒ උනාට @රත්තරං ට නම් ඒ කාලේ ඉඳන්ම තමුන් පොර වෙන්න ලොකු ඕන කමක් තිබ්බා.
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ලොල්
    මේ අර 8 වසර පොඩි කොල්ලෙක්ට කෝල් එකක් අරන් තර්ජනය කරලා කෝල් රෙකෝඩ් එක මේකේ දාපු, කී බෝඩ් එකෙන් තම්බියෝ මරපු, ඉන්ජිනේරින් යන්න බැරුව පිසිකල් ගිහින් ඒ ඉරිසියාවට ඉන්ජොන්ට මඩ ගගහා නටපු මහා කලු සිංහලයා නේද.

    :rofl: :lol::rofl:
     
    • Like
    Reactions: Roxxy2K

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    ඌ ඒ දවස් වල කිය කිය නම් හිටියේ පිසිකල් කියලා.

    මට ඕකව එපා උනේ ඒ කාලෙ 8 වසරේ වගේ හිටපු @Anuja methsara කියන පොඩි එකාට මරණ තර්ජන කරලා ෆෝන් එකෙන්, ඒකේ රෙකෝඩ් එක මේකේ දාපු එකෙන් වීරයා වගේ.

    මම දැකපු පට්ටම වැඩ කාරයෝ ගොඩක් ඉන්න ෆෝරම් එකක් එලකිරිය කියන්නෙ. එක එක සබ්ජෙක්ට් වලට ප්‍රෝ ලෙවල් එකේ ඉන්න උන් ඉන්නවා. ඒ උනාට @රත්තරං ට නම් ඒ කාලේ ඉඳන්ම තමුන් පොර වෙන්න ලොකු ඕන කමක් තිබ්බා.
    Physical seen eka uge ego eke kallak wenna athi
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    meke inna gobbayo dethun denek arenna anik un okkoma wage common sense thiyna un
    දැං වැඩිපුර ඉන්නෙ ගොබ්බයෝ. නැත්තං ගොබ්බයන්ගෙ ෆේක් වැඩියි.

    Kosalayata rewatila inne podi kollo set eka. Padaththara wesige puthek bn oka
    ඌ මේකට ඇවිල්ලා බලනවා වෙලාවක් තියන වෙලාවක. මේකෙ එකාලට වචනෙකින් හරි උදව්වක් කරපු එකෙක්ට ඔහොමද උඹලා සලකන්නෙ?
    ------ Post added on Oct 26, 2022 at 7:18 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඌ මොකක් වෙලාද බං මේකෙං ගියේ..
    සොන්නලු උගෙ ෆොටෝ සහ ගෙදර මිනිස්සුන්ගෙ ෆොටෝ මේකෙ දාල එක්ස්පෝස් කරලා හෙන කෙලියක් කරාට පස්සෙ නේද පොර මේකට එන්නෙ නැතිව ගියේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Udin ekek dala tiyenawane TTI giya ekek kiyala TTI unta Engineer la ekka puduma areas ekak tiyenne kohomath 😂Sadaranai ithin
    යකෝ TTI අපෙත් බොක්කවල් ඉන්නවා.. මොකක්ද මුගේ year එක.
    මූ මේකේ කිව්වේ Bsc physical කියලානේ...මම හිතුවේ colombo phycical ඩයල් එකක් කියලා.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අහිංසක දඩිබිඩිස් 😁 ඌ හැමදාම බැනුම් අහනවා 😁
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ඌ මොකක් වෙලාද බං මේකෙං ගියේ..
    බොරු කියන්න ඕන නෑ උගේ ත්‍රෙඩ් වලින් සෑහෙන්න දේවල් මං අරන් තියෙනව, පොඩිම තැනක ඉඳං උඩට ආපු එකෙක්.. හැබැයි මේකෙ ඌ එක්ක පෝස්ට් වල කමෙන්ට් දාගත්ත ඇරගත්ත උන් වගේ නෙවෙයි දැන් නම් හුජ්ජ ෆෑන් බේස් එකකින් ෆෝම් වෙන්නෙ කොල්ල, අමො අමො සීමෝර් මල්ලිල ටිකයි, චුට්ටක් පොත්ත සුදු, කොල්ලොන්ගෙනුත් ගේම ඉල්ලන සයිස් එකේ මෝඩ මොරාල් තියෙන ගෑනු ටිකකුයි තමා දැන් වැඩිපුරම උගේ පෝස්ට් වලට එල්ලි එල්ලි කමෙන්ට් දදා ඉන්නෙ...

    මොනව උනත් ඌ අපරාදෙ මේකෙන් ගියේ...හිටිය නම් සිරා ත්‍රෙඩ් ටිකක් බලාගන්න තිබ්බ..අදටත් උගේ ත්‍රෙඩ් මං දන්න පොඩි උන්ට මං යවනව පොඩ්ඩක් කියවල බලපං කියල...
    Math acc eka haduve vahana gana thibba thread thika kiyavala :yes:
     
    • Like
    Reactions: nvhcc89

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    යකෝ TTI අපෙත් බොක්කවල් ඉන්නවා.. මොකක්ද මුගේ year එක.
    මූ මේකේ කිව්වේ Bsc physical කියලානේ...මම හිතුවේ colombo phycical ඩයල් එකක් කියලා.
    කැලණි පිසිකල් කියලා කිව්වෙ පස්සෙ මොකද්ද telecommunication course එකක් කරලා ගොඩ ගියා කියලා තමා කිව්වෙ පොර. මොනවා උනත් පොර ජීවිතේ හෙන මැච් එකක් ගහගත්ත ඩයල් එකක්. උගෙ පොර ටෝක් ඊගෝ එක තියන බව ඇත්ත හැබැයි උගෙ ත්‍රෙඩ් වලින් සෑහෙන දෙයක් අරගෙන තියනවා මමත්. ඌ කියන හැම එකටම එකග නොවුනට උගෙ තින්කිං පැටන් එකට මමත් කැමතී. ඒකයි බුවාව ෆලෝ කරන්නෙ. ඌට දැන් කෙලවෙන්න අර බුකියෙ හැදිලා තියන හුජ්ජ කොලු ටොක්සික් ෆෑන් බේස් එක අසීමිතව ඌව ෆෝම් කරන එකෙන්