රත්තරන්

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,763
    19,711
    113
    "ගොනෙක්ට සල්ලි ලැබුනම වෙන දේ කෙටියෙන්" කියල ත්‍රෙඩ් ටොපික් මාරු කරපන්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "ගොනෙක්ට සල්ලි ලැබුනම වෙන දේ කෙටියෙන්" කියල ත්‍රෙඩ් ටොපික් මාරු කරපන්.


    meke hitapy raththaran nam dan dubay neda inne

    pora yiutube channel eka karannet na

    me gold manta nam kohen salli labilada manda
    ekko italy natnam rupiyal hodanawa wage neda
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,763
    19,711
    113
    meke hitapy raththaran nam dan dubay neda inne

    pora yiutube channel eka karannet na

    me gold manta nam kohen salli labilada manda
    ekko italy natnam rupiyal hodanawa wage neda
    ඔව් බන් කිරියෙ රත්තරන්ට වෙච්ච දෙයක් නෑ.
    මූට නම් ඉගෙන ගෙන නම් ලැබුන සල්ලියක් නෙමෙයි. මොනා හරි මරිසි වැඩකින් සල්ලි ලැබිල තියනව මූ දගලනව.
     
    • Sad
    Reactions: proceso

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,237
    26,688
    113
    Kandy
    මහන machine වල පරන radio වල ඕක තියනව කියල පිස්සුවෙන් මිනිස්සු හොයනව. බඩු තියනව නම් කෝටි ගනන් වලට ගන්නව
    wow marune atta seen ekakda hoax ekakda
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,763
    19,711
    113
    wow marune atta seen ekakda hoax ekakda
    Scene eka atta habai wada set une nathi pirisa hitanne hoax kiyala 😂 uba kiyanne dawasak ape gedarata awa ara kaasi ekatu karana muslim dial dekak mun gedara tiyena mechine eka dakala mata kiyanwa dan gannawa 70000 k dennam kiyala mama me siddiya kalin danan hitapu nisa pakaya wage kiwwa baha kalin aya 1lak illuwa mama dunne naha kiyala muu kiyanwa ow dan me corona siddiyata passe poddk value eka adu unaalu 😂 kohoma hari passe danagatte phone test eka wage ewa karala phone eka off wenawa nam tamai ganne kiyala . Eka karala baluwa ape gedara ekata me magule phone off wenne naha signal adu wenawa witharai wenne. Aparade aruuta dunna nam 70 k hari gannawa parana kabalata😅
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇඟපත තිබුනට නරක නෑ බන්, මම මේ අයියා එක්ක කතා කරලා තියෙනවා.
     
    • Love
    Reactions: Honey Bunch