රත්නපුරේටම හිටිය අඩු වයස කෙල්ල මම..

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කියවන හැමදේම විශ්වාස කරන්නත් එපා . ඔය පත්තරේම තමයි පිටසක්වල ජීවෙයෙක් එක්ක ගනුදෙනු කරන එකෙක් හම්බුනා කියල විස්තරයකුත් ගියේ.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කියවන හැමදේම විශ්වාස කරන්නත් එපා . ඔය පත්තරේම තමයි පිටසක්වල ජීවෙයෙක් එක්ක ගනුදෙනු කරන එකෙක් හම්බුනා කියල විස්තරයකුත් ගියේ.

    එක තමයි බන්, පත්තර කාරයෝ බලාගෙන හිටිය වගේනේ ලියන්නේ. අනික බන් මේ කෙල්ලව කවුරුත් අල්ලාගෙන ඉන්නවද? ඕන තරම් chance තියනවනේ මේවගෙන් නිදහස් වෙන්න (ඕනනම් )
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    කියවන හැමදේම විශ්වාස කරන්නත් එපා . ඔය පත්තරේම තමයි පිටසක්වල ජීවෙයෙක් එක්ක ගනුදෙනු කරන එකෙක් හම්බුනා කියල විස්තරයකුත් ගියේ.
    බන්ටු;14685628 said:
    එක තමයි බන්, පත්තර කාරයෝ බලාගෙන හිටිය වගේනේ ලියන්නේ. අනික බන් මේ කෙල්ලව කවුරුත් අල්ලාගෙන ඉන්නවද? ඕන තරම් chance තියනවනේ මේවගෙන් නිදහස් වෙන්න (ඕනනම් )
    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පවු බං.. මොනා වුණත් අපරාදෙ කියන්න බෑ ලියපු එකා එතන හිටිය වගේම ලියල තියෙනවා..:rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    බන්ටු;14685628 said:
    එක තමයි බන්, පත්තර කාරයෝ බලාගෙන හිටිය වගේනේ ලියන්නේ. අනික බන් මේ කෙල්ලව කවුරුත් අල්ලාගෙන ඉන්නවද? ඕන තරම් chance තියනවනේ මේවගෙන් නිදහස් වෙන්න (ඕනනම් )

    උන් කියනකොට කොහොමත් වැඩි කරලා කියනවා , ලියන එකා තව වැඩි කරලා ලියනවා. තව මුන් හිතලත් ඔහොම කතා ලියනවා ඇති . මොකද අපටි ගිහිල්ල හොයන්න බැනේ
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    paw ban duka hithuna kathawa kiyopuwahama.mata salli thibba nam udaw karanawa oya wede nawathwala mona hari podi kadayak wath daganna.