රත්නපුරේ සංචාරයට එනවා නම්
රත්නපුර කියන්නේ වර්ග කිලෝ මිටර් 20ක වපසරියකින් යුත් සුන්දර පලාතක්.ගොඩ දෙනෙක් අතර සංචාර සඳහාම එන්න ට්‍රිප් ප්ලෑන් නොකලත් දවස් තුන හතරක් බලන්ට තරම් සංචාරක ස්තාන රත්නපුරේ තිබේ.මේ ත්‍රේඩ් එකෙන් මම කියන්න යන්නේ රත්නපුරේ බලන්න තියන තැන් ගැන
කොලඹ පැත්ටේ ඉඳන් එනකොට ගොඩ දෙනෙක් යන තැන තමයි
බෝපත් ඇල්ල.
කොළඹ සිට රත්නපුර – කොළඹ ඒ 4 මාර්ගයේ එක් මාර්ගයක් හිග්ගස්හේන හන්දියෙනුත්, අනිත් මාර්ගය කුරුවිට පොලීසිය අසලිනුත් වැටී තිබේ. සමාන දුරක් ඇති මෙම ප්‍රවේශ මාර්ග දෙක ඔස්සේ මෙම දිය ඇල්ල වෙතට පිවිසිය හැකිය. බෝපත්ඇල්ල පිහිටි ගම් පියස අඟලවත්ත නමින් හැදින්වේ . ප්‍රධාන මාර්ගයේ සිට දුර කි.මි 03කි.
කටුගස් ඇල්ල කුරුවිට ඉඳන් බෝපත් ඇල්ල බලලා එන පාරේ රත්නපුරේට පොඩ්ඩක් මෙහායින් හැරෙන්න තියෙන්නේ.වෙරලුප හංදියෙන් හැරිල කිලෝමීටර 2.5 විතර යන්න ඕන. එතැන තියෙන පොඩි පාලම ගාවින් යන වාහන නම් නවත්තන්න වෙනවා. එතැන ඉඳන් මීටර 100ක් විතර ගුරු පාරක් දිගේ ඇතුලට යන්න ඕන. ගමේ කාගෙන් ඇහුවත් පාර දැනගන්න පුළුවන්. කටුගස් දොලෙන් ඇතිවෙන මේ අපූරු දිය ඇල්ල පෝෂණය කරන්නේ ශ්‍රී පාද අඩවියේ ජල පෝෂක උල්පත් වලින්.
බටතොට ලෙන (දිවා ගුහාව) රත්නපුර කොළඹ පාරේ කුරුවිටින් හැරිල එරත්තන පාරේ කිලෝමීටර 7ක් විතර යන්න ඕන. එතැනින් වමට හැරිලා කිලෝමීටර 1.5ක් විතර ගියාම ලෙනට යන්න හදපු පඩි පෙල දකින්න පුළුවන්. සෙනඟ වැඩි කාලයේදී නම් ටිකක් පහලින් වාහන නවත්තන්න වෙනවා. එතැන ඉඳන් පඩි පෙල දිගේ ඉහලට ගියාම ලෙන ඇතුලට යන්න පුළුවන්.
රජනාව ඉස්සර රජවරු නාපු තැනක්.රත්නපුර ඉඳන් නිවිතිගල පැත්තට තියන පාරේ කිලොප මීටර් 5ක් වගෙ ගිහින් මාරපන හංදියෙදි කාගෙන් හරි ඇහුවොත් මේ තැනට යන හැටි කියයි.මේ ඔක්කොම නගරයට කිට්ටු ප්ලේස්.
ටවුන් එකේම රත්නපුර කෞත්කාගාරය නරබන්ට යන්ට හොඬහ් තැනක්.ගොඩක් පරන කාලයේ රජවරු පාවිච්චි කල දේවල් බලාගන්ට පුලුවනි.
ටවුන් එකේ ඉදන් ප්‍රධාන පාරවල් සිරිපාදේ යන පැත්ත සහ බලන්ගොඩ ඇඹිලිපිටිය පැත්තට තියනවා.සිරිපාදේ යන මල්වල පාරට හැරුනොත් පට්ට දිය ඇලි සෙට් එකක් බලාගෙන යන්ට පුලුවන්.අනික් පාර ඇලපාත පැත්තට.
ඇලපාත පාරේ යනවා නම් ලොකුවට බලන්න ඒවා නෑ.ඒ වගෙමයි පැල්මඩුල්ල පැත්තට ආවොත් තවත් දිය ඇලි ගොඩක් බලාගන්ට පුලුව්නෛ.
නිවිතිගල පැතතට ගියොත් කලවාන නගරය පහු කරලා සිංහරාජය බලන්න යන්න පුලුවනි.ඒ යන අතරේ මම කලින් කිව්ව රජනාව ඇල්ලට අමතර්ව
හාල්දොල ඇල්ල (ධෑල නගරයෙන් ඇතුලට)
නාපත් ඇල්ල (කොලොම්බුගම)
බල්ලා මල ඇල්ල(උඩ කරවිට)
වටවල ඇල්ල(ජනපදය)
උමන් ඇල්ල (දෙල්වල)
දෙල්වල ඇල්ල
පට්ටා ඇල්ල
ලිහිනියාදොල ඇල්ල (වතුරාව)
බලාගන්ට පුලුවනි.
තව විස්තර තිබේ.ඉතුරු ටික හෙමීට දන්නම්..කස්ටිය සලකන්ට