මම ඔතනට ගිහිල්ල තියෙනවා
ඔක සුද්දො හහපු එකක් නෙමයි මම හිතන විදිහට ඔක කාගෙ හරි නිලමෙ කෙනෙක්ගෙ වලව්වක්
පස්සෙ කලෙකදි තමයි ඔකෙ පාර ලග ගල් බම්ම බදලා තියෙන්නෙ
දන් අයිති කාරයා කවුද ?
ඩන්න තනක් ගන හොද විස්තරයක්
rep +
විජය විමලරත්න
රියෙන්සි පෙරෙරා
ලකි අල්ගම
ජානක පෙරෙරා
මුතාලිෆ්
ඔය ලිස්ට් එක ගොඩක් දිගයි මෙගොල්ලො එ කලේ කරපු දෙවල් වලට වන්දි ගෙව්වා කර්මය විසින්

මම ඔතනට ගිහිල්ල තියෙනවා
ඔක සුද්දො හහපු එකක් නෙමයි මම හිතන විදිහට ඔක කාගෙ හරි නිලමෙ කෙනෙක්ගෙ වලව්වක්
පස්සෙ කලෙකදි තමයි ඔකෙ පාර ලග ගල් බම්ම බදලා තියෙන්නෙ
දන් අයිති කාරයා කවුද ?
ඩන්න තනක් ගන හොද විස්තරයක්
rep +
සුද්දො නෙවෙයි සුද්දන්ගෙ කාලෙ කවුරුහරි හදපු එකක් බන්.. දන්න විදිහට ඔය හරියට වලවුවක් නැ මචන්.. මම හිතන විදිහට ඕක ඉස්සර සුද්දන්ගෙ කාලෙ කාගෙ හරි නිලදාරියෙඛෙ නිල නිවාසෙ වෙන්න ඇති බන්..
ඔය side එකේ සුද්දගෙ කාලෙ සේරම තිබුනෙ රජයේ ආයතන බන්.. දැන් පරණ ආයුර්වේදෙ (jothi එක ලග) තමයි ඉස්සර hospital එක තිබුනෙ.. දැන් ගොවිජනසේව එක (මොරගහයට) තමයි ඉස්සර බන්ධනාගාරය විදිහට පාවිච්චි කලේ..

ade building eka kadala demmada?
එක දැන් කලාද.. ? මන් ඊයෙත් ගිය දැක්කේ නැහැනේ කලා කියල.. බලන්න නෑ... කොහොම හරි පට්ට පාලු මුසල ගතියක් නම් තියනවා.. ඔය වගේ තැනක ඔහොම වටිනාකමක් තියන ඉඩමක ගෙයක් පාලුවට යන්න විදියක් නෑ...
සී සවුන්ඩ් කියන්නෙ මොකක්ද![]()
jVP kalaya othana wadaka karaya , eka true
bump
Bump
BUMP
tfs rep+
BUMP
TFS +
bump
Tfs!
23+
bump
bump
TFS!!!
bump
bump
holman bump
Rep 17 ++