මෙතනින් පැනල පහල තියෙන වෙල මැද්දෙන් දුවනකොට අහුවෙන උන්ට එතනදිම වෙඩි තියනව කියල කියනව..
කොහොම තියෙන්න අත්ද බන් ඒ කාලෙ??
අපේ ඔෆිස් එකේ යාලුවෙක්ගෙ අයියකෙනෙක් එලිය කන්දෙ වද කඳවුරේ ඉඳල ඔයවගේ පැනල ගිහින් බේරුනා.. මාස ගානක් කැලේ ඉඳල ඒ දවස්වලම එයා රට පැන්නා...
අපිට එයාව සෙට් වුනා මළ ගෙදරකදි.....ගොඩාක් දේවල් කිව්ව...
► කණට පෑන දාල ගහනවලු
► නියපොතු තලනවලු
► දම්වැලෙන් ගහනවලු
► දනහිසට 2 x 2 පොල්ලෙන් ගහනවලු
► අධෝවිවරයෙන් ඇස්ලෝන් පයිප්පෙ දාල පයිප්පෙ සිදුරෙන් කටු කම්බිය දාල කරකවනවලු
► දත් කඩනවලු
► පරාල ඇණ ගහනවලු
► කකුලෙ මහපට ඇඟිල්ලෙන් එල්ලනවලු...
► හොඳම දේ කියන්නෙ 1 ඉඳල 5ට කියද්දි බොග දාල ඉවරකරන්න ඕනලු
රෑට එකා එකා බිම පැක් කරල තියෙද්දි කක්කා , මුත්‍රා පිටවෙනවලු හැමෝටම වගේ, ඒ ඒව බ්‍රේක් කරගෙන ඉඳලම එලිවෙනකම්ම ඉන්න වෙන්නෙ මලමුත්‍රාගොඩවල් උඩලු...
ඒ කතා ඇහුවම පිස්සු හැදෙනව දෙයිහාන්දුරුවනේ බලය රැකගන්න කළ සංහාරයක්...

ඔතන තිබුන නේද Jobs දෙන තැනකුත්? ඒකත් වැඩි කාලයක් තිබුනේ නෑ.
රත්නපුරෙන් බම්ප්
අපේ ඔෆිස් එකේ යාලුවෙක්ගෙ අයියකෙනෙක් එලිය කන්දෙ වද කඳවුරේ ඉඳල ඔයවගේ පැනල ගිහින් බේරුනා.. මාස ගානක් කැලේ ඉඳල ඒ දවස්වලම එයා රට පැන්නා...
අපිට එයාව සෙට් වුනා මළ ගෙදරකදි.....ගොඩාක් දේවල් කිව්ව...
► කණට පෑන දාල ගහනවලු
► නියපොතු තලනවලු
► දම්වැලෙන් ගහනවලු
► දනහිසට 2 x 2 පොල්ලෙන් ගහනවලු
► අධෝවිවරයෙන් ඇස්ලෝන් පයිප්පෙ දාල පයිප්පෙ සිදුරෙන් කටු කම්බිය දාල කරකවනවලු
► දත් කඩනවලු
► පරාල ඇණ ගහනවලු
► කකුලෙ මහපට ඇඟිල්ලෙන් එල්ලනවලු...
► හොඳම දේ කියන්නෙ 1 ඉඳල 5ට කියද්දි බොග දාල ඉවරකරන්න ඕනලු
රෑට එකා එකා බිම පැක් කරල තියෙද්දි කක්කා , මුත්‍රා පිටවෙනවලු හැමෝටම වගේ, ඒ ඒව බ්‍රේක් කරගෙන ඉඳලම එලිවෙනකම්ම ඉන්න වෙන්නෙ මලමුත්‍රාගොඩවල් උඩලු...
ඒ කතා ඇහුවම පිස්සු හැදෙනව දෙයිහාන්දුරුවනේ බලය රැකගන්න කළ සංහාරයක්...

Medical student ත්‍රීමා විතාරන ව මැරුවෙ ඔලුවට පරාල ඇණ තුනක් ගහල. ත්‍රීමා ඒ දවස් වල medical ශිශ්‍ය සන්ගමේ කෙනෙක්. එයාව මැරුවෙත් රත්නපුරේදි අල්ලගෙන..![]()
ඒක ගැන නං විස්තර සුසන්ත පුංචිනිළමේ තුමා කියයි... ජනාතා පරමාධිපත්‍ය නියෝජනය කරමින් තාම දියවන්නා එනවනේ. . . ?[/SIZE]

PRAA Ra..tha Sen...ne unnaheth kiyaiඔවු. පොර තාම එනව.. රත්නපුරෙන් එලවපු නිසා මිනිහ දැන් ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කෙන් එන්නෙ.. 2015 වෙනකන් UNP වෙනකන් හිටිය, දැන්නම් SLFP එකට මාරු වෙලා.. මිනිහගෙ ගැටන්ගම හන්දියෙ තිබුන තට්ටු තුනේ ගෙදර මිනිස්සු ගිනි තියලනෙ ඕකව මෙහෙන් එලෙවුවෙ.. ඕක තාමත් මේ පැත්තෙ එන්නෙ නැ..![]()