මට දැනට වයස අවුරුදු 42.
IT side එකෙන් working experiance අවුරුදු 20+ ( Networking, Desktop It support, Hardware, Lecturing)
IT graduate
දැනට රජයේ ආයතනයක දවස් 3ක් බාහිර කතිකාචාර්ය විදිහට වැඩකරනවා. ඉතූරු දවස්ටිකෙ කරන්න පුලුවන් job ekak හොයනවා.
අන්තිමට කොළඹ කරපු job ekak දාලා එන්න උනා පුතාගේ ඉස්කෝලෙ ගමන් නිසා.
පුලුවන් නම් උදව් කරන්න යාලුවනේ...