රත්නපුර අවටින් රැකියාවක්

wisedude

Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    IT side එකෙන් working experiance අවුරුදු 20+ ( Networking, Desktop It support, Hardware, Lecturing) තව
    Office administration. Project management කරලා තියෙනවා

    IT graduate university of moratuwa

    දැනට රජයේ ආයතනයක දවස් 3ක් බාහිර කතිකාචාර්ය විදිහට වැඩකරනවා. ඉතූරු දවස්ටිකෙ කරන්න පුලුවන් part time job ekak හොයනවා.

    අන්තිමට කොළඹ කරපු job ekak දාලා එන්න උනා පුතාගේ ඉස්කෝලෙ ගමන් නිසා.