රත්නපුර ඡන්දපතිරිකා

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    රත්නපුර ඡන්දපතිරිකා

    රත්නපුර පුදේශයෙන් හමුවූ ඡන්දපතිරිකා ආදර්ශ ඡන්දපතිරිකා බව අද රජයේ කැබිනට් තීරණදැනුම් දීමේ මාධ්‍ය සාකච්චාවේදී ජනමාධ්‍ය ඇමතිතුමා පවසන ලදී:yes:

    මට පොඩි පුශ්නයක් තියෙනව මේව පිටිපස්සට අවලංගු කරන ලදී කියන සීල් එක ගැහු‍ෙකෙවුද කියල :confused:

    අනේ කවුරැ හරි දන්නව නම් කියන්න කෝ........................:P