රත්නපුර බස් (Help)

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,958
    666
    113
    @ Lankawe oi
    යාලුවනේ රත්නපුරේ යන හයිවේ / AC බස් තියෙන්නේ කොහොමද ??

    1. මාකුඹුර - රත්නපුර හයිවේ බස් / AC බස් තිබේද ??

    2. කඩුවෙල - රත්නපුර හයිවේ බස් / AC බස් තිබේද ??

    3. අවිස්සාවේල්ල - රත්නපුර AC බස් තිබේද ??

    4. පානදුර - රත්නපුර AC බස් තිබේද ??
    Netha,
    Ubata Kotuwe edan Avissawellata yannanan AC bus dekak tiyenava............ nettan Kotuwen Badulla No.99 AC bus ekaka palayan rathnapuren bahinna puluwan