රත්නපුර D.I.G අයින් කරාද මේ කෙස් එකට

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    රත්නපුර D.I.G අයින් කරාද මේ කෙස් එකට

    මේකට මොකද උනේ.තාම D.I.G ලොක්ක ඉන්නවද ?රත්නපුර කිරියන්සලා කෝ :confused:

     
    Last edited:

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    කතාව තියෙන්නේ තම සහෝදරයා නිසා දේශපාලනයට එක්වූ ඇමතිනියකගේ දැඩි බලපෑම් නිසා මේ වැඩේ වෙන්න යනව කියලයි. බලංගොඩින් අල්ලපු එවුනුත් (බෝම්බ පත්තුඋනු දවස්වල) නිදහස් කරලයි කියල කතාවක් තියෙනවා.



    (ඇඩ්මින් සහෝදරයා හෝ මොඩ් මහත්තුරු මගේ මේ රිප්ලයි එක ඩිලීට් කරන්න නම් යන්නෙ මම වගකීමෙන් කියනවා, උඹල රත්නපුරේට වරෙල්ල මේක ඩිලීට් කරන්න කලින්. ඇත්ත නැත්ත දැනගෙන කරන දෙයක් කරන්න කියල. මම වියදම දරනවා මෙහේට එනව නම්)