රත්නපුර Highway එක නවතියි -එන්න අපි තව මෝඩ ජෙප්පන් ට කඩේ යමු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිස් මහත්තයා ෆයර් වෙලා අද කාකි දෙවියෝ වැඩලා . එක කමෙන්‍ට් එකයි දැම්මේ සිත රිදුනා නේද

    ridawagena penala giya ponnayo dan kiyawanawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,664
    75,730
    113
    ටෙන්ඩර් කැද වන එකක් ගැන නෙවෙයි බං ඔය කියන්නේ සල්ලි නැති නිසා Project එක නවත්වනවා කියලා

    ඔය මහින්ද Highway වලින් හොරකම් කරනවා කියලා තමා යහපාලන ආණ්ඩුව ආවේ යහපාලන ආණ්ඩුවෙන් නුවර Highway එකට ටෙන්ඩර් කරපු ගාන මහින්ද ගේ කාලේ ටෙන්ඩර් කරපු ගානට වඩා දෙගුණයක් වැඩියි😬
    හැම එකාම එකතු වෙලා මාරුවෙන් මාරුවට හොරකන් කරලා මිනිසුන්ට එපා වෙච්ච පාර මුන් වගේ සෙට් එකකට දුන්නා. දැන් ඉතින් ෆුල් ආතල්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි

    Nice
    රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි = Disaster Management= මෝඩ ජෙප්පෝ රැවටීම 😁😁
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි = Disaster Management= මෝඩ ජෙප්පෝ රැවටීම 😁😁

    adanna epa ban, salli nethnam salli naha, mahinda huththige putha wage naya wela wedakata nathi project karala ratata kelawanawata wada hodai nawaththala dana eka,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    adanna epa ban, salli nethnam salli naha, mahinda huththige putha wage naya wela wedakata nathi project karala ratata kelawanawata wada hodai nawaththala dana eka,
    අනුන්ගෙන් කාලා ජීවත් වෙන හිගනා ජෙප්පන්ට රට බාර දුන්නාම ඔහොම තමා පොන්ස්🤣
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,281
    17,276
    113
    iTZr3hr.jpeg

    https://sinhala.adaderana.lk/news/206651
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනුන්ගෙන් කාලා ජීවත් වෙන හිගනා ජෙප්පන්ට රට බාර දුන්නාම ඔහොම තමා පොන්ස්🤣

    ekane ubala wage rellata puka dena baiyo mokatada ranilwa peradduwe, bara dunna ubalage thamai waradda
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    highway eka stop kerepu eka awul unata machna meka -->
    එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.

    hondai

    train ekak dammama okkotama yane puluwan.

    dan balapan highway hadala bycical / 3 wheel tiyena minisunta yane bane

    train ekak dammata one ekekta yane puluwane

    dekatama wen wen wechcha wasi awasi thiyenwa ithin

    Train eka labayi ikman, hassle free,

    highway ekak thibboth ikmanata gihin enna puluwan

    (hamotama yanna ne bn Bus thiyenne, ? )

    kotuwe idan avissawella ta wenakan double line wage karanna puluwan nam thwath godak hodayi,
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    kotuwe idan avissawella ta wenakan double line wage karanna puluwan nam thwath godak hodayi,
    ඕක කොට්ටාවේ ඉදන්ම ඩබල් ලයින් කොලයි කියලා ඇති වැඩක් නැහැ. ඕක කොටුවේ ඉදන්ම සිංගල් ලයින්. අනික පට්ට වංගු තොගයක් තියෙන්නේ. නුගේ ගොඩ ඉදන්ම කොට්ටාවට එන්නත් පැය භාගයක් යනවා කැලණිවැලියට. ට්‍රෑපික් වෙලාවට හොඳයි අනිත් වෙලාවට නම් බස් එකේ ඊට කලින් ගියහැකි. අනිත් වෙලාවත් කෝච්චිය තියෙන්න එපැයි යන්න.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    ඕක කොට්ටාවේ ඉදන්ම ඩබල් ලයින් කොලයි කියලා ඇති වැඩක් නැහැ. ඕක කොටුවේ ඉදන්ම සිංගල් ලයින්. අනික පට්ට වංගු තොගයක් තියෙන්නේ. නුගේ ගොඩ ඉදන්ම කොට්ටාවට එන්නත් පැය භාගයක් යනවා කැලණිවැලියට. ට්‍රෑපික් වෙලාවට හොඳයි අනිත් වෙලාවට නම් බස් එකේ ඊට කලින් ගියහැකි. අනිත් වෙලාවත් කෝච්චිය තියෙන්න එපැයි යන්න.

    Kotuwe idan double line karoth wadi train ganak simultaneously up and down wunath danna puluwan,

    wangu walata okay danata CGR eke thiyena DMU.

    anik eka station,Platform harima podiyi. Double set ekak nwaththanna wath ida naha,

    Office time walata duwanna hadagaththa schedule ekak thiyenne

    ewa wenas wenwa nam hodayi,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,407
    1
    62,050
    113
    Mother Earth
    highway eka stop kerepu eka awul unata machna meka -->
    එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.

    hondai

    train ekak dammama okkotama yane puluwan.

    dan balapan highway hadala bycical / 3 wheel tiyena minisunta yane bane

    train ekak dammata one ekekta yane puluwane
    මෝඩ ජෙප්පො. 😄
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    Kotuwe idan double line karoth wadi train ganak simultaneously up and down wunath danna puluwan,

    wangu walata okay danata CGR eke thiyena DMU.

    anik eka station,Platform harima podiyi. Double set ekak nwaththanna wath ida naha,

    Office time walata duwanna hadagaththa schedule ekak thiyenne

    ewa wenas wenwa nam hodayi,
    ඔය පාර හදනවිනම් මුල ඉදන්ම හදන්න ඕනේ කොටූවේ ඉදන්ම එක කෝච්චිය පාරක් විතරක් තියන ඕනේ කොහොමද බන් කොට්ටාවේ ඉදන්ම අවිස්සාවේල්ලට ඩබල් කලා කියලා කෝච්චිය දෙකක් එක පාර දුවන්නේ? ඕක නැරේ ගේජ් වලට හදපු කෝච්චිය පාර උඩ නෝමල් ගේජ් එක කරලා තියෙන්නේ. දුවන්න පුළුවන් S8 s12 සෙට් විතරයි. එකත් පට්ටම හිමින්. හැට පන්නන්න පුළුවන් බොහොම පොඩි කිලෝමීටර් ගානයි. ඔය පාර හදනවා නම් අළුතින්ම rebuild කරන්න ඕනේ. අර පාඨලීගේ ඕවර් හෙඩ් පෑලෑන් එක වගේ. එක් නම් වැඩක් ඇති වැඩක් ගෝඨා නැවැත්තුවා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    ඔය පාර හදනවිනම් මුල ඉදන්ම හදන්න ඕනේ කොටූවේ ඉදන්ම එක කෝච්චිය පාරක් විතරක් තියන ඕනේ කොහොමද බන් කොට්ටාවේ ඉදන්ම අවිස්සාවේල්ලට ඩබල් කලා කියලා කෝච්චිය දෙකක් එක පාර දුවන්නේ? ඕක නැරේ ගේජ් වලට හදපු කෝච්චිය පාර උඩ නෝමල් ගේජ් එක කරලා තියෙන්නේ. දුවන්න පුළුවන් S8 s12 සෙට් විතරයි. එකත් පට්ටම හිමින්. හැට පන්නන්න පුළුවන් බොහොම පොඩි කිලෝමීටර් ගානයි. ඔය පාර හදනවා නම් අළුතින්ම rebuild කරන්න ඕනේ. අර පාඨලීගේ ඕවර් හෙඩ් පෑලෑන් එක වගේ. එක් නම් වැඩක් ඇති වැඩක් ගෝඨා නැවැත්තුවා.

    Line dekak thiyena kota UP & DOWN kiyala

    DOWN side eken train ekak enna thiyenne next 20KM wage athaka nam ekath slow ekak nam UP & DOWN rail line dekama use karala two separate train 2k ywanna puluwan,

    express ekata priority deela,

    DOWN Line eke train eka Main Station ekakatata enakota Express/Priority train eka DOWN line eken anik side eke idan awith apahu UP Line ekata danwa,

    oka karanwa Rail Traffic Control eken adala welawa, intersection walata train thiyena dura balala,

    Main Line eke oka nithara karanwa Line 3k thiyena handa,

    eth Ragamin ehatath Line 2 k thibbath eth karanwa,

    Coastal Line eketh ehemayi,

    S10 th duwanwa dakala thiyenwa
    kalawam karapu set ekka

    me rate koheda hari haman wadak karanna puluwan manussayekta
    karanna gaththoth ekko andu maru wenwa
    naththan wate inna minissu protest karanwa
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    රුවන්පුර අධිවේගය අත්හිටුවයි.. සල්ලි නෑ..
    Construction-work-on-first-section-of-Ruwanpura-Expressway-to-end-soon.jpg

    මුදල් අර්බුදය හේතුවෙන් රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය අතහැර දැමීමට රජය තීරණය කර තිබේ
    රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.

    එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.

    2010-2015 කාලයේදී පැවති රජය රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කර 2018 වසරේදී නිම කිරීමට සැලසුම් කර තිබිණි.

    නමුත් 2015 දී සිදු වූ ආණ්ඩු පෙරළිය නිසා එම ව්‍යාපෘතිය කටයුතු ඇණ හිටියේය.
    මෙම අධිවේගී මාර්ගයට අදාළව පළමු අදියර යටතේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් විසි දෙකක දුරක් ඇතුළත සිදු කර තිබිණි.

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    @S Fetus AKA Pseudo Khan
    Lapaya hadana high way.. Paka thamayi..

    Molayak thiyana un inna epei bn. Awissawelaltama train eka yanna kochara time ekak yanawada. Ratnapureta kohoma weida ethakota.

    Mn dakala thiyana widiyata Ratnapura colaba kiyanne sahenna minissu ude hawasa gana route ekk. Train eka okata wisadunak newei
    mRT ekak gahanne nathuwa naya giya wage oka rathnpaurata dammata athi wade mokakada..
    ------ Post added on Feb 16, 2025 at 10:32 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    හාල් මිල පාලනය කරගන්න බැරි ලපයට හයිවේ එකක් හදාගන්න කැපෑසිටියක් නැහැනේ බන්