රත්නපුර Highway එක නවතියි -එන්න අපි තව මෝඩ ජෙප්පන් ට කඩේ යමු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    රුවන්පුර අධිවේගය අත්හිටුවයි.. සල්ලි නෑ..
    Construction-work-on-first-section-of-Ruwanpura-Expressway-to-end-soon.jpg

    මුදල් අර්බුදය හේතුවෙන් රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය අතහැර දැමීමට රජය තීරණය කර තිබේ
    රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.

    එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.

    2010-2015 කාලයේදී පැවති රජය රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කර 2018 වසරේදී නිම කිරීමට සැලසුම් කර තිබිණි.

    නමුත් 2015 දී සිදු වූ ආණ්ඩු පෙරළිය නිසා එම ව්‍යාපෘතිය කටයුතු ඇණ හිටියේය.
    මෙම අධිවේගී මාර්ගයට අදාළව පළමු අදියර යටතේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් විසි දෙකක දුරක් ඇතුළත සිදු කර තිබිණි.

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    @S Fetus AKA Pseudo Khan
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    'රජය තීරණය කර තිබේ
    රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.'

    මේකත් මේ තීරණය කරා කියලා කිව්වට ආයෝජයක යෙක්වත් සල්ලි හොයන විදිහක් වත් නෑ. නිකං මේ පචයක් කියලා තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    'රජය තීරණය කර තිබේ
    රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.'

    මේකත් මේ තීරණය කරා කියලා කිව්වට ආයෝජයක යෙක්වත් සල්ලි හොයන විදිහක් වත් නෑ. නිකං මේ පචයක් කියලා තියෙන්නේ
    Higway එක නවත්තපු එකෙන් වෙන Disaster එක Manage කරගන්න ගහපු පචයක් 🤮
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2010-2015 කාලයේදී පැවති රජය රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කර 2018 වසරේදී නිම කිරීමට සැලසුම් කර තිබිණි.

    නමුත් 2015 දී සිදු වූ ආණ්ඩු පෙරළිය නිසා එම ව්‍යාපෘතිය කටයුතු ඇණ හිටියේය.
    ඊළඟ චන්දෙ දිනුවම හදනවා කියල මයිනා හිතාගෙන හිටියලු
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    රත්නපුරේට හයිවේ හදන්නේ රත්නපුරෙන් මැණික් ගේන්න
    ද - මීට ජෙප්පෙක් .. ඒ නිසා ඕනේ නෑ
    අපි දැන් මාළු ඇඹුල් තියල් කොච්චර ගේනවද මාතර ගිහින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,740
    113
    රුවන්පුර අධිවේගය අත්හිටුවයි.. සල්ලි නෑ..
    Construction-work-on-first-section-of-Ruwanpura-Expressway-to-end-soon.jpg

    මුදල් අර්බුදය හේතුවෙන් රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය අතහැර දැමීමට රජය තීරණය කර තිබේ
    රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.

    එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.

    2010-2015 කාලයේදී පැවති රජය රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කර 2018 වසරේදී නිම කිරීමට සැලසුම් කර තිබිණි.

    නමුත් 2015 දී සිදු වූ ආණ්ඩු පෙරළිය නිසා එම ව්‍යාපෘතිය කටයුතු ඇණ හිටියේය.
    මෙම අධිවේගී මාර්ගයට අදාළව පළමු අදියර යටතේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් විසි දෙකක දුරක් ඇතුළත සිදු කර තිබිණි.

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    @S Fetus AKA Pseudo Khan
    කරන්න ඕන, ආයි tender කැඳවලා කරන එක බන්. මහින්දලත් ඕවලින් ගැසුවෙ නෑ කියන්න බෑනේ. රටේ හැම එකාම අර කෙහෙලිය කාරයට බනිනවා. නිකන් වෙන්න බෑනේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,473
    47,549
    113
    කරන්න ඕන, ආයි tender කැඳවලා කරන එක බන්. මහින්දලත් ඕවලින් ගැසුවෙ නෑ කියන්න බෑනේ. රටේ හැම එකාම අර කෙහෙලිය කාරයට බනිනවා. නිකන් වෙන්න බෑනේ.

    :yes:..පොහොට්ටුවෝ USAID වලිනුත් සල්ලි ගහලා..පල් හොරු..

    • Haha
    Reactions: dilann and KDH

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,812
    113
    ඊළඟ චන්දෙ දිනුවම හදනවා කියල මයිනා හිතාගෙන හිටියලු
    මයිනා වැඩ පටන් අරන් තිබ්බේ. පාර මැනලා ඉඩම් වෙන් කරලා තිබ්බේ. වන්දි ගෙවන්න තමා ඉතුරුවෙලා තිබ්බේ. යහපාලන පිහිටෙන් හයිවේ සෙට් එකම නතර උනානේ. ඊළඟට ගෝඨා ආවට පස්සේ ඉඩම් වලට සල්ලි දීලා පාරේ පලවෙනි අදියර පටන් ගත්තා. වෙල් ගොඩ කරලා foundation දැන්මා. දැන් උඩ ඉදන් බැලුවොත් කහතුඩුවේ ඉදන්ම ඉංගිරිය එනකම්ම පාර හදන ලයින් එකම පේනවා. මාගා එක project එක කලේ. රනිලා පවා ඉඩම් වලට සල්ලි ගෙව්වා. දැවි තියෙන්නේ පාර හදන වැඩ වලින් සියට හැත්තෑවක් විතර වැඩ විතරයි. දැන් කෝච්චි පාර හදන්න කැන්සල්ලු. කෝච්චිය පාර හදන්න කියලා අඩුවෙන්නේ ඉඩම්පවර ගන්න වියදම් විතරයි. ඉතූරු ටික එහෙන් පිටින්ම තියනවා. හයිවේ එකට වඩා වැඩිවේවි. අවිස්වේල්ලේ ඉදන්ම අළුතෙන්ම හදන්න ඕනේ. අවිස්සාවේල්ල වෙනකම් හදන්නත් ඕනේ. නැත්නම් දැන් පැය දෙකක් විතර අවිස්සාවේල්ලට යන කෝච්චිය තව පැයක් විතර රත්නපුරේට යන්න ගනීවී.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,607
    113
    රුවන්පුර අධිවේගය අත්හිටුවයි.. සල්ලි නෑ..
    Construction-work-on-first-section-of-Ruwanpura-Expressway-to-end-soon.jpg

    එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.
    highway eka stop kerepu eka awul unata machna meka -->

    hondai

    train ekak dammama okkotama yane puluwan.

    dan balapan highway hadala bycical / 3 wheel tiyena minisunta yane bane

    train ekak dammata one ekekta yane puluwane
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අඩෝ අද හවසට ෆුල් අතල් එකක් ගන්න පුලුවන් චන්දෙට වැඩ කරපු එවුන් අල්ලන් ඔය පාරේ ප්ර්ජෙක්ට් එකේ වැඩ කරපු එකෙක් රැ දවල් නැතුව කඩේ ගියේ මිනිස්සුත් එක්ක ගහා ගන්නත් ගියා පොරව අල්ල ගන්න ඕනේ නියම බයිට් එක. 🤌
     
    • Haha
    Reactions: KDH and dimuthmike

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    සල්ලි නැත්තම් සුදු අලි වියාපෘති කරලා වැඩක් නෑනේ .

    සුදු අලි වියාපෘති

    මත්තල ගුවන්තොටුපළ
    මත්තල සම්න්ත්‍රන ශාලව
    හම්බන්තොට චිත්‍රපට ගම්මානය
    නෙලුන් කුලුන
    හෙල්පින් හම්බන්තොට
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    etakota kandy 1 evara wenne?
    avissavella train track?
    thota mata yanna ac train, bus

    nikan baila allan natan atuwa hoda deyak wenawa nam support karapan
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,166
    113
    highway eka stop kerepu eka awul unata machna meka -->
    එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.

    hondai

    train ekak dammama okkotama yane puluwan.

    dan balapan highway hadala bycical / 3 wheel tiyena minisunta yane bane

    train ekak dammata one ekekta yane puluwane
    Highway bus eke oya okkotama train ekata wada ikmanata giyahaki
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මයිනා වැඩ පටන් අරන් තිබ්බේ. පාර මැනලා ඉඩම් වෙන් කරලා තිබ්බේ. වන්දි ගෙවන්න තමා ඉතුරුවෙලා තිබ්බේ. යහපාලන පිහිටෙන් හයිවේ සෙට් එකම නතර උනානේ. ඊළඟට ගෝඨා ආවට පස්සේ ඉඩම් වලට සල්ලි දීලා පාරේ පලවෙනි අදියර පටන් ගත්තා. වෙල් ගොඩ කරලා foundation දැන්මා. දැන් උඩ ඉදන් බැලුවොත් කහතුඩුවේ ඉදන්ම ඉංගිරිය එනකම්ම පාර හදන ලයින් එකම පේනවා. මාගා එක project එක කලේ. රනිලා පවා ඉඩම් වලට සල්ලි ගෙව්වා. දැවි තියෙන්නේ පාර හදන වැඩ වලින් සියට හැත්තෑවක් විතර වැඩ විතරයි. දැන් කෝච්චි පාර හදන්න කැන්සල්ලු. කෝච්චිය පාර හදන්න කියලා අඩුවෙන්නේ ඉඩම්පවර ගන්න වියදම් විතරයි. ඉතූරු ටික එහෙන් පිටින්ම තියනවා. හයිවේ එකට වඩා වැඩිවේවි. අවිස්වේල්ලේ ඉදන්ම අළුතෙන්ම හදන්න ඕනේ. අවිස්සාවේල්ල වෙනකම් හදන්නත් ඕනේ. නැත්නම් දැන් පැය දෙකක් විතර අවිස්සාවේල්ලට යන කෝච්චිය තව පැයක් විතර රත්නපුරේට යන්න ගනීවී.
    Molayak thiyana un inna epei bn. Awissawelaltama train eka yanna kochara time ekak yanawada. Ratnapureta kohoma weida ethakota.

    Mn dakala thiyana widiyata Ratnapura colaba kiyanne sahenna minissu ude hawasa gana route ekk. Train eka okata wisadunak newei