රත්නපුර අයගෙන් උදව් ඔනී.
සුබ දවසක් හැමෝටම.
මට රත්නපුර පැත්තේ ඉන්න යාළුවොන් ගෙන් උදව්වක් ඕනි වෙලා තියෙනවා. මට රත්නපුර හොටෙල් ස්කුල් එකට යන්න වෙලා තියෙනවා. මම එහෙට කලින් ගිහින් නෑ.
මෙන්න මේක තමයි ඇඩ්රස් එක.( Sri Lanka Institute of Tourism & Hotel Management-Rathnapura) මෙතැනට කොළඹ ඉදලා යන්නේ කොහොමද?
SLITHM, (Sri Lanka Institute of Tourism & Hotel Management)
New Town,
Colombo Road,
Rathnapura.
මම ගුගල් මැප් එකේ බැලුවා. රත්නපුර හොටෙල් ස්කුල් එක ගැන විස්තර නෑ.
පුළුවන් නම් මේ මැප් එකේ මේක තියෙන තැන ලකුණු කරලා පෙන්නන්න පුලුවන්ද?
අනිත් අය බම්ප් එකක් වත් දාලා යන්න, උදව්වක් විදියට.
හැමෝටම තෙරුවන් සරණයි!
.................................
උදව් කරපු හැමෝටම ස්තුතියි.

Last edited: