රත්රන් බඩු මිලදී ගැනීම

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    රත්රන් බඩු මිලදී ගැනීම

    default-gold-jewellery-showrooms-4.jpg

    මචන් රත්රන් බඩු මිලදී ගන්නකොට හෙට්ටි විදියෙන් මිලදී ගැනීමේදී මිලේ අඩුවක් හරි කොලිටි එකේ වෙනසක් හරි තියනවද ??? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද ???
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ,එහෙම වෙනසක් නැහැනේ සාමාන්‍ය සොප් වල නම් ටෝක් කරලා පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් ඇදුම් කුලිය අඩු ඇති හැබැයි ලෝක හොරු ඉන්නවා ගන්නකොට පරණ ගත්ත වුන්න්ගේ රිවිස් අහලා ගනින්:lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ,එහෙම වෙනසක් නැහැනේ සාමාන්‍ය සොප් වල නම් ටෝක් කරලා පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් ඇදුම් කුලිය අඩු ඇති හැබැයි ලෝක හොරු ඉන්නවා ගන්නකොට පරණ ගත්ත වුන්න්ගේ රිවිස් අහලා ගනින්:lol::lol:

    Thanks bro
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    Kalawan karapuwa thiyenawa reputed place ekakin ganin. Gold kiyala copper ,palladium mix karapuwa Aran wedak nehe
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    දේවි හොදයි. ඒත් මේ දවස් වල ගන්න එපා බන්. පවුමක් 80000.00 පැනලා යන්නෙ. පරන රත්තරන් විකුනන්න නම් මේ කාලෙ හොදයි
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63

    default-gold-jewellery-showrooms-4.jpg

    මචන් රත්රන් බඩු මිලදී ගන්නකොට හෙට්ටි විදියෙන් මිලදී ගැනීමේදී මිලේ අඩුවක් හරි කොලිටි එකේ වෙනසක් හරි තියනවද ??? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද ???

    මේ දවස්වල රත‍්‍රන් හොදටම ගන්න මචන්. උඹ කොහෙද ඉන්නේ කියපන් මන් උඹ ඉන්න තැන අනුව ගන්න හොද තැන් කියන්නම්. මට Msg එකක් දීපන්...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    මේ දවස්වල රත‍්‍රන් හොදටම ගන්න මචන්. උඹ කොහෙද ඉන්නේ කියපන් මන් උඹ ඉන්න තැන අනුව ගන්න හොද තැන් කියන්නම්. මට Msg එකක් දීපන්...

    රාජගිරිය / නාවල ( any plc around Colombo)