රත්වූ ගෑස් පෝලිම්...

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දෙරණත් රාජ්‍ය විරෝධී විපක්ෂ කැරලිකාරයො අල්ලගෙන වගේ.....
     
    • Haha
    Reactions: Anatha sinhalu

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අඩේ මම එච්චර ගනන් ගත්තේ නෑ ඔය seen එක සිරසේ වැඩක් කියලා හිතලා

    කොම්බුව ත් කියන්වා නම් ඉතින් 😥
     
    • Like
    Reactions: Any.key

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අඩේ මම එච්චර ගනන් ගත්තේ නෑ ඔය seen එක සිරසේ වැඩක් කියලා හිතලා

    කොම්බුව ත් කියන්වා නම් ඉතින් 😥
    කොම්බුව විතරක් නෙමේ බං ITN / ජාතික දෙකෙත් කියනව...
    මට නම් හරිම පුදුමයි....
     
    • Like
    Reactions: Any.key

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කවදද සිංහලු කැරලි කෝලාහල පටන් ගන්නේ ආණ්ඩුවට විරුද්ධව?
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,623
    113
    එකමත් එක රටක
    ඔය යන්නේ මිනිස්සුන්ට ගෑස් වෙනුවට දිගුකාලීනව වෙන දෙයකට හුරු කරන එක වගේ.
    litro එකේ එකා කිව්වා නේ සති තුනකින් හරි යනවා කියලා. දැන් සති තුනක් මිනිස්සු කන්නේ නැතුව ඉන්නද ? අනිවාර්යයෙන් දර , බුමිතෙල් වලින් උයන්න විදි හදාගන්න ඕනේ. ඉතින් ඉස්සරහටත් ගෑස් ඉල්ලුම අඩු වෙන්ව ගෑස් එක තව ටිකක් ගාන වැඩි කරපු ගමන්.
     
    • Like
    Reactions: JokerFan

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    කොම්බුව විතරක් නෙමේ බං ITN / ජාතික දෙකෙත් කියනව...
    මට නම් හරිම පුදුමයි....
    තවත් බොරු නිව්ස් කිව්වොත්, උන්ගේ channel වල ratings අඩු වෙලා , උන්ට පැවැත්මක් නැහැ කියලා තේරුම් ගිහින්....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හෙල යක්කුන්ට සුද්දගේ ගෑස් නැතුවම බැරි වෙලා :lol:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දෙරණත් රාජ්‍ය විරෝධී විපක්ෂ කැරලිකාරයො අල්ලගෙන වගේ.....

    වැටිලා තියෙන රේටින්ග්ස් හදාගන්න තමයි මේ බුරන්නේ. නැතුව මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හිතල නෙවෙයි.
     
    • Like
    Reactions: U-tag and ElaBaba