කොම්බුව විතරක් නෙමේ බං ITN / ජාතික දෙකෙත් කියනව...අඩේ මම එච්චර ගනන් ගත්තේ නෑ ඔය seen එක සිරසේ වැඩක් කියලා හිතලා
කොම්බුව ත් කියන්වා නම් ඉතින්![]()
aanduwatanm mkuth wena ekka naකවදද සිංහලු කැරලි කෝලාහල පටන් ගන්නේ ආණ්ඩුවට විරුද්ධව?
Pissuda? Chande lan wela bath packet ekak dunna gaman oya okkoma amathakayiකවදද සිංහලු කැරලි කෝලාහල පටන් ගන්නේ ආණ්ඩුවට විරුද්ධව?
තවත් බොරු නිව්ස් කිව්වොත්, උන්ගේ channel වල ratings අඩු වෙලා , උන්ට පැවැත්මක් නැහැ කියලා තේරුම් ගිහින්....කොම්බුව විතරක් නෙමේ බං ITN / ජාතික දෙකෙත් කියනව...
මට නම් හරිම පුදුමයි....
දෙරණත් රාජ්‍ය විරෝධී විපක්ෂ කැරලිකාරයො අල්ලගෙන වගේ.....
උගංඩාවට ගෙනිච්ච කඩදාසි ටොන් 102 මොනවාද