රත් කරමල් කිරලා 🐣

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    බොරැල්ල අස්සේ හරි අතුරුගිරිය හරි නේ

    මේකේ ඉන්න උන් ගෙවල් අස්සේ. මම දන්නේ නෑ මේ පාරේ ඉන්න උන්ගෙන් බාගෙට බාගයක්. ගොඩක් උන් රෙන්ට්.
    ඉඩ නෑ බන්. ස්කීම් වගේ. මේ මගුලෙන් යනවා ඉඩ තියන තැනකට .
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    eeye ape podi ekaata kotanna elewwa pataw lagata gihin

    9xNuFm.Screenshot-2023-07-31-143710.png
    අඩෝ උබයි Dilanui අසල්වැසියොද ? :lol:
     
    • Haha
    Reactions: NRTG and RottenCOLT

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් මුන් කෑගහන සද්දේ ඇහිලා ගියා.. තාප්පේ උඩ තනි කළු පුසෙක්.. 🥴 ඌ දැනට දිව්වා. මුන් පටිය වලක් හරාල හරි වලලයි වගේ.
    බළලාව කොහෙට හරි ගිහින් දාපන්.ඕකගේ කෑලි වත් ඉතුරු වෙන්නේ නෑ මහ එවුන් දෙන්නට අහු වුනොත්.

    නියරේ යන බල්ලන්ට එහෙම පාරවල් අමතක වෙන්නේ ඕකුන් පන්න පන්න කොටනවා.ඩ්‍රෝන්වලින් ග්‍රෙනේඩ් දානවා වගේ හිටිගමන් අහසින් පාත් වෙලා කොටලා යන්නේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අම්මටසිරි.... කොහෙද මචං ඒරියල් එක...?
    ජො‍යින්ට් කෑලි පිරිලා පාර දෙපැත්තෙ...
     
    • Haha
    Reactions: NRTG and saja

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඔන්න බලපන් මේකෙ එකෙක් උබව හොයන් ආවෙ නැත්තම්.. :D

    අතුරුගිිරිය ඔය වගේ ගල් අල්ලලා නෑ
    IDH අස්සේ ද මන්දා

    බොරැල්ල නාරාහේන්පිට මරදාන triangle එකේ ඔය වගේ පාරවල් සෙට් එකක් ම තියෙනවා 🤨
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,443
    5,555
    113
    මේකේ ඉන්න උන් ගෙවල් අස්සේ. මම දන්නේ නෑ මේ පාරේ ඉන්න උන්ගෙන් බාගෙට බාගයක්. ගොඩක් උන් රෙන්ට්.
    ඉඩ නෑ බන්. ස්කීම් වගේ. මේ මගුලෙන් යනවා ඉඩ තියන තැනකට .
    perch ekak kiyada kollo ohe. lassana paththak.

    yanna epa samakami paththak wage(2)
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    අතුරුගිිරිය ඔය වගේ ගල් අල්ලලා නෑ
    IDH අස්සේ ද මන්දා

    බොරැල්ල නාරාහේන්පිට මරදාන triangle එකේ ඔය වගේ පාරවල් සෙට් එකක් ම තියෙනවා 🤨
    උබ ෂුවර් බයික් එකක් පදින ඩිලිවරි වගේ යන පොරක්. :D
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    Ape garden eke okun bittera danewa..
    Mamenan dakela na pataw enewa…eeta kalin shot eka hambenewa bittera daana thane hetiyeta

    maha moda kurullo wargeyak..wanda wela yaida manda…

    biyakaru sasara
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,355
    166,729
    113
    එකමත් එක රටක
    ඇඩෝ... ලස්සන neighborhood එකක්... පොඩ්ඩක් ඉරිසිය හිතුනා...

    මොනවා වුනත් පොෂ් පීප්ස්ලා ඉන්න පලාතක්..ඇමතිලත් ඉන්නවද ඔහේ?

    මේ උබලට පේන ටික. මේ ස්කීම් එකට එක පැත්තකින් මායිම් වෙලා තියෙන්නේ වත්තක්.
    එහෙට direct පාරවල් නෑ වටෙන් යන්න ඕනේ හොද වෙලාවට.

    කුඩු , ගංජා විමානයක්. මෙහෙ ඉන්නේ සල්ලි දීල ගෙවල් ගත්තු උන්.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පැටියෙක් දාල දැන් අරන් යන්න බැරුව ඉන්නව ගෙවල් ලග.
    වගුරක වගේ නේද මුන් බිත්තර දාන්නේ.

    කාලකන්නි පුසෙක් වගේ දැක්කොත් මරයි. :baffled:

    Qec9Q83.jpg
    oAHPVOl.jpg
    3Ms9iKE.jpg
    2SNmKz0.jpg
    අඩෝ මේ උඹලගෙ ගෙවල් පාර නේද ? 🤔🤔
     
    • Like
    Reactions: NRTG