රත් කරමල් කිරලා 🐣

dilann

Well-known member
  • Jul 6, 2018
    67,360
    166,740
    113
    එකමත් එක රටක
    පැටියෙක් දාල දැන් අරන් යන්න බැරුව ඉන්නව ගෙවල් ලග.
    වගුරක වගේ නේද මුන් බිත්තර දාන්නේ.

    කාලකන්නි පුසෙක් වගේ දැක්කොත් මරයි. :baffled:

    Qec9Q83.jpg
    2SNmKz0.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,360
    166,740
    113
    එකමත් එක රටක
    අර සර්ප ගෲප් එකට වගේ දාල බලපං සිද්දිය.
    ඇයි උන් කියනවද සර්පයෙක් ට කන්න දෙන්න කියලා ? :baffled:

    පූසෝ අල්ලනවා හැබැයි
    පැටියා අල්ලන්න යන්න එපා කිරිල්ලීට ඕනේ උනොත් පැටියා තටුව අස්සේ ගහගෙන අරගෙන යනවා
    පැටියා තියලා ඉදගෙන ඉන්නව සමහර වෙලාවට. උස්සගෙන යන්න පුලුවන් නම් හොදයි.. ජෝඩුවක් ම ඉන්නව.

    බල්ලෝ නම් නෑ පාරේ යන . පුසෝ එකෙක් දෙන්නෙක ඉන්නව. මුන් බෙරිහන් දීලා කොහෙහරි ඉන්න පුසෙක් ගෙන්න ගනී වගේ.
    ------ Post added on Jul 31, 2023 at 2:17 PM
     
    • Like
    • Haha
    Reactions: NRTG and 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුඹුරුවල ඉන්න ජෝඩු පිටින්.මහ කැරිම සත්තු ජාතියක්

    බිත්තර දාලා එක්කෝ පැටවු ඉන්නවා නම් ලග යන්න බෑ කොටනවා පන්න පන්න.

    දවසක් වෙලේ ඉද්දි කිරල ජෝඩුවක් හිටියා අලුත උපන් පැටියෙකුත් එක්ක .අත මිට මෙලෙව්වා තරම් වත් ලොකු නෑ.
    ඒ කිට්ටුවට ආපු කොකෙකුට මහ එකා කෙටුවා.කකුලට කෙටුවේ.ඊට පස්සේ කොකාට හන්දියෙන් කකුල නවන්න බෑ.කකුල ඇද ඇද ඇවිද්දේ.දුන්නා කැරියාට මඩ පාරක් පැටියත් දාලා දිව්වේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඇයි උන් කියනවද සර්පයෙක් ට කන්න දෙන්න කියලා ? :baffled:

    පැටියා තියලා ඉදගෙන ඉන්නව සමහර වෙලාවට. උස්සගෙන යන්න පුලුවන් නම් හොදයි.. ජෝඩුවක් ම ඉන්නව.

    බල්ලෝ නම් නෑ පාරේ යන . පුසෝ එකෙක් දෙන්නෙක ඉන්නව. මුන් බෙරිහන් දීලා කොහෙහරි ඉන්න පුසෙක් ගෙන්න ගනී වගේ.
    ------ Post added on Jul 31, 2023 at 2:17 PM
    2FAFD75300000578-0-image-a-48_1451492826130.jpg

    මේ වගේ තමා බං මේ අය පැටියා අරගෙන යන්නේ
    රෑ වෙනකොට අරගෙන යයි පැටියාගේ ආරක්ෂාවට මිනිස්සු ඉන්න ගෙවල් ගාවට අරගෙන එනවා ඇවිදින්න පුරුදු කරන්න 🤩
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ලගට යන්න එපා. උන් කොටනව. උන් දෙන්නට උන්ගෙ පැටියව බලාගන්න දීපන් මචන්. උන් පැටියව ඩිෆෙන්ඩ් කරනව ඕන දේකින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,360
    166,740
    113
    එකමත් එක රටක
    කුඹුරුවල ඉන්න ජෝඩු පිටින්.මහ කැරිම සත්තු ජාතියක්

    බිත්තර දාලා එක්කෝ පැටවු ඉන්නවා නම් ලග යන්න බෑ කොටනවා පන්න පන්න.

    දවසක් වෙලේ ඉද්දි කිරල ජෝඩුවක් හිටියා අලුත උපන් පැටියෙකුත් එක්ක .අත මිට මෙලෙව්වා තරම් වත් ලොකු නෑ.
    ඒ කිට්ටුවට ආපු කොකෙකුට මහ එකා කෙටුවා.කකුලට කෙටුවේ.ඊට පස්සේ කොකාට හන්දියෙන් කකුල නවන්න බෑ.කකුල ඇද ඇද ඇවිද්දේ.දුන්නා කැරියාට මඩ පාරක් පැටියත් දාලා දිව්වේ.
    දැන් මුන් කෑගහන සද්දේ ඇහිලා ගියා.. තාප්පේ උඩ තනි කළු පුසෙක්.. 🥴 ඌ දැනට දිව්වා. මුන් පටිය වලක් හරාල හරි වලලයි වගේ.
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පැටියෙක් දාල දැන් අරන් යන්න බැරුව ඉන්නව ගෙවල් ලග.
    වගුරක වගේ නේද මුන් බිත්තර දාන්නේ.

    කාලකන්නි පුසෙක් වගේ දැක්කොත් මරයි. :baffled:

    Qec9Q83.jpg
    oAHPVOl.jpg
    3Ms9iKE.jpg
    2SNmKz0.jpg

    patiayawa allagena loku kurullonta pennama welakata genihin dapan
    uba inne hoda areal ekaka wage agent
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,360
    166,740
    113
    එකමත් එක රටක
    මට පේන විදිහ - පෝසත් මිනිස්සු ඉන්න පැත්තක්. :D පාරටත් ගල් අල්ලලා.
    මේකේ ඉන්න උන් ගෙවල් අස්සේ. මම දන්නේ නෑ මේ පාරේ ඉන්න උන්ගෙන් බාගෙට බාගයක්. ගොඩක් උන් රෙන්ට්.
    ඉඩ නෑ බන්. ස්කීම් වගේ. මේ මගුලෙන් යනවා ඉඩ තියන තැනකට .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,938
    113
    Mother Earth
    මේකේ ඉන්න උන් ගෙවල් අස්සේ. මම දන්නේ නෑ මේ පාරේ ඉන්න උන්ගෙන් බාගෙට බාගයක්. ගොඩක් උන් රෙන්ට්.
    ඉඩ නෑ බන්. ස්කීම් වගේ. මේ මගුලෙන් යනවා ඉඩ තියන තැනකට .
    එපා බන්. ලස්සන පැත්තක්. වැදගත් මිනිස්සු ඉන්න නිස්කලන්ක පැත්තක් වගේ. ඔය කුරුල්ලො එහෙමත් එන්නෙ අහළ පහල වෙළක් නැත්තම් ගඟක් තියෙන කොට. පරිසරය නිස්කලන්ක නිසා උනුත් ඇවිත් බිත්තර දාන්නෙ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    එපා බන්. ලස්සන පැත්තක්. වැදගත් මිනිස්සු ඉන්න නිස්කලන්ක පැත්තක් වගේ. ඔය කුරුල්ලො එහෙමත් එන්නෙ අහළ පහල වෙළක් නැත්තම් ගඟක් තියෙන කොට. පරිසරය නිස්කලන්ක නිසා උනුත් ඇවිත් බිත්තර දාන්නෙ.
    gas wawala lassanai neh. ekata ape paththe inna ewun. apeth mal wawala thibba pansal yana ayata kadan yanna ehema. ewa rata galawala waththata wisik karanwa parayo.