රතිඤ්ඤා දැම්මාද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අම්මා තාත්තා එක්කද ඉන්නෙ? ඒගොල්ලො එක්ක පත්තු කරන්න එපැයි😋
    Mmm
    Yes most happening happy new year ever
    Mal wediyakut demmada oya
    Nope. Balloth ekka ba :(
    Walige geta ghpn
    මාර සද්දේ බන්.. එපා වෙනවා.. Mal wedith gahuwa ge laga salli karayek...
    Gdk un Salli tynwa kiyla pennanna owa krnnet
    ගාසා තීරෙ වගේ මෙහෙ🤣
    Meheth
    WASTE OF HARDLY EARNING MONEY
    BOUGHT A TROUSER WITH THAT BURNING MONEY 🐵
    😂
    Eknm atta
    අපේ ගෙදර නන් ඕවට සල්ලි පුච්චන්නෙ නෑ.
    වටෙ එවුන් දානවා ඉතින්.

    බල්ල බය වෙලා කෑම මෙසෙ යට ඉන්නවා. පව්
    May ehmai
     
    • Like
    Reactions: Solo Rider

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    යකෝ කඩවල් වල ආසාවට අහස් කූරක් රතිඤ්ඤා ගන්න නෑ.මේ පාර කොල්ලො සූරන්ම ගිහින්. නොනගතේට කලින් යන්තම් වටේම කැරකිලා රතිඤ්ඤා වැලක් හොයාගත්ත:D:D:D කඩේ තිබ්බ අන්තිම එක 😀 නාකි උනාට තාම පොඩි උන් වගේ අපි 😍
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බොරු වැඩ..ගිය අවුරුද්දෙ නම් සද්දෙ තිබ්බෙ නෑ බෝම්බ කාල අවුරුද්දක් උන නිසා සහ කොරෝනා නිසා පුක් උන නිසා, මෙදා සැරේ නම් කලින් පාරටත් එක්ක සද්දෙ සිංහලුන්ගෙ.
     
    • Haha
    Reactions: Solo Rider