බ්‍රා එකක් මොකටද බන් ගන්නේ
පව් බන් අහිංසක ගෑනිට ගොඩක් කාලෙකින් අරන් දෙන්න බැරිවුනා ඒකයි. ආදරේට පොඩි ගැම්මකටත් එක්ක.
me okoma 500 ta gatte komada bun ?
ඕව MC එකෙන් නෙවෙයි බන් ගත්තෙ. අපි බොහොම දුප්පත් ඈයො නොවැ
සැන්ට් එකයි බ්‍රාඑකයි ගිය මාසෙ ඉඳල තියාගෙන ඉන්නෙ කොහෙද චෑන්ස් එකක් වැදුනෙම නැහැ. අර ලොතරැයිය වගේ තමයි ජය මල්ල ඇදුනෙ නැත්නම් ඊලඟ වාරයට එකතු වෙනව වගේ තමයි මචන්, කොහොමහරි පාඩු නැහැ දෙසැරයක් ගොඩ දාගත්ත.

mama nam redio eke pirith ehema dala thama patannganne..

කාමරේ පෙන්ට් කරනකොට ඇද ගැලවල ආයෙ හයි කරනකොට ඇන දැම්මෙ එක පැත්තකට විතරයි නේද කියල මතක් උනෙ එතකොට! කට උත්තරත් නෑ සින් එකට! අම්මලත් ආව එතකොටම වගේ! අරුගෙ මූන රතුවෙලා! මට දැනුත් ඌවයි අක්කවයි දකිනකොට සීන් එක මැවිල පේන්ව!! 

මේක උනෙ අපෙ ලොකු අම්මගෙ පුතාට! බැඳල හහිමූන් එකෙන් පස්සෙ ඉතින් නෑදෑ ගෙවල්වල යනවනෙ! බැඳල සති 3කින් විතර මූත් ආව ගෑනිත් එක්ක අපෙ ගෙදර! කට්ටිය නිදාගන්න ගිහින් විනාඩි 10කට විතර පස්සෙ ඩඩෝන් ගාල සද්දයක් ආව මුන්ගෙ කාමරෙන්! මම ඉතින් පටගාල දුවල ගියා! උන්ගෙ ඇඳ කඩන් වැටිල. (ඒකාලෙ සීන් එක ගැන අයිඩියා එකක් නෑනෙ මන් 8 වසරෙ වගෙ!) මන් යනකොට මූ දඩිබිඩි ගාල සරම ගැටගහගන්නව! අක්ක කොන්ඩෙ ගැටගහනව ! මටත් කට උත්තර නෑ ! මම "ආ අයිය ඉන්න මම හදන්නන්" කියල පට ගාල ඇඳ පතු 2 උස්සල සෙට් කරනකොට තමයි දැක්කෙ ඇන දාල නෑ නෙද කියලකාමරේ පෙන්ට් කරනකොට ඇද ගැලවල ආයෙ හයි කරනකොට ඇන දැම්මෙ එක පැත්තකට විතරයි නේද කියල මතක් උනෙ එතකොට! කට උත්තරත් නෑ සින් එකට! අම්මලත් ආව එතකොටම වගේ! අරුගෙ මූන රතුවෙලා! මට දැනුත් ඌවයි අක්කවයි දකිනකොට සීන් එක මැවිල පේන්ව!!
![]()