රතිය කරන්නේ කොහොමද

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
Excuses-Parents-Gave-Kids-Who-Walked-During-Sex.jpg
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බ්‍රා එකක් මොකටද බන් ගන්නේ

    පව් බන් අහිංසක ගෑනිට ගොඩක් කාලෙකින් අරන් දෙන්න බැරිවුනා ඒකයි. ආදරේට පොඩි ගැම්මකටත් එක්ක.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පව් බන් අහිංසක ගෑනිට ගොඩක් කාලෙකින් අරන් දෙන්න බැරිවුනා ඒකයි. ආදරේට පොඩි ගැම්මකටත් එක්ක.

    හැමදාම බෙසියර් අරන්දෙන උඹ ගැන මට පොඩි සැකයක් එනවා..

    අර news වල ගියේ බෙසියර් උස්සල ගැනිට දෙන පොරක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    me okoma 500 ta gatte komada bun ?

    ඕව MC එකෙන් නෙවෙයි බන් ගත්තෙ. අපි බොහොම දුප්පත් ඈයො නොවැ
    සැන්ට් එකයි බ්‍රාඑකයි ගිය මාසෙ ඉඳල තියාගෙන ඉන්නෙ කොහෙද චෑන්ස් එකක් වැදුනෙම නැහැ. අර ලොතරැයිය වගේ තමයි ජය මල්ල ඇදුනෙ නැත්නම් ඊලඟ වාරයට එකතු වෙනව වගේ තමයි මචන්, කොහොමහරි පාඩු නැහැ දෙසැරයක් ගොඩ දාගත්ත.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඕව MC එකෙන් නෙවෙයි බන් ගත්තෙ. අපි බොහොම දුප්පත් ඈයො නොවැ
    සැන්ට් එකයි බ්‍රාඑකයි ගිය මාසෙ ඉඳල තියාගෙන ඉන්නෙ කොහෙද චෑන්ස් එකක් වැදුනෙම නැහැ. අර ලොතරැයිය වගේ තමයි ජය මල්ල ඇදුනෙ නැත්නම් ඊලඟ වාරයට එකතු වෙනව වගේ තමයි මචන්, කොහොමහරි පාඩු නැහැ දෙසැරයක් ගොඩ දාගත්ත.

    :rolleyes:
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    mn 8 vasare ape akek uge ammai piyai vade karanakota uta sadee ahenavalu.mu kiyanava uge piyaa ammata aka aka pattata harenna kiyala kagamavalu passe tika tika amma kederi ganna gannavalu.mu vade karana davasata hamada balan innavalu.api oka schoolen out venakan bite akata gatta okage kathava ahuqata passe.
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මේක උනෙ අපෙ ලොකු අම්මගෙ පුතාට! බැඳල හහිමූන් එකෙන් පස්සෙ ඉතින් නෑදෑ ගෙවල්වල යනවනෙ! බැඳල සති 3කින් විතර මූත් ආව ගෑනිත් එක්ක අපෙ ගෙදර! කට්ටිය නිදාගන්න ගිහින් විනාඩි 10කට විතර පස්සෙ ඩඩෝන් ගාල සද්දයක් ආව මුන්ගෙ කාමරෙන්! මම ඉතින් පටගාල දුවල ගියා! උන්ගෙ ඇඳ කඩන් වැටිල. (ඒකාලෙ සීන් එක ගැන අයිඩියා එකක් නෑනෙ මන් 8 වසරෙ වගෙ!) මන් යනකොට මූ දඩිබිඩි ගාල සරම ගැටගහගන්නව! අක්ක කොන්ඩෙ ගැටගහනව ! මටත් කට උත්තර නෑ ! මම "ආ අයිය ඉන්න මම හදන්නන්" කියල පට ගාල ඇඳ පතු 2 උස්සල සෙට් කරනකොට තමයි දැක්කෙ ඇන දාල නෑ නෙද කියල :lol::lol: කාමරේ පෙන්ට් කරනකොට ඇද ගැලවල ආයෙ හයි කරනකොට ඇන දැම්මෙ එක පැත්තකට විතරයි නේද කියල මතක් උනෙ එතකොට! කට උත්තරත් නෑ සින් එකට! අම්මලත් ආව එතකොටම වගේ! අරුගෙ මූන රතුවෙලා! මට දැනුත් ඌවයි අක්කවයි දකිනකොට සීන් එක මැවිල පේන්ව!! :lol::lol::lol:
     
    • Haha
    Reactions: Honda.putha

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මේක උනෙ අපෙ ලොකු අම්මගෙ පුතාට! බැඳල හහිමූන් එකෙන් පස්සෙ ඉතින් නෑදෑ ගෙවල්වල යනවනෙ! බැඳල සති 3කින් විතර මූත් ආව ගෑනිත් එක්ක අපෙ ගෙදර! කට්ටිය නිදාගන්න ගිහින් විනාඩි 10කට විතර පස්සෙ ඩඩෝන් ගාල සද්දයක් ආව මුන්ගෙ කාමරෙන්! මම ඉතින් පටගාල දුවල ගියා! උන්ගෙ ඇඳ කඩන් වැටිල. (ඒකාලෙ සීන් එක ගැන අයිඩියා එකක් නෑනෙ මන් 8 වසරෙ වගෙ!) මන් යනකොට මූ දඩිබිඩි ගාල සරම ගැටගහගන්නව! අක්ක කොන්ඩෙ ගැටගහනව ! මටත් කට උත්තර නෑ ! මම "ආ අයිය ඉන්න මම හදන්නන්" කියල පට ගාල ඇඳ පතු 2 උස්සල සෙට් කරනකොට තමයි දැක්කෙ ඇන දාල නෑ නෙද කියල :lol::lol: කාමරේ පෙන්ට් කරනකොට ඇද ගැලවල ආයෙ හයි කරනකොට ඇන දැම්මෙ එක පැත්තකට විතරයි නේද කියල මතක් උනෙ එතකොට! කට උත්තරත් නෑ සින් එකට! අම්මලත් ආව එතකොටම වගේ! අරුගෙ මූන රතුවෙලා! මට දැනුත් ඌවයි අක්කවයි දකිනකොට සීන් එක මැවිල පේන්ව!! :lol::lol::lol:

    ලොල් බන් හිනා ගිහින් මැරෙනවා තව පොඩ්ඩෙන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක උනෙ අපෙ ලොකු අම්මගෙ පුතාට! බැඳල හහිමූන් එකෙන් පස්සෙ ඉතින් නෑදෑ ගෙවල්වල යනවනෙ! බැඳල සති 3කින් විතර මූත් ආව ගෑනිත් එක්ක අපෙ ගෙදර! කට්ටිය නිදාගන්න ගිහින් විනාඩි 10කට විතර පස්සෙ ඩඩෝන් ගාල සද්දයක් ආව මුන්ගෙ කාමරෙන්! මම ඉතින් පටගාල දුවල ගියා! උන්ගෙ ඇඳ කඩන් වැටිල. (ඒකාලෙ සීන් එක ගැන අයිඩියා එකක් නෑනෙ මන් 8 වසරෙ වගෙ!) මන් යනකොට මූ දඩිබිඩි ගාල සරම ගැටගහගන්නව! අක්ක කොන්ඩෙ ගැටගහනව ! මටත් කට උත්තර නෑ ! මම "ආ අයිය ඉන්න මම හදන්නන්" කියල පට ගාල ඇඳ පතු 2 උස්සල සෙට් කරනකොට තමයි දැක්කෙ ඇන දාල නෑ නෙද කියල :lol::lol: කාමරේ පෙන්ට් කරනකොට ඇද ගැලවල ආයෙ හයි කරනකොට ඇන දැම්මෙ එක පැත්තකට විතරයි නේද කියල මතක් උනෙ එතකොට! කට උත්තරත් නෑ සින් එකට! අම්මලත් ආව එතකොටම වගේ! අරුගෙ මූන රතුවෙලා! මට දැනුත් ඌවයි අක්කවයි දකිනකොට සීන් එක මැවිල පේන්ව!! :lol::lol::lol:

    උබේ අයියා එලකිරියේ නැතුව ඇති නේද?:lol::lol::lol::lol: