රතුපස්වල ජලයේ වස නසන මග..............
රතුපස්වල ජලයේ වස නසන මග..............
අවශ්‍ය වෙන්නේ
ඉගිනියා ඇට 10
රත්මල් පොහොට්ටු 20
මුරුංග දළු 6
කපුපුළුන් ඇට 20
මුලින්ම ඉගිනියා ඇට 10, රත්මල් පොහොට්ටු 20, මුරුංග දළු 6, කපුපුළුන් ඇට 20 අරගෙන ඒ ටික එකතු කරලා කපු රෙදි කෑල්ලකින් පොඩි පොට්ටනියක් හදන්න. ඒ පොට්ටනියට හොදට දුම් ගස්සන්න නැත්නම් තාච්චියකට වැලි දාලා පොට්ටනිය වැලි අස්සේ දාලා (අඩියේ ගාවන්න එපා) හොදට අව්වේ තියල රත් කර ගන්න. (පොට්ටනියේ තියන ජලය ටික වාෂ්ප කර ගැනීමට ) ඊට පස්සේ කහ අලයක් අරගෙන තලලා එක වතුරේ දිය කරලා අර පොට්ටනිය එකේ ඔබලා ගන්න. ආයිත් වැලි ගොඩේ දාලා විඳි 15ක් විතර රත්කරලා ගන්න. ඊට පස්සේ සුදුහඳුන් කුඩු ටිකක් හරි කලි ටිකක් හරි අරගෙන අර පොට්ටනිය ලෙහෙලා එක ඇතුලට දාලා ගැට ගහන්න. එක කලයක් අරගෙන වටේට ගොම සහ මැටිකලවම් කරලා ගලා තෙත රෙද්දකින් ඔතලා එකට අර පොට්ටනිය දාලා වතුර දන්න. නැත්නම් වතුර ටැංකි වලට අර විදිහට පොට්ටනි 5ක් 6ක් හදල දාන්න. ඊට පස්සේ වතුර වල තියන ආම්ලිකතාව හා වස විස නැති වී ජලය පානයට සුදුසු තත්වයට පත්වේ.
අනිවාර්යෙන්ම කරන්න ඕනේ දෙයක් තමා හැමදාම බුදුන් වැඳලා පරිසරයට හා සියලුම සත්වයන්ට මෙත් වඩන එක. තව කරන්න ඕනේ වැඩ ටිකක් තියනවා. සම්පුර්ණ විස්තරේ පහල තියනවා ඒක අහන්න. (ජල ප්‍රශනය පිළිබද සාකච්චාව) මේක කියල දුන්නෙත් රජරට වකුගඩු රෝගයට හේතුව අසනික් කියලා හොයලා දුන්න නාථ දෙවියොම තමයි. ඊයේ පෝය වැඩසටහනට එම ප්‍රදේශයකින් පැමිණි කාන්තාවක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසයි මෙය පැවසුවේ. එම ප්‍රදේශ වල දන්නා හදුනන කවුරුන් හෝ සිටිනවා නම් මෙම විස්තරය ඔවුනට ලබා දෙන්න. වස විසෙන් තොර ධාර්මිෂ්ට රටක් නැවතත් බිහි කර ගන්න අපට පුළුවන් වේවි..
ජල ප්රශ්නය පිළිබද සාකච්චාව.
http://youtu.be/z8Yy4FtD_gs
ඔබට අවශ්‍ය තවත් තොරතුරු මෙතනින් ලබා ගන්න.
http://www.helasuwaya.org/35203530zwj35143535350835443501353935053530.html