රතුපස්වල ජල ගැටළුව

රෙද්ද තමයි හැම එකටම ඔය රෙද්ද ඇදගන්න එපා යකෝ. කෙහෙල් මල් දේශපාලනයක් නෙවෙ. පාරක් ව්අහගෙන නටනකොට මිනිස්සු කී දාහකගෙ එදිනෙදා වැඩ හිරවෙනවද.

නිකං බූරුවෙක් වගේ තප්පුලන් නැතුව හිටපන් උබත් වීමල් වීරවංශ වගේ හැම ලබ්බටම අඳිරාජ්‍යවාදි කුමන්ත්‍රන කොටි හිනාවෙනවා කිය කිය හිටපන්. වේලිලා බලපන් පැය5ක් විතර පාරේ ආතල් එක දැනෙන්න.
මොකද...... බොට්ටුව කනපිට ගහලා... :oo::oo:
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    අනේ පලයන් එහෙම බැලුවොත් උබ හිතන්නෙත් උබ ගැන විතරයි නේ..උබේ වාහනේ හීරුණා කියලනේ ඔය නාහෙන් අඩන්නේ..:P
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    කරන දෙයක් පිලිවෙලකට තෙරුමක් ඇතුව කරපල්ලා බන් නැත්තං උබලට වෙන්නෙ මිනිස්සුන්ගේ සහයත් නැතුව යන එක. මමත් අද ඔතන බ්ලොක් එකට අහු උනා. උබලගේ ඉල්ලීම් කොච්ච්ර සාධාරන උනත්. ඒ වෙලාවලට උබලට පන්න පන්න ගහන්න ඕන කියන සිතුවිල්ල මටත් ආවා. හැම දේටම විසදුම පාරවල් වහන එක නෙවෙ මම මුල ඉදලම ඕක දැක්කා. එක එකාට කඩේ යන පත්තර ටී වී මොනවා කිව්වත්. එතන හිටපු උන් සිද්දිය දැක්කා.

    පොලිස්යෙන් උබලට කිව්වා නුවර පාර අත ඇරලා අනික් හඩ්න්දිය වහගන්න කියලා. උබලා එකටත් හූ කිව්වා. පාරෙන් අයින් වෙලා කැම්ති තරමක් ඕන දෙයක් කරගන්න කිව්වා උබලා ඒක ඇහුවෙත් නෑ. පාරෙ හිටියෙත් අපි වගේ නෝමල් මිනිස්සු . ඇමතිලා නෙවෙ නේ. උබලා ඕක කරගත්තෙ විහින් . අනික ආමි එකෙන් කිව්වා සාකච්චාව සාර්ථකයි උබලගෙ ගමෙන් ගිය අය පැයකින් එයි කියලා ඒත් උබලා ලොකු සීන් දැම්මා.

    මගෙ කැබ් එකේ දෙපැත්තම ඉවරයි හීර්ලා. පිටිපස්සෙ ලයිට් එකටත් බඩු

    මේක උබලා ඉල්ලගෙන කෑවෙ. අපිත් දන්නවා උබලගෙ ඉල්ලීම් පට්ට සාධාරණයි කියලා. ඒත් ඒක ඉල්ලපු විදිය වැරදි මම අද ගියේ වැදගත්ම වැඩකට අපේ තාත්තගෙ හොස්පිට්ල් රීපොර්ට් වගයක් ගන්න ඒත් මට ඒක කරගන්න බැරි උනා. තව මිනිස්සු කී දෙනෙක් අතරමං උනාද. ඉල්ලීම් දිනාගන්න ඕන හරක් වගේ දගලලා නෙවෙ මොලෙන්

    ow ada wechcha de gana mageth wadi kamaththak naha. habayi dawas gaanak kaatawath karadarayak nathiwa api hitiya. eeye yanna kiwwsawi gihin apiama giya. usawi gihin api wenuwen katha karanawa kiyapu un apiwa iwath karala aayathanaye katayuthu karanna awasara illuwa.(police karayo)

    usaawiyen ada daapu naduwa 22ta kal thibba. ape hamuduruwo maaranthika upawaseka. minissu kupitha wenawa neda??
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පෙරුමාල් ජයසුන්;15387052 said:
    මොකද...... බොට්ටුව කනපිට ගහලා... :oo::oo:

    පුක විකුනලා ජීවත් වෙන අනාථ පොන්න කොටියන්ට ආතල් දෙන එක නවත්තලා ගොඩක් කල්. :D මල්ලි මතකනේ ලොක්කා නන්දිකඩාල් බිච් එකෙ රෙද්ද නැතුව හිටපු හැටි .. දැන් එක මතක් කරලා අතේ පාරක් ගහලා නිදා ගනින් මගේ අම්මා.. ආයෙ උබට උත්තර ලියන්ඩ තරම් ආතල් එකක් නෑ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    eth machan parawal block krana aka harida?

    හරි බං ඒක ඇත්ත..ඒත් දැන් ගෝටා ආමි එක ඔතනට දාලා මිනිස්සුන්ට ගහපු එකෙන් මොකක්ද උන හොදේ?නිකන් එකෙක් මැරුණ එක විතරයි නේ..එතකොට ඒක හරිද?
     
    අනේ පලයන් එහෙම බැලුවොත් උබ හිතන්නෙත් උබ ගැන විතරයි නේ..උබේ වාහනේ හීරුණා කියලනේ ඔය නාහෙන් අඩන්නේ..:P
    ලගදි ගහක හප්පලා අඩු කඩාගෙන ඔය කැබ් කට්ට ලොරි බාගයක් වෙලා චැසි ඇදවෙලා තිබුනේ.. කොහෙ හරි ටින්කරින් මඩුවකින් ඇද අරවගෙන එන ගමන් වෙන්ඩැ අද මාටු වෙලා තියෙන්නෙ..
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    udgoshanayata wiruddawa katha karana aya unath e gameh hitiyanan karanne eka thamai.thuwale thiyena minihane wedanaawa danne.wathura kiyanne minissunta athyawashyama deyak.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිට යන සීන් එකක් තියෙන්නේ..... ඇයි දැන් උඔලා මෙතන රණ්ඩු වෙන්නේ.. :oo:
     
    • Like
    Reactions: PMUB

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කෑම බීම නැති උනා වගේ නෙමෙයිනෙ බන් බොන්ඩ වතුර ටික නැතිවෙන එක. ඒ පැත්තෙ මිනිස්සුන්ට ටොයිලට් ගිහින් පුක හෝදගන්න වතුර ටිකක් නැති තත්වෙට වැටිල ඉන්නෙ. මේව ගැන හොයල බලන්ඩ ඕන එවුන් A/C කාමර ඇතුලට වෙලා ඉන්නව. දැන් ඔය ප්‍රශ්නෙ වෙලා දවස් කීයක්ද. තාම ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. ඔය කාලකන්ණියන්ට හෙන ගහන්ඩ ඕනේ..:angry:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    හරි බං ඒක ඇත්ත..ඒත් දැන් ගෝටා ආමි එක ඔතනට දාලා මිනිස්සුන්ට ගහපු එකෙන් මොකක්ද උන හොදේ?නිකන් එකෙක් මැරුණ එක විතරයි නේ..එතකොට ඒක හරිද?

    lol okatama kalain kiyapan uba kohada inna kiyala api tama danne ada para block karapu akan kawa katta:angry::angry::angry::angry::angry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කෑම බීම නැති උනා වගේ නෙමෙයිනෙ බන් බොන්ඩ වතුර ටික නැතිවෙන එක. ඒ පැත්තෙ මිනිස්සුන්ට ටොයිලට් ගිහින් පුක හෝදගන්න වතුර ටිකක් නැති තත්වෙට වැටිල ඉන්නෙ. මේව ගැන හොයල බලන්ඩ ඕන එවුන් A/C කාමර ඇතුලට වෙලා ඉන්නව. දැන් ඔය ප්‍රශ්නෙ වෙලා දවස් කීයක්ද. තාම ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. ඔය කාලකන්ණියන්ට හෙන ගහන්ඩ ඕනේ..:angry:

    :yes:ඒ වතුර වලින් පුක හේදුවොත් පුක වණ වෙයි..වාහනය හීරුණා වගේද ඒක...:D
     
    පුක විකුනලා ජීවත් වෙන අනාථ පොන්න කොටියන්ට ආතල් දෙන එක නවත්තලා ගොඩක් කල්. :D මල්ලි මතකනේ ලොක්කා නන්දිකඩාල් බිච් එකෙ රෙද්ද නැතුව හිටපු හැටි .. දැන් එක මතක් කරලා අතේ පාරක් ගහලා නිදා ගනින් මගේ අම්මා.. ආයෙ උබට උත්තර ලියන්ඩ තරම් ආතල් එකක් නෑ
    අපි පිල්ලෙයන්ගෙයි කරුනගෙයි සයිඩ් එකේනෙ මහත්තයො... අපිට වේඩා අනිත් එයුන් ගැන කතා.. අපේ ලොක්කො ඔයාලගෙ ලොක්කොත් එක්ක සමාදානෙන් ඉන්නවනේ.. හූ.. හු.. ඔයාලා සොඩා බොතල් කැඩුවා වගේ කැ ගැහුවට කො අර ස්වාමින් වහන්සේ ගිනි තියාගෙන ඉල්ලපු ඉල්ලීම ඉටු උනාද? මොනාද මහත්තයා ලැජ්ජයි.. ලැජ්ජම ලැජ්ජයි..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    laknath123;15387106[COLOR="Red" said:
    ]පිට යන සීන් එකක් තියෙන්නේ[/COLOR]..... ඇයි දැන් උඔලා මෙතන රණ්ඩු වෙන්නේ.. :oo:
    ube gaanida
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    lol okatama kalain kiyapan uba kohada inna kiyala api tama danne ada para block karapu akan kawa katta:angry::angry::angry::angry::angry:

    උබ උබට ගෙදර යන්න පරක්කු උන එක ගැන දුක් වෙනවා...ඒ මිනිස්සු බොන්න වතුර ටිකක් නැතුව දුක් වෙනවා..:confused:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    udgoshanayata wiruddawa katha karana aya unath e gameh hitiyanan karanne eka thamai.thuwale thiyena minihane wedanaawa danne.wathura kiyanne minissunta athyawashyama deyak.

    eka thamai mamath hithuwe api inna paththaka ohoma deyak unoth mokada karanne kiyala.
     
    :yes:ඒ වතුර වලින් පුක හේදුවොත් පුක වණ වෙයි..වාහනය හීරුණා වගේද ඒක...:D
    ඔය පැත්තෙ නේද වතුරවල අවුල එ කාලේ ඉදලම තියනවනේ.. ඒකනේ ඔය ගමට රතුපස් වල් කියලා කියන්නෙ.. ජෙනරල් නොලේජ් අයියො.. තෙරෙන්නෙ නැද්ද? :cool:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :yes:ඒ වතුර වලින් පුක හේදුවොත් පුක වණ වෙයි..වාහනය හීරුණා වගේද ඒක...:D
    ඔව් වහනයක් ආයෙ ගන්න පුළුවන්. පුකක් ආයෙ අලුතෙන් ගන්න බැහැනේ..:baffled::baffled:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පෙරුමාල් ජයසුන්;15387146 said:
    ඔය පැත්තෙ නේද වතුරවල අවුල එ කාලේ ඉදලම තියනවනේ.. ඒකනේ ඔය ගමට රතුපස් වල් කියලා කියන්නෙ.. ජෙනරල් නොලේජ් අයියො.. තෙරෙන්නෙ නැද්ද? :cool:

    මොන පුකක්ද බං උබ කියවන්නේ උබ බීලද?