රතුපස්වල ජල ගැටළුව

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    උබ උබට ගෙදර යන්න පරක්කු උන එක ගැන දුක් වෙනවා...ඒ මිනිස්සු බොන්න වතුර ටිකක් නැතුව දුක් වෙනවා..:confused:

    okata kalin kiyapan uba inna kohada kiyala ape kataiyatah inawa oya hariya mama kiyane prsnayak tiyanawa. ath para block karana aka hari na dan dawas kiyak block karada? mama inna gampaha ada ape pathth watura gatha parisana walata. anika adath e factory aka katiya usawi awa.
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker

    මේක තමයි ප්‍රශ්නේ, අපි බෞද්ද, කතෝලික, හින්දු, මුස්ලිම්,
    සන්ධාන, UNP, JVP බේදයක් නැතුව කත කරද්දි වටෙ ඉන්න උන් අපෙ ප්‍රශ්නෙ විකුණං කනවා. මෙතෙන්ට ඇවිල්ල අපිට වැඩක් වෙන ඩෙයක් කරපු එක පඩත්තර දේශපාළුවෙක් නැහැ.

    පාර වහපු එක වැරදි වෙන්න පුළුවන්. හැබැයි අපිට මේ මුලු ප්‍රදේශයකට බොන්න බවුසර් වලින් වතුර ගේන එක කොච්චර කලක් කරන්නද? අපිට විසඳුමක් දෙන්න අඩු ගානෙ සාකච්චාවක් දෙන්න කැමති වුනෙ අපි ඔක කලාට පස්සේ. මර්වින් පෙරේද රඟල ගියා. ඒත් ඌත් ඊයෙ උසාවියෙඩි අපිට විරුද්දව තමා නියෝග ඉල්ලල තියෙන්නෙ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ‘හමුදා භටයන් පොලු මුගුරුවලින් ගැහුවා‘

    කොළඹ මහනුවර මාර්ගයේ බැලුම්මහරදී හමුදා ජිප් රියක වහළය මත නැගුණු හමුදා නිලධරයකු කොළඹ මහනුවර පාර අවහිර කරගෙන සිටි ජනතාව ඇමැතීය.

    මිනිත්තු පහක් යන්නට පෙර පාරෙන් ඉවත් වන්නැයි අණ කළේය.

    එසේ ඉවත් නොවුවහොත් පහර දෙන බව කීවේය.

    මාධ්‍යවේදීනට ද ඔහු පැවසුවේ ඡායාරූප ගැනීම හෝ වීඩියෝ නොකරන ලෙසයි.

    එසේ කළහොත් ඔවුනට ද ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ද කීවේය.

    රැස්ව සිටි මිනිසුන් එවිට පැවසුවේ ‘අනේ සර් එහෙම කරන්න එපා. අපි ඉල්ලන්නේ බීමට වතුර. අපට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.‘ යනුවෙනි.

    ඒ සමගම රැස්ව සිටි පිරිසට පොලු මුගුරුවලින් පහර වැදිණි. ඇතැමෙක් පහර කමින් දිවූහ.

    ඇතැමෙක් සැඟවීමට තැන් සෙවූහ. කාන්තාවෝ ද පහර කෑමට ලක්වූහ. තවත් මිනිත්තු කිහිපයකින් පාරේ අවහිරය මහ හැරිණි. යුද හමුදාවේ සියයක් පමණ පාර දෙපස රැඳී සිටිති.

    ආරක්ෂාව පතා ගෙවල්වලට ගිය අයද සොය සොයා පහර එල්ල කළ බව සිද්ධිය සියැසින් දුටුවෝ කියති.

    12(146).jpg

    13(125).jpg

    14(126).jpg
     
    • Like
    Reactions: nmps

    ආනේ මීට අවුරුදු තුනකට කලින් රටේ පිනට පහල වෙච්ච හමුදා විරුවො නේද මේ.. අපොයි සින්හල මුනියට අමතක වෙන ඉක්මන.. අපි කිව්වා උබලට.. ඇහුවි නැනෙ. ඔන්.. පේනවා නේ.. හමුදාව වානා අප්පා.. වානා..
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    කරන දෙයක් පිලිවෙලකට තෙරුමක් ඇතුව කරපල්ලා බන් නැත්තං උබලට වෙන්නෙ මිනිස්සුන්ගේ සහයත් නැතුව යන එක. මමත් අද ඔතන බ්ලොක් එකට අහු උනා. උබලගේ ඉල්ලීම් කොච්ච්ර සාධාරන උනත්. ඒ වෙලාවලට උබලට පන්න පන්න ගහන්න ඕන කියන සිතුවිල්ල මටත් ආවා. හැම දේටම විසදුම පාරවල් වහන එක නෙවෙ මම මුල ඉදලම ඕක දැක්කා. එක එකාට කඩේ යන පත්තර ටී වී මොනවා කිව්වත්. එතන හිටපු උන් සිද්දිය දැක්කා.

    පොලිස්යෙන් උබලට කිව්වා නුවර පාර අත ඇරලා අනික් හඩ්න්දිය වහගන්න කියලා. උබලා එකටත් හූ කිව්වා. පාරෙන් අයින් වෙලා කැම්ති තරමක් ඕන දෙයක් කරගන්න කිව්වා උබලා ඒක ඇහුවෙත් නෑ. පාරෙ හිටියෙත් අපි වගේ නෝමල් මිනිස්සු . ඇමතිලා නෙවෙ නේ. උබලා ඕක කරගත්තෙ විහින් . අනික ආමි එකෙන් කිව්වා සාකච්චාව සාර්ථකයි උබලගෙ ගමෙන් ගිය අය පැයකින් එයි කියලා ඒත් උබලා ලොකු සීන් දැම්මා.

    මගෙ කැබ් එකේ දෙපැත්තම ඉවරයි හීර්ලා. පිටිපස්සෙ ලයිට් එකටත් බඩු

    මේක උබලා ඉල්ලගෙන කෑවෙ. අපිත් දන්නවා උබලගෙ ඉල්ලීම් පට්ට සාධාරණයි කියලා. ඒත් ඒක ඉල්ලපු විදිය වැරදි මම අද ගියේ වැදගත්ම වැඩකට අපේ තාත්තගෙ හොස්පිට්ල් රීපොර්ට් වගයක් ගන්න ඒත් මට ඒක කරගන්න බැරි උනා. තව මිනිස්සු කී දෙනෙක් අතරමං උනාද. ඉල්ලීම් දිනාගන්න ඕන හරක් වගේ දගලලා නෙවෙ මොලෙන්

    මචන් උඹ මේ කතා කරන්නෙ උබට උන රස්තියාදුවයි වාහනේ ඩැමේජ් වෙච්ච එකටයි තියෙන තරහට..ඕක අද ඊයෙ නෙවේනෙ මචන් පටන් ගත්තෙ.මේ වෙනකන් කවුරුත් ඕකට විසඳුමක් දුන්නෙ නෑනෙ.බොරුවට ඇවිල්ල අරක කරන්නම් මේක කරන්නම් කියල යනව විතරයි.අද වෙනකන් ඔය ෆැක්ට්‍රියට විරුද්ධව මොනාද කලේ.අන්තිමේදි අර කොල්ලෙක් මැරුණට පස්සේ තාවකාලිකව වැහුව කියල කියනව.

    ඔය වතුර ප්‍රශ්නෙ හින්ද කී දෙනෙක් කන්නෙ බොන්නෙ නැතුව ඉන්නවද කියල දන්නවද?ඔය ෆැක්ට්‍රියේ ඉදන් 5KM- 6KM විතර දුරකට වතුර බොන්න බැහැ.අද වෙඩි වැදිල කී දෙනෙක් හොස්පිටල් එකේ ඉන්නවද කියල දන්නවද?

    පාරවල් වහගෙන ස්ට්‍රයික් කරන එක වැරදි තමයි.ඒත් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙට කවුරුත් උත්තරයක් දෙන්නෙ නැතුවම අවධානෙ ගන්න ඔහොම කරන්න වෙනවනෙ..මමත් වෙනදට නුවර පාරෙ ඉදන් කිලෝමීටර් 9ක් යන එක අද 15ක් විතර යන්න උනා.
    මචන් ලිඳේ තියෙන වතුර ටික බොන්න නැතුවම කොහොමද බන් ජීවත් වෙන්නෙ??කිලෝමීටර් 5ක් 6ක් ගිහින් වතුර ගේන්න ද වෙන්නෙ?
     
    army-in-sampur6.jpg

    මෙහෙම හිටපු මිනිස්සුනේ.. ආහ්.. කොච්චර නම් මිනිස්සු සැලකුවද අප්පා.. අන්තිමට එලවලු වික්කා, පාර හැදුවා, කානු සුද්ද කලා, මදුරුවො එලෙව්වා අන්තිමට මේ මිනිස්සුන්ටත් ගැහුවා එහෙනම්.. කැතයි.. කැතම කැතයි..
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    පෙරුමාල් ජයසුන්;15387146 said:
    ඔය පැත්තෙ නේද වතුරවල අවුල එ කාලේ ඉදලම තියනවනේ.. ඒකනේ ඔය ගමට රතුපස් වල් කියලා කියන්නෙ.. ජෙනරල් නොලේජ් අයියො.. තෙරෙන්නෙ නැද්ද? :cool:

    :angry::angry: acid walayi wathurei paata wala wenasak na. anika meka thiyenne joke section eke newei.

    okata kalin kiyapan uba inna kohada kiyala ape kataiyatah inawa oya hariya mama kiyane prsnayak tiyanawa. ath para block karana aka hari na dan dawas kiyak block karada? mama inna gampaha ada ape pathth watura gatha parisana walata. anika adath e factory aka katiya usawi awa.

    ගම්පහ ඉන්නව නං අපිට බැන බැන ඉන්නැතුව ගිහින් වතුර වල pH චෙක් කරපන්. මොකද දැන් අවුරුදු ගානක් තිස්සේ උන් උන්ගෙ අපජලය, ඇසිඩ්, පිටකරල තියෙන්නෙ ප්‍රමිතියකින් තොරව. 25km ප්‍රදේශයකට බලපාන්න පුළුවන්
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART

    හමුදාව දාල දැන් අහිංසක මිනිස්සුන්ට ගස්සනවා.රට ඉන්න කොටි පුකෙනුත් හිනා වෙනවා ඇති මේවට.
    Mun karanne monahari una gaman Munge hamudawa gennala ahinsakainta tadibana ekane. Maha loku Mahinda chintane:P:P:P:P:P
     
    • Like
    Reactions: Truth Hurts

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    ‘හමුදා භටයන් පොලු මුගුරුවලින් ගැහුවා‘

    කොළඹ මහනුවර මාර්ගයේ බැලුම්මහරදී හමුදා ජිප් රියක වහළය මත නැගුණු හමුදා නිලධරයකු කොළඹ මහනුවර පාර අවහිර කරගෙන සිටි ජනතාව ඇමැතීය.

    මිනිත්තු පහක් යන්නට පෙර පාරෙන් ඉවත් වන්නැයි අණ කළේය.

    එසේ ඉවත් නොවුවහොත් පහර දෙන බව කීවේය.

    මාධ්‍යවේදීනට ද ඔහු පැවසුවේ ඡායාරූප ගැනීම හෝ වීඩියෝ නොකරන ලෙසයි.

    එසේ කළහොත් ඔවුනට ද ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ද කීවේය.

    රැස්ව සිටි මිනිසුන් එවිට පැවසුවේ ‘අනේ සර් එහෙම කරන්න එපා. අපි ඉල්ලන්නේ බීමට වතුර. අපට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.‘ යනුවෙනි.

    ඒ සමගම රැස්ව සිටි පිරිසට පොලු මුගුරුවලින් පහර වැදිණි. ඇතැමෙක් පහර කමින් දිවූහ.

    ඇතැමෙක් සැඟවීමට තැන් සෙවූහ. කාන්තාවෝ ද පහර කෑමට ලක්වූහ. තවත් මිනිත්තු කිහිපයකින් පාරේ අවහිරය මහ හැරිණි. යුද හමුදාවේ සියයක් පමණ පාර දෙපස රැඳී සිටිති.

    ආරක්ෂාව පතා ගෙවල්වලට ගිය අයද සොය සොයා පහර එල්ල කළ බව සිද්ධිය සියැසින් දුටුවෝ කියති.

    12(146).jpg

    13(125).jpg

    14(126).jpg

    Munta dan koti nati nisa ahinsaka minissunwa kanna patan aran.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මචන් උඹ මේ කතා කරන්නෙ උබට උන රස්තියාදුවයි වාහනේ ඩැමේජ් වෙච්ච එකටයි තියෙන තරහට..ඕක අද ඊයෙ නෙවේනෙ මචන් පටන් ගත්තෙ.මේ වෙනකන් කවුරුත් ඕකට විසඳුමක් දුන්නෙ නෑනෙ.බොරුවට ඇවිල්ල අරක කරන්නම් මේක කරන්නම් කියල යනව විතරයි.අද වෙනකන් ඔය ෆැක්ට්‍රියට විරුද්ධව මොනාද කලේ.අන්තිමේදි අර කොල්ලෙක් මැරුණට පස්සේ තාවකාලිකව වැහුව කියල කියනව.

    ඔය වතුර ප්‍රශ්නෙ හින්ද කී දෙනෙක් කන්නෙ බොන්නෙ නැතුව ඉන්නවද කියල දන්නවද?ඔය ෆැක්ට්‍රියේ ඉදන් 5KM- 6KM විතර දුරකට වතුර බොන්න බැහැ.අද වෙඩි වැදිල කී දෙනෙක් හොස්පිටල් එකේ ඉන්නවද කියල දන්නවද?

    පාරවල් වහගෙන ස්ට්‍රයික් කරන එක වැරදි තමයි.ඒත් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙට කවුරුත් උත්තරයක් දෙන්නෙ නැතුවම අවධානෙ ගන්න ඔහොම කරන්න වෙනවනෙ..මමත් වෙනදට නුවර පාරෙ ඉදන් කිලෝමීටර් 9ක් යන එක අද 15ක් විතර යන්න උනා.
    මචන් ලිඳේ තියෙන වතුර ටික බොන්න නැතුවම කොහොමද බන් ජීවත් වෙන්නෙ??කිලෝමීටර් 5ක් 6ක් ගිහින් වතුර ගේන්න ද වෙන්නෙ?
    .

    uba kiyana aka hari machan. mama kiwatah akai . kandy road aka witarak name ban miriswatta gampaha road akath block wala tiba
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    පෙරුමාල් ජයසුන්;15387208 said:
    army-in-sampur6.jpg

    මෙහෙම හිටපු මිනිස්සුනේ.. ආහ්.. කොච්චර නම් මිනිස්සු සැලකුවද අප්පා.. අන්තිමට එලවලු වික්කා, පාර හැදුවා, කානු සුද්ද කලා, මදුරුවො එලෙව්වා අන්තිමට මේ මිනිස්සුන්ටත් ගැහුවා එහෙනම්.. කැතයි.. කැතම කැතයි..

    api adath me minissunta garu karanawa. eyala ada kale eyalage rajakariya. ape prashne thiyenne adala aayathane lokkoyi unta support eka dena politikkoyi ekka. api umbala wage ( methanin eha tika kiyanna giyoth mama mechchara kalekata online wath offline wath nokiyapuwa kiyala umbata baninna wenawa)
     
    මචන් උඹ මේ කතා කරන්නෙ උබට උන රස්තියාදුවයි වාහනේ ඩැමේජ් වෙච්ච එකටයි තියෙන තරහට..ඕක අද ඊයෙ නෙවේනෙ මචන් පටන් ගත්තෙ.මේ වෙනකන් කවුරුත් ඕකට විසඳුමක් දුන්නෙ නෑනෙ.බොරුවට ඇවිල්ල අරක කරන්නම් මේක කරන්නම් කියල යනව විතරයි.අද වෙනකන් ඔය ෆැක්ට්‍රියට විරුද්ධව මොනාද කලේ.අන්තිමේදි අර කොල්ලෙක් මැරුණට පස්සේ තාවකාලිකව වැහුව කියල කියනව.

    ඔය වතුර ප්‍රශ්නෙ හින්ද කී දෙනෙක් කන්නෙ බොන්නෙ නැතුව ඉන්නවද කියල දන්නවද?ඔය ෆැක්ට්‍රියේ ඉදන් 5KM- 6KM විතර දුරකට වතුර බොන්න බැහැ.අද වෙඩි වැදිල කී දෙනෙක් හොස්පිටල් එකේ ඉන්නවද කියල දන්නවද?

    පාරවල් වහගෙන ස්ට්‍රයික් කරන එක වැරදි තමයි.ඒත් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙට කවුරුත් උත්තරයක් දෙන්නෙ නැතුවම අවධානෙ ගන්න ඔහොම කරන්න වෙනවනෙ..මමත් වෙනදට නුවර පාරෙ ඉදන් කිලෝමීටර් 9ක් යන එක අද 15ක් විතර යන්න උනා.
    මචන් ලිඳේ තියෙන වතුර ටික බොන්න නැතුවම කොහොමද බන් ජීවත් වෙන්නෙ??කිලෝමීටර් 5ක් 6ක් ගිහින් වතුර ගේන්න ද වෙන්නෙ?
    ඔයා කියන කතාව ඇත්ත.. ඔකට විසදුමක් හැටියට දැනට deep well system එකක් දුන්නනම් ගමට සැහෙන දුරට ප්‍රශ්නෙ ඉවර වෙනවා.. මොකද ඔය ඇසිඩ් ගොඩක් පහල ගැබුරු වතුර මට්ටමට ගිහින් නැතුව ඇති..

    හැබැයි මෙතන බැට්මැන්ට බනින එක වැරදියි.. අමාරුවෙන් ගොඩ ගත්ත වාහනේනෙ ඔය අද හූරවලා තියෙන්නෙ.. උගෙ පන ඔක..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    okata kalin kiyapan uba inna kohada kiyala ape kataiyatah inawa oya hariya mama kiyane prsnayak tiyanawa. ath para block karana aka hari na dan dawas kiyak block karada? mama inna gampaha ada ape pathth watura gatha parisana walata. anika adath e factory aka katiya usawi awa.

    මම කොහේ හිටියත් යකෝ මම ලංකාවේ මිනිහෙක්.හැබැයි මම උබ වගේ තමන් ගැන විතරක් හිතන එකෙක් නෙමේ..
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    :angry::angry: acid walayi wathurei paata wala wenasak na. anika meka thiyenne joke section eke newei.

    ගම්පහ ඉන්නව නං අපිට බැන බැන ඉන්නැතුව ගිහින් වතුර වල pH චෙක් කරපන්. මොකද දැන් අවුරුදු ගානක් තිස්සේ උන් උන්ගෙ අපජලය, ඇසිඩ්, පිටකරල තියෙන්නෙ ප්‍රමිතියකින් තොරව. 25km ප්‍රදේශයකට බලපාන්න පුළුවන්

    gehila chak karana dayak na ban ada awila aran giya :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෙරුමාල් ජයසුන්;15387146 said:
    ඔය පැත්තෙ නේද වතුරවල අවුල එ කාලේ ඉදලම තියනවනේ.. ඒකනේ ඔය ගමට රතුපස් වල් කියලා කියන්නෙ.. ජෙනරල් නොලේජ් අයියො.. තෙරෙන්නෙ නැද්ද? :cool:

    මොන පුකක්ද බං උබ කියවන්නේ උබ බීලද?

    මූ පිස්සෙක්ද බං..? මෙහෙම මොංගල් කාරයෙක් දැක්කමයි මම මේකේ. Scurvy තව හොඳයි නේ බං
     
    api adath me minissunta garu karanawa. eyala ada kale eyalage rajakariya. ape prashne thiyenne adala aayathane lokkoyi unta support eka dena politikkoyi ekka. api umbala wage ( methanin eha tika kiyanna giyoth mama mechchara kalekata online wath offline wath nokiyapuwa kiyala umbata baninna wenawa)
    උබලා ගහන්න ගහන්න වදිනවා බන්.. අපේ පැත්තෙ ඇවිත් ඔය cxහන්ඩි පාට් දැම්මොත් ඉතින් පව් තමා.. සාඩාරනේට අපිට් එකගයි.. ඒත් කුලි හමුදාවට විරුද්දයි.. මේ ආවේ කුලි හමුදාව කියලා උබ පිලිගන්නෙ නැත්තම් උබලට වතුර නැති උනත් කොරන්න දේකුත් නැ.. උබල පත් කරපු ආන්ඩුනෙ මෙව්වා..
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    මචන් උඹ මේ කතා කරන්නෙ උබට උන රස්තියාදුවයි වාහනේ ඩැමේජ් වෙච්ච එකටයි තියෙන තරහට..ඕක අද ඊයෙ නෙවේනෙ මචන් පටන් ගත්තෙ.මේ වෙනකන් කවුරුත් ඕකට විසඳුමක් දුන්නෙ නෑනෙ.බොරුවට ඇවිල්ල අරක කරන්නම් මේක කරන්නම් කියල යනව විතරයි.අද වෙනකන් ඔය ෆැක්ට්‍රියට විරුද්ධව මොනාද කලේ.අන්තිමේදි අර කොල්ලෙක් මැරුණට පස්සේ තාවකාලිකව වැහුව කියල කියනව.

    ඔය වතුර ප්‍රශ්නෙ හින්ද කී දෙනෙක් කන්නෙ බොන්නෙ නැතුව ඉන්නවද කියල දන්නවද?ඔය ෆැක්ට්‍රියේ ඉදන් 5KM- 6KM විතර දුරකට වතුර බොන්න බැහැ.අද වෙඩි වැදිල කී දෙනෙක් හොස්පිටල් එකේ ඉන්නවද කියල දන්නවද?

    පාරවල් වහගෙන ස්ට්‍රයික් කරන එක වැරදි තමයි.ඒත් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙට කවුරුත් උත්තරයක් දෙන්නෙ නැතුවම අවධානෙ ගන්න ඔහොම කරන්න වෙනවනෙ..මමත් වෙනදට නුවර පාරෙ ඉදන් කිලෝමීටර් 9ක් යන එක අද 15ක් විතර යන්න උනා.
    මචන් ලිඳේ තියෙන වතුර ටික බොන්න නැතුවම කොහොමද බන් ජීවත් වෙන්නෙ??කිලෝමීටර් 5ක් 6ක් ගිහින් වතුර ගේන්න ද වෙන්නෙ?
    Munta owa terennaa mcn. Me minissu prashnayak natuwa parata basse nane. Me kalakanni anduwen prashneta wisadumak nodeepu nisai mahajanatawa parata basse. Bona watura tikatat kelinna deela uda balagena inna anduwak dan tiyenne :angry::angry::angry::angry::angry::angry::angry:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මම කොහේ හිටියත් යකෝ මම ලංකාවේ මිනිහෙක්.හැබැයි මම උබ වගේ තමන් ගැන විතරක් හිතන එකෙක් නෙමේ..

    ela ela mama hituwa. mokada otana tiba tathwaya gana danawanam ahama katha karane na . ubala me media wala tiba awa balala nikan kagahanawa