වසර 11. මොන නඩුද මේ බන් . එලිපිට උන කේස් එකක් කැමරා සටහන් උන කේස් එකක් අවුරුදු 11 යනවනම් අප්පට හැමිනෙන නීතියක් අපිට තියෙන්නේ
කර්මය කියලා හිතාගන්න විතරයි තියෙන්නේමරීච්ච මිනිස්සුන්ගේ පවුල් වල යට මොනවා හිතෙනවා ඇති ද ?![]()
#NPPතීන්දුව දීලා ඉවරයි, ඔය ලමයි දැන් ගෙදර යන්න.
Aekamathika theenduvak! Verdict eka anuva kalu kit daapu set ekak aayuda, petrol bomba ekka vedi thiyapu hariye idala thiyanava. Unva arrest karalath na.ඔව් වෙඩි තියලත් තියෙනවා මෑරිලත් තියෙනවා ඒත් ඔයා Justifiable homicide ගෑන වත් guilt beyond a reasonable doubt ගෑනවත් අහලා නෑ වගෙ. උසාවිය දෙන්නෙ ඔයා කෑමති තින්දුව නෙවෙයි පොතෙ තියන නීතියට අනුව තින්දුව.
Monava hithennada. Chodana oppu vechcha nathi set ekakata death penalty diya yuthuda?මරීච්ච මිනිස්සුන්ගේ පවුල් වල යට මොනවා හිතෙනවා ඇති ද ?![]()
උබලා මෙතන රන්ඩුවුනාට ඔය ගම්වල උන් 70% පන්නලා ගෝටට ජන්දේ දුන්නා.
මිනිස්සුන්ට වැඩක් නෑ අධිකරණය වැඩ කරන විදිහෙන්.එක නම් එහෙම තමයි නමුත් උසාවියට හෑගිම් වලින් තිරන ගන්න බෑනෙ. මොකද තමන්ට හිතෙන දෙ හෑමවිටම හරි දෙ නොවෙන්න පුලුවන්. උසාවිය තිරන ගන්නෙ පෑමිනිලිකාරයයි විත්තිකාරයයි ඉද්රිපත් කරන සාක්ශි මත. දෑන් මෙතන නඩු තීන්දුවට challenge කරන කවුරුවත් විත්තිකාරයා නිදහසට කියපු දෙවල් ගෑන වත් පෑමිනිල්ල විත්තිකාරයා වෑරදිකාරයා කියන්න ඉදිරිපත් කරපු කරුනුවත් දෑනගෙනද තින්දු දෙන්නෙ? නෑ නෑනෙ? මෙතන හෑමොම තින්දුව දෙන්නෙ මීඩියා වල ගියපු දෙවල් තමන්ගෙ කන්නාඩියෙන් බලල නේද? ඔකට කියන්නෙ trial by media කියලා.
නිකන් buzz words කියවල මිනිස්සු බය කරන් නැතුව ඉදපන් බන්. කලිනුත් කිවුව වගේ උසාවිය, නීති පොත් ඔක්කොම තියෙන්නෙ justice එක ඇති කරන්න. ඒ පරමාර්තය ඇතුවයි අරව හදල තියෙන්නෙ. එහෙම නැතුව ඒවා විශ්ව නීති නෙමෙයි භෞතික විද්‍යා නියම වගේ. මේ වගේ දෙනෝදාහක් ඉස්සරහ සිද්ද වෙච්ච සීරියස් කේස් එකකදිවත් ඒ පරමාර්තය ඉෂ්ඨ වෙන්නැත්තන් ඒ සිස්ටම් එක ෆේල්. ඕකනෙ කතාව.ඔව් වෙඩි තියලත් තියෙනවා මෑරිලත් තියෙනවා ඒත් ඔයා Justifiable homicide ගෑන වත් guilt beyond a reasonable doubt ගෑනවත් අහලා නෑ වගෙ. උසාවිය දෙන්නෙ ඔයා කෑමති තින්දුව නෙවෙයි පොතෙ තියන නීතියට අනුව තින්දුව.
චෝදනා ඔප්පු කරන්න තමා යකෝ නීතිපති දෙපාර්තමේන්තුවකටයි පොලීසියකටයි අපේ ටැක්ස් සල්ලි වලින් පඩි ගෙවන්නෙ.Monava hithennada. Chodana oppu vechcha nathi set ekakata death penalty diya yuthuda?
නීතිපති දෙපාර්තමේන්තුව කියන්න ඇති එහෙම කවුරුත් හිටියේ නෑ. අහසට තියපු වෙඩි බඩට වැදුන කියලා.Aekamathika theenduvak! Verdict eka anuva kalu kit daapu set ekak aayuda, petrol bomba ekka vedi thiyapu hariye idala thiyanava. Unva arrest karalath na.
මිනිස්සුන්ට වැඩක් නෑ අධිකරණය වැඩ කරන විදිහෙන්.
හමුදාවෙන් නිරපරාදෙ නිරායුධ මිනිස්සු තුන් දෙනෙක්ට වෙඩි තියල මැරුවට පස්සෙ සාධාරණයක් ඉෂ්ඨ වෙන්නෙ නැත්තන් ඒ සිස්ටම් එක ෆේල්. එච්චරයි.
අධිකරණය කියන්නෙ වැඩක් කරවගන්න තියෙන ආයතනයක් මිසක් වඳින්න පුදන්න තියෙන තැනක් නෙමේ.
නිකන් buzz words කියවල මිනිස්සු බය කරන් නැතුව ඉදපන් බන්. කලිනුත් කිවුව වගේ උසාවිය, නීති පොත් ඔක්කොම තියෙන්නෙ justice එක ඇති කරන්න. ඒ පරමාර්තය ඇතුවයි අරව හදල තියෙන්නෙ. එහෙම නැතුව ඒවා විශ්ව නීති නෙමෙයි භෞතික විද්‍යා නියම වගේ. මේ වගේ දෙනෝදාහක් ඉස්සරහ සිද්ද වෙච්ච සීරියස් කේස් එකකදිවත් ඒ පරමාර්තය ඉෂ්ඨ වෙන්නැත්තන් ඒ සිස්ටම් එක ෆේල්. ඕකනෙ කතාව.
------ Post added on May 18, 2024 at 6:29 AM
චෝදනා ඔප්පු කරන්න තමා යකෝ නීතිපති දෙපාර්තමේන්තුවකටයි පොලීසියකටයි අපේ ටැක්ස් සල්ලි වලින් පඩි ගෙවන්නෙ.
------ Post added on May 18, 2024 at 6:34 AM
ඔළුවට තියන්න කියලා ඕඩර් එක ආව නම් හමුදාව උල තියලා වැඩක් නෑ නේ
නීති පොත වෙනස් කරන්නේ 225 ආරක්ෂාවට සෝශල් මීඩියා වාරණයට විතරයි. අනාථ කළු මිට්ටොන්ට ගස් ගල් පිහිටයි.

Aekamathika theenduvak! Verdict eka anuva kalu kit daapu set ekak aayuda, petrol bomba ekka vedi thiyapu hariye idala thiyanava. Unva arrest karalath na.
Monava hithennada. Chodana oppu vechcha nathi set ekakata death penalty diya yuthuda?
------ Post added on May 18, 2024 at 3:06 AM
Sad affair. Minissu maruna kiyala ahalaka hitapu evunta marana danduvama deema harida?Ethakota marichcha unn suicide ?