2023 අප්‍රේල් මාසයේ ඇමෙරිකානු-පෝලන්ත පුරාවිද්‍යා ගවේෂකයන් අපුරු දෙයක් හොයාගන්නවා. ඒ තමයි අඩුම තරමෙන් ක්‍රිස්තු වර්ෂ 2වන සියවසට වඩා කිරිගරුඩෙන් නෙලපු බුදු පිලිමයක්.මේක හම්බවෙන්නේ රතුමුහුදට ආසන්නව තියෙන දේවස්ථානයක් ලඟ කැනිම් කරන කොට. ඉතින් මේකෙන් හම්බවෙන කිරිගරුඬ වර්ගය එජිප්තුවේ හම්බවෙන කිරිගරුඬ වලට ගොඩක් සමානයි. මේහින්දා මේ පිලිමය නෙලන්න ඇත්තේ ඊජිප්තුවේ කියලා විශ්වාස කරනවා. මේකෙන් අපිට හිතන්න පුළුවන් මැදපෙරදිගත් බුදුදහම ව්‍යාප්ත වෙලා තිබ්බ කියල.
ඊජිප්තුව වෙනකන් බුදුදහම පැතිරුනා කියන්නේ... ඇෆ්ගනිස්ථානය.. ඉරානය ඉරාකය සෞදිය ඉශ්‍රායලය වගේ රටවල්වලත් බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙන්න පුළුවන්. ඇත්තටම බැලුවොත් ඔය රටවල් අතිත බෞද්ධ රටවල් වෙන්න ඉඩකඩ වැඩියි.
https://archaeologicalpaths.com/news/discovery-of-buddha-statue-at-the-red-sea-city-of-berenike
