රතුමුහුදෙන් හමුවු බුදු පිලිමය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    2023 අප්‍රේල් මාසයේ ඇමෙරිකානු-පෝලන්ත පුරාවිද්‍යා ගවේෂකයන් අපුරු දෙයක් හොයාගන්නවා. ඒ තමයි අඩුම තරමෙන් ක්‍රිස්තු වර්ෂ 2වන සියවසට වඩා කිරිගරුඩෙන් නෙලපු බුදු පිලිමයක්.මේක හම්බවෙන්නේ රතුමුහුදට ආසන්නව තියෙන දේවස්ථානයක් ලඟ කැනිම් කරන කොට. ඉතින් මේකෙන් හම්බවෙන කිරිගරුඬ වර්ගය එජිප්තුවේ හම්බවෙන කිරිගරුඬ වලට ගොඩක් සමානයි. මේහින්දා මේ පිලිමය නෙලන්න ඇත්තේ ඊජිප්තුවේ කියලා විශ්වාස කරනවා. මේකෙන් අපිට හිතන්න පුළුවන් මැදපෙරදිගත් බුදුදහම ව්‍යාප්ත වෙලා තිබ්බ කියල.​

    202304290157285728.jpg

    ඊජිප්තුව වෙනකන් බුදුදහම පැතිරුනා කියන්නේ... ඇෆ්ගනිස්ථානය.. ඉරානය ඉරාකය සෞදිය ඉශ්‍රායලය වගේ රටවල්වලත් බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙන්න පුළුවන්. ඇත්තටම බැලුවොත් ඔය රටවල් අතිත බෞද්ධ රටවල් වෙන්න ඉඩකඩ වැඩියි.​

    https://archaeologicalpaths.com/news/discovery-of-buddha-statue-at-the-red-sea-city-of-berenike
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ධර්මාශෝක රජතුමා රතවල් කීපෙකට බුදු දහම ව්‍යාප්ත කරා. ලංකාවට මිහිදු හාමුදුරුවෝ එද්දිම අනිත් අයත් ඒ රටවල්වලට ගියා. මකුලාරාමය = මක්කම කියලත් කතාවකුත් තියනවා. ඒවගේ ඇත්ත නැත්ත හොදට රිසච් කරලා බලන්න ඕනි. හැබැයි ගොඩක් තැන්වලට බෞද්ධ දර්ශනය පැතිරිලා තිබුනා කියලා විශ්වාස කරන්න පුලුවන්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    සුනාපරන්තයට යන භික්ෂුවක් එක්ක බුදුහාමුදුරුවෝ සංවාදයක් අපි ඉස්කොලේ යන කාලේ බුද්ධාගමට ඉගෙන ගත්තා... සුනා කියන්නේ සිනායි කියලා මතයක් තියෙනව.

    Ethakota Dan wada wela kiyalada kiyanne?

    @Voldemort Bro Nahaya?

    නැහැ විනාශ වෙලා දේවවාදි ආගම්වල බිහිසුණු ක්‍රියාවලියත් එක්ක ඕව නටබුන් වෙලා.​

    ------ Post added on Mar 1, 2024 at 8:35 PM
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ධර්මාශෝක රජතුමා රතවල් කීපෙකට බුදු දහම ව්‍යාප්ත කරා. ලංකාවට මිහිදු හාමුදුරුවෝ එද්දිම අනිත් අයත් ඒ රටවල්වලට ගියා. මකුලාරාමය = මක්කම කියලත් කතාවකුත් තියනවා. ඒවගේ ඇත්ත නැත්ත හොදට රිසච් කරලා බලන්න ඕනි. හැබැයි ගොඩක් තැන්වලට බෞද්ධ දර්ශනය පැතිරිලා තිබුනා කියලා විශ්වාස කරන්න පුලුවන්.
    මචං මක්කමේ කාබා එක කියන්නේ සර්ව ආගමික දේවාලයක් වගේ එකක්. එකේ ගොඩක් දෙවිවරුන්ට වන්දනා කරා. ඔතන බුදු පිලිමෙකුත් තිවුන වෙන්න පුළුවන්. එක්කෙනෙක් ඇවිල්ල සාමය ලබාදීල විනාස කරලා "අල්ල" ගත්ත.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama

    2023 අප්‍රේල් මාසයේ ඇමෙරිකානු-පෝලන්ත පුරාවිද්‍යා ගවේෂකයන් අපුරු දෙයක් හොයාගන්නවා. ඒ තමයි අඩුම තරමෙන් ක්‍රිස්තු වර්ෂ 2වන සියවසට වඩා කිරිගරුඩෙන් නෙලපු බුදු පිලිමයක්.මේක හම්බවෙන්නේ රතුමුහුදට ආසන්නව තියෙන දේවස්ථානයක් ලඟ කැනිම් කරන කොට. ඉතින් මේකෙන් හම්බවෙන කිරිගරුඬ වර්ගය එජිප්තුවේ හම්බවෙන කිරිගරුඬ වලට ගොඩක් සමානයි. මේහින්දා මේ පිලිමය නෙලන්න ඇත්තේ ඊජිප්තුවේ කියලා විශ්වාස කරනවා. මේකෙන් අපිට හිතන්න පුළුවන් මැදපෙරදිගත් බුදුදහම ව්‍යාප්ත වෙලා තිබ්බ කියල.​

    202304290157285728.jpg

    ඊජිප්තුව වෙනකන් බුදුදහම පැතිරුනා කියන්නේ... ඇෆ්ගනිස්ථානය.. ඉරානය ඉරාකය සෞදිය ඉශ්‍රායලය වගේ රටවල්වලත් බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙන්න පුළුවන්. ඇත්තටම බැලුවොත් ඔය රටවල් අතිත බෞද්ධ රටවල් වෙන්න ඉඩකඩ වැඩියි.​

    https://archaeologicalpaths.com/news/discovery-of-buddha-statue-at-the-red-sea-city-of-berenike

    මිලින්ද ප්‍රශ්නය කියවලා තියනවානම් පුදුම වෙන්න දෙයක් නැ.
    ඉස්සර ඇෆ්ගන් කියන්නේ වෙනම ලෙවල් එකක බුදු දහම තිබ්බ තැනක්. මුර්ති කලාවත් නේක්ස්ට් ලෙවල්. මම යෝජනා කරනවා, ඇලෙක්සැන්ඩර් අල්ලපු ආසියාවේ බිහිවුනු ග්‍රික ජනපද වල බුදුදහමේ පැතිරිම ගැන හොයන්න කියලා. Youtube එකෙත් තියනවා. ඉංග්‍රිසි ඒවා විතරක් බලන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    https://en.wikipedia.org/wiki/Yona#...nquered_by_the_Dharma_according_to_Ashoka.jpg

    යොන කින්ග්ස් එහෙම නැත්තම් යෝන රජවරු කියලා සඳහන් වෙනවා ගොඩක් තැන වල.
    මන් හිතන්නෙ යෝන කියලා අදහස් කරන්නෙ පාලියෙන් ග්‍රීක රජවරුන්ට.
    ග්‍රීකයො පාලනය කරපු පැති තමා ඔය ඊජිප්තුවෙ ගොඩක් තියෙන්නෙ.

    ඇලෙක්සැන්ඩ්‍රියා කියන්නෙත් ග්‍රීක් පැත්තට හුරු නමක් නෙහ් .
    ක්ලියො පැට්‍රත් ග්‍රීක සම්භවයක් තියෙන කෙනෙක් .
    බුද්ධාගම පැතිරිලා තියෙනවා අශොක රජතුමාගෙ කාලෙ.
    ග්‍රෙකො බුඩිසම් කියලා තියෙනවා වෙනම කොටසක් කියවලා බලන්න .
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Victoria secret පෑන්ටි ලංකාවේ මැහුවා කියලා අපේ ගෑණු සේරම ඒවා අදින්නේ නෑ නේ 😄💁
     
    • Haha
    Reactions: Cypress

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,658
    113
    Auckland
    හම්බයොන්ගෙ අතීත කතාවෙ තියනව උන් කොහොමද පිලිම වන්දනා කරන එවුන් සමූල ඝාතනය කරල අරාබිය පිරිසිදු කරේ කියල. අනිවාර්යෙන් ඒ බුදු පිලිම සහ ග්‍රීක පිලිම වගෙ එවා තමා උන් ගහල විනාශ කරේ. ඒක නිසා තමා ඔය පැති වල එකම එක පිලිමයක්වත් නැත්තෙ. ඔය කැම්පෙන් එකෙ අවසාන ජවනිකාව තමා 1990 අන්තිම කාලෙ තලෙබාන් උන්ගෙ නාට්‍ය පිලිම වලට වෙඩි තියල පෙන්නුවෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හම්බයොන්ගෙ අතීත කතාවෙ තියනව උන් කොහොමද පිලිම වන්දනා කරන එවුන් සමූල ඝාතනය කරල අරාබිය පිරිසිදු කරේ කියල. අනිවාර්යෙන් ඒ බුදු පිලිම සහ ග්‍රීක පිලිම වගෙ එවා තමා උන් ගහල විනාශ කරේ. ඒක නිසා තමා ඔය පැති වල එකම එක පිලිමයක්වත් නැත්තෙ. ඔය කැම්පෙන් එකෙ අවසාන ජවනිකාව තමා 1990 අන්තිම කාලෙ තලෙබාන් උන්ගෙ නාට්‍ය පිලිම වලට වෙඩි තියල පෙන්නුවෙ
    උන්ගෙ ඉතිහාසය අතුගාලදාන සීන් එකකුත් තියෙනව නේද...
    මේ ලඟදි කෞතුකාගාර වල තියෙන පිළිම කඩාදාන වීඩියෝවකුත් දැක්ක...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    මිලින්ද ප්‍රශ්නය කියවලා තියනවානම් පුදුම වෙන්න දෙයක් නැ.
    ඉස්සර ඇෆ්ගන් කියන්නේ වෙනම ලෙවල් එකක බුදු දහම තිබ්බ තැනක්. මුර්ති කලාවත් නේක්ස්ට් ලෙවල්. මම යෝජනා කරනවා, ඇලෙක්සැන්ඩර් අල්ලපු ආසියාවේ බිහිවුනු ග්‍රික ජනපද වල බුදුදහමේ පැතිරිම ගැන හොයන්න කියලා. Youtube එකෙත් තියනවා. ඉංග්‍රිසි ඒවා විතරක් බලන්න.
    මේක තමයි ලකට ගැලපෙනම කතාව :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    උන්ගෙ ඉතිහාසය අතුගාලදාන සීන් එකකුත් තියෙනව නේද...
    මේ ලඟදි කෞතුකාගාර වල තියෙන පිළිම කඩාදාන වීඩියෝවකුත් දැක්ක...
    Maldives wala case waladi museumekata panala pilima kaduwa,
    thawa iraq wala pilima godak kaduwa barak obama tharasthawadiya hadapu isis thrasthawadiyo iraq wala museum wala godak pilima kaduwa.

    lankawe nam wadipura winasa kare netherland ,portuguese ,british kurusa thrasthawadiyo + chola thrasthawadiyo set eka 4 dena

    anith dewal mun vandalize kara meka e wage ekak , meka anuruwak gal walin hadapu paththare . meke thirissannu wikara kotala
    img_0713%255B1%255D.jpg
     
    • Like
    Reactions: PHBhagya

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඔය පිලිමවල නහය කඩන්නේ එක කට්ටියක්, ඔලුවම කඩන්නේ තව කට්ටියක්.
    හොඳට කල්පණාකරල බලන්න. 😐
    කොන කපන්න විදියක් නැති නිසා ඉස්සරහට නෙරල තියන මොකක් හරි කඩනවද දන්නෑ