රතු ඉරේ දිග සොයන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,064
    1
    43,476
    113
    D -> 75+

    youtube channel එක කරපංකෝ ගනන්, විද්‍යාව දෙකටම සිංහලෙන්. ඔය මොන degree තියා ගෙනද බන් චනුකස් ල channel කරන්නේ , අපි දෙන්නම් මාතෘකා , likes , මුලදී අමාරුවෙයි , පස්සේ බලපන් හරි යන හැටි :)

    :love::);):cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,064
    1
    43,476
    113

    D කියන්නෙ මොකක්ද බං ලකුණු සීමාව ? ඒ කාලෙ කොහොමද ලකුණු දුන්නෙ ?
    දිගටම හදපං ටික ටික පුලුවන් වෙනව එතකොට ලේසි වෙනව :yes:
    AL වල තියෙන ඒවම බලන්න එපා බං AL වලට කරන්නැති ඊට වඩා ලස්සන ලේසි ගනං ගොඩක් තියෙනව :)

    AL වලට කරන්නැති ඊට වඩා ලස්සන ලේසි ගනං ගොඩක් තියෙනව

    ඒ වගේ ඒව ටිකක් හොයල දියන්කො
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    AL වලට කරන්නැති ඊට වඩා ලස්සන ලේසි ගනං ගොඩක් තියෙනව

    ඒ වගේ ඒව ටිකක් හොයල දියන්කො

    https://en.wikipedia.org/wiki/Taylor_series

    ෙම්ක බලපං :) අවකලනය දන්නවෙන. ඔ්ක කිෙයා්ල වැඩිෙයන් පාවිච්චි ෙවන හැම ශ්‍රිතයකම ෙට්ලර් ෙශ්‍ර්ණිය ෙහායපං :)

    ෙශ්‍ර්නි ටික අරෙගන පද ඒෙහ ෙමෙහ කර කර බලපං ෙමාකද ෙවන්ෙන කියල. හිතන්නැති විදිෙහ අලුත් ෙද්වල් හම්බෙවයි :love:

    තව උඹට al අනුකලනය+අනුකලනෙය් භාවිත වෙග් පුලුවන්නං 4මාන 5මාන හැඩතල ඒක්ක ෙසල්ලං කලෑකි :yes: ඒ්ක තමා පට්ටම සිව්මානව හිතද්දි ඒෙහම :love:
     
    :rolleyes: