රතු නිවේදනයයි

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    537684_148368335323699_1417796632_n.jpg

    මැලිබන්,මන්චි ඇතුලු අනෙක් හලාල් සහතික ලබා ගෙන ඇති බිස්කට් සංවිධාන වලට කෙරෙන රතු නිවේදනයයි. ඔබ හලාල් සහතිකය ඉවත් කරගන්නේ නැත්නම් බදු නොමැතිව බිස්කට් ආනයනය කර පාරිභෝගිකයා අත‍ට අඩුම මිලට රසයෙන් ඉහල බිස්කට් ගෙන්වීමට සිංහල රාවය සංවිධානය සූදානම් වෙයි. ලංකාවේ සියලුම සිංහල ‍ ‍ෙබාද්ධයන් හලාල් නොවන මෙම බිස්කට් වර්ගය ඉහලින් පිළිගැනීමට සූදානමෙන් සිටියි. අපි හෝම් විසිට් කර, මාර්කට් විසිට් කර අවසානයේ ගත් දත්ත මගින් හලාල් නොවන බිස්කට් ගෙන්වීම තීරණය කර ඇත.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    එතකොට දේශීය නිෂ්පාදන කර්මාන්තයට මොකද වෙන්නෙ ... කී දාහක් ඕවයෙ වැඩ කරනද සින්හල මිනිස්සු :rolleyes:

    true
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    එතකොට දේශීය නිෂ්පාදන කර්මාන්තයට මොකද වෙන්නෙ ... කී දාහක් ඕවයෙ වැඩ කරනද සින්හල මිනිස්සු :rolleyes:

    සිංහල මිනිස්සු ඕන නැති නිසානේ මචන් හලාල් අයින් කරන්නේ නැත්තේ අපි දැන් කොහොමත් හලාල් ගන්නෙ නෑනේ, දැන් කොහොමත් ආදායම අඩු වෙලා ඇත්තේ එත් මෙයාලට හම්බය ලොකුයි හලාල් ගන්න කැමති නැති අයට මේක හොද විසදුමක්..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mona ponna wadakda eka....apith halal kanne naha......ai lankawe factory ekak open karanna bari.....hoyanawanam halal nathi product thiyenawa ....:angry::angry::angry::angry:
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    එතකොට දේශීය නිෂ්පාදන කර්මාන්තයට මොකද වෙන්නෙ ... කී දාහක් ඕවයෙ වැඩ කරනද සින්හල මිනිස්සු :rolleyes:

    aniwa owgen salli rata yanne naha.
     
    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28