රතු නිවේදනයයි

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    558132_180801918718186_1355897557_n.jpg

    uba gold gel da use kkarannne
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    එතකොට දේශීය නිෂ්පාදන කර්මාන්තයට මොකද වෙන්නෙ ... කී දාහක් ඕවයෙ වැඩ කරනද සින්හල මිනිස්සු :rolleyes:

    විසදුම සරලයි ඉල්ලුම අනුව සැපයුම...
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    එතකොට දේශීය නිෂ්පාදන කර්මාන්තයට මොකද වෙන්නෙ ... කී දාහක් ඕවයෙ වැඩ කරනද සින්හල මිනිස්සු :rolleyes:

    Loka presidda kavum mattanta owwa therenne ne..........

    thama jeewath wenne linda athule.............


    ekane sinhalayo modayo kiyanne........................
     
    • Like
    Reactions: shamrincool

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    බිස්කට් ගන්න වියදම් කරන සල්ලි රට ගියාම වෙන්නේ අපිට මුදලින් පාඩුවක් විතරයි..
    නමුත් හලාල් වෙනුවෙන් මුදල් වියදම් කරනවා කියන්නේ අපේ බෙල්ල කපන්න උලමට කඩුව දෙනවා කියන එකයි..(උලමා=ජිහාඩ්)
    ඔයි ටික නොතේරෙන හැම ආගමක්ම එකයි කියන වීරයෝ ගැන දුකයි...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    සිංහල මිනිස්සු ඕන නැති නිසානේ මචන් හලාල් අයින් කරන්නේ නැත්තේ අපි දැන් කොහොමත් හලාල් ගන්නෙ නෑනේ, දැන් කොහොමත් ආදායම අඩු වෙලා ඇත්තේ එත් මෙයාලට හම්බය ලොකුයි හලාල් ගන්න කැමති නැති අයට මේක හොද විසදුමක්..


    Company walata thieeranaya karanna wei products Halal karanawada nathanam Company eka wahanawada kiyala. HALAL dagena inne lankawata adare nisane :angry:

    oya biscuit eka awoth mama gannawa
     

    yasitha24

    Member
    Oct 14, 2007
    376
    35
    0
    Kurunegala
    Aka Nam Hoda Wadak. Mama Kamathima Maliban Biscuits Walata. Ath A Aya Halal Use Kaloth Kawadawath A Kamaththata Eda Den NA. Aluthin Genwana Biscuit Aka Thamay Kanne.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,125
    113
    Ohio, USA
    ප්‍රඩක්ට් එක මාකට් එකට දාන්න කලින් ප්‍රඩක්ට් එකට අවශ්‍ය මාකට් ප්ලේස් / එන්වෝයිරිමන්ට් එක හැදුවා... ඒ හලාල් ෆෝබියා එක හරහා...
    මාකටිං වල දැන් දෙවන කොටස ලඟදීම බලා පොරොත්තුවන්න.... :yes:
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    වේ වැඩෙන් වෙන්නේ ලංකාවේ සල්ලි එලියට යන එක. ෆේස්බුක් එකේ මේවා පෝස්ට් කරන අය ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට විසඳුම බිස්කට් පිටරටින් ගේන්නන එක නෙවෙයි. හලාල් නොවන බිස්කට් ලංකාවේ නිෂ්පාදනය කරන එකයි මේකට විසඳුම.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    බිස්කට් ගන්න වියදම් කරන සල්ලි රට ගියාම වෙන්නේ අපිට මුදලින් පාඩුවක් විතරයි..
    නමුත් හලාල් වෙනුවෙන් මුදල් වියදම් කරනවා කියන්නේ අපේ බෙල්ල කපන්න උලමට කඩුව දෙනවා කියන එකයි..(උලමා=ජිහාඩ්)
    ඔයි ටික නොතේරෙන හැම ආගමක්ම එකයි කියන වීරයෝ ගැන දුකයි...
    උබ කියන එකත් ඇත්ත, අනික මුන් මේ බිස්කට් හදන එක නවත්තලා පාන් හදන්ඩයි. ටික කාලයක් බලලා ශේප් එකේ හලාල් හලලා දායි. ඒ හින්දා රස්සා ගැනනම් බය වෙනඩ දෙයක් නැ