එතකොට දේශීය නිෂ්පාදන කර්මාන්තයට මොකද වෙන්නෙ ... කී දාහක් ඕවයෙ වැඩ කරනද සින්හල මිනිස්සු![]()
එතකොට දේශීය නිෂ්පාදන කර්මාන්තයට මොකද වෙන්නෙ ... කී දාහක් ඕවයෙ වැඩ කරනද සින්හල මිනිස්සු![]()
සිංහල මිනිස්සු ඕන නැති නිසානේ මචන් හලාල් අයින් කරන්නේ නැත්තේ අපි දැන් කොහොමත් හලාල් ගන්නෙ නෑනේ, දැන් කොහොමත් ආදායම අඩු වෙලා ඇත්තේ එත් මෙයාලට හම්බය ලොකුයි හලාල් ගන්න කැමති නැති අයට මේක හොද විසදුමක්..

උබ කියන එකත් ඇත්ත, අනික මුන් මේ බිස්කට් හදන එක නවත්තලා පාන් හදන්ඩයි. ටික කාලයක් බලලා ශේප් එකේ හලාල් හලලා දායි. ඒ හින්දා රස්සා ගැනනම් බය වෙනඩ දෙයක් නැබිස්කට් ගන්න වියදම් කරන සල්ලි රට ගියාම වෙන්නේ අපිට මුදලින් පාඩුවක් විතරයි..
නමුත් හලාල් වෙනුවෙන් මුදල් වියදම් කරනවා කියන්නේ අපේ බෙල්ල කපන්න උලමට කඩුව දෙනවා කියන එකයි..(උලමා=ජිහාඩ්)
ඔයි ටික නොතේරෙන හැම ආගමක්ම එකයි කියන වීරයෝ ගැන දුකයි...