රතු මිරිස් වල නැති ගම්මිරිස් වල වැදගත්කම

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මාළු හදන්නෙ කොහොමද ලංකාවේ විදියට රතු මිරිස් නැතිව. කිරට හැදුවත් දානවනෙ ටිකක්
     
    • Like
    • Wow
    Reactions: NRTG and Asmodeus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Gammiris wala rahai rathu miris wala rahai dekak neh. ආදේශකයක් karaganna bane
    මොකෝ බැරි , පුළුවන්

    ඉ‍ඟුරු ගම්මිරිස් දෙක අඹරල දානව රතු එක වෙනුවට
    ඕක සාදාරන උත්තරයක් නෙමේ.ප්‍රශ්නේ රස පිළිබඳව.රතු වෙලිච්ච් මිරිස් වල රස , කබලේ බැද්දහම වෙනයි පිච්චුවහම වෙනයි තෙලේ බදින කොට තෙලටත් පාටයි රසයි එකතු වෙනවා. ඒ රස වලට සුවද වලට ආදේශක නෑ. ඊ ට වඩා කොච්චර රසක් හොඳයි කිවුවත් ඒ වෙනත් රසවල්.කවදාවත් සමාන නෑ.බහුතරය වියලි මිදිස් රස අදුනනවා එකට කැමතී.ඒක යතාර්ථයක්. කෑමක ගුණය දෙවෙනි තැන ලා සලකන ප්‍රජාවක් තුල අපි ඉන්නේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඉ‍ඟුරු ගම්මිරිස් දෙක අඹරල දානව රතු එක වෙනුවට
    ඊට පස්සේ රතු ඩයි ටිකකුත් දාන්න ඕන 😋

    රතු මිරිස්වල අවුලක් තියෙනවා තමයි. ගෙදර අය හින්දා මුකුත් වෙනසක් කරන්න බෑ ඉතින්. එකයි වැඩේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    මාලු ඇඹුල්තියල් නම් ගම්මිරිස් තමයි, රතු මිරිස් නම් zero,
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕක සාදාරන උත්තරයක් නෙමේ.
    අර මොකෝ ?
    ප්‍රශ්නේ රස පිළිබඳව.රතු වෙලිච්ච් මිරිස් වල රස , කබලේ බැද්දහම වෙනයි පිච්චුවහම වෙනයි තෙලේ බදින කොට තෙලටත් පාටයි රසයි එකතු වෙනවා. ඒ රස වලට සුවද වලට ආදේශක නෑ.
    ඉඟුරු ගම්මිරිස් දෙක දාලා බලහන්කෝ ආදේශ වෙන්නෙ නැද්ද කියල
    ඊ ට වඩා කොච්චර රසක් හොඳයි කිවුවත් ඒ වෙනත් රසවල්.කවදාවත් සමාන නෑ.බහුතරය වියලි මිදිස් රස අදුනනවා එකට කැමතී.ඒක යතාර්ථයක්. කෑමක ගුණය දෙවෙනි තැන ලා සලකන ප්‍රජාවක් තුල අපි ඉන්නේ
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අර මොකෝ ?

    ඉඟුරු ගම්මිරිස් දෙක දාලා බලහන්කෝ ආදේශ වෙන්නෙ නැද්ද කියල
    උඩ කිවුවෙක වැටහෙන්නේ නැතිනම් ඒක මගේ ගැටළුවක් නෙමේ :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඩ කිවුවෙක වැටහෙන්නේ නැතිනම් ඒක මගේ ගැටළුවක් නෙමේ :ROFLMAO:
    උ‍ඹ රස බලල නෙවෙයි නේ කිව්වෙ ආදේශක නෑ කියල. මම කියන්නෙ රස බලලයි.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව

    රෑට නිදා ගන්න කලින් ගම් මිරිසුයි, කහයි, උලු හාලුයි උනු වතුර කෝප්පෙකට දාලා වහලා තියලා, ඒක උදේ නැගිට්ට ගමන් බිව්වොත් මොකද වෙන්නේ???
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    රෑට නිදා ගන්න කලින් ගම් මිරිසුයි, කහයි, උලු හාලුයි උනු වතුර කෝප්පෙකට දාලා වහලා තියලා, ඒක උදේ නැගිට්ට ගමන් බිව්වොත් මොකද වෙන්නේ???
    කරල බලල නම් නෑ. ඒහින්දා වෙන්නෙ මොකක්ද කියල කියන්න බෑ. හම ලස්සන වෙන්න පුළුවනි.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    කරල බලල නම් නෑ. ඒහින්දා වෙන්නෙ මොකක්ද කියල කියන්න බෑ. හම ලස්සන වෙන්න පුළුවනි.
    සතියක් වගේ එක දිගට කරලා මට පොඩ්ඩක් කියපන්කෝ බන්..
     
    • Like
    Reactions: NRTG