මොකෝ බැරි , පුළුවන්Gammiris wala rahai rathu miris wala rahai dekak neh. ආදේශකයක් karaganna bane
ඉඟුරු ගම්මිරිස් දෙක අඹරල දානව රතු එක වෙනුවටකොහොමද ?![]()
Gammiris wala rahai rathu miris wala rahai dekak neh. ආදේශකයක් karaganna bane
මොකෝ බැරි , පුළුවන්
ඕක සාදාරන උත්තරයක් නෙමේ.ප්‍රශ්නේ රස පිළිබඳව.රතු වෙලිච්ච් මිරිස් වල රස , කබලේ බැද්දහම වෙනයි පිච්චුවහම වෙනයි තෙලේ බදින කොට තෙලටත් පාටයි රසයි එකතු වෙනවා. ඒ රස වලට සුවද වලට ආදේශක නෑ. ඊ ට වඩා කොච්චර රසක් හොඳයි කිවුවත් ඒ වෙනත් රසවල්.කවදාවත් සමාන නෑ.බහුතරය වියලි මිදිස් රස අදුනනවා එකට කැමතී.ඒක යතාර්ථයක්. කෑමක ගුණය දෙවෙනි තැන ලා සලකන ප්‍රජාවක් තුල අපි ඉන්නේඉඟුරු ගම්මිරිස් දෙක අඹරල දානව රතු එක වෙනුවට
ඊට පස්සේ රතු ඩයි ටිකකුත් දාන්න ඕනඉඟුරු ගම්මිරිස් දෙක අඹරල දානව රතු එක වෙනුවට
අර මොකෝ ?ඕක සාදාරන උත්තරයක් නෙමේ.
ඉඟුරු ගම්මිරිස් දෙක දාලා බලහන්කෝ ආදේශ වෙන්නෙ නැද්ද කියලප්රශ්නේ රස පිළිබඳව.රතු වෙලිච්ච් මිරිස් වල රස , කබලේ බැද්දහම වෙනයි පිච්චුවහම වෙනයි තෙලේ බදින කොට තෙලටත් පාටයි රසයි එකතු වෙනවා. ඒ රස වලට සුවද වලට ආදේශක නෑ.
ඊ ට වඩා කොච්චර රසක් හොඳයි කිවුවත් ඒ වෙනත් රසවල්.කවදාවත් සමාන නෑ.බහුතරය වියලි මිදිස් රස අදුනනවා එකට කැමතී.ඒක යතාර්ථයක්. කෑමක ගුණය දෙවෙනි තැන ලා සලකන ප්‍රජාවක් තුල අපි ඉන්නේ
උඩ කිවුවෙක වැටහෙන්නේ නැතිනම් ඒක මගේ ගැටළුවක් නෙමේඅර මොකෝ ?
ඉඟුරු ගම්මිරිස් දෙක දාලා බලහන්කෝ ආදේශ වෙන්නෙ නැද්ද කියල
No, Ambul Thuyal curry uses only black pepper.මාළු හදන්නෙ කොහොමද ලංකාවේ විදියට රතු මිරිස් නැතිව. කිරට හැදුවත් දානවනෙ ටිකක්
උඹ රස බලල නෙවෙයි නේ කිව්වෙ ආදේශක නෑ කියල. මම කියන්නෙ රස බලලයි.උඩ කිවුවෙක වැටහෙන්නේ නැතිනම් ඒක මගේ ගැටළුවක් නෙමේ![]()
කරල බලල නම් නෑ. ඒහින්දා වෙන්නෙ මොකක්ද කියල කියන්න බෑ. හම ලස්සන වෙන්න පුළුවනි.රෑට නිදා ගන්න කලින් ගම් මිරිසුයි, කහයි, උලු හාලුයි උනු වතුර කෝප්පෙකට දාලා වහලා තියලා, ඒක උදේ නැගිට්ට ගමන් බිව්වොත් මොකද වෙන්නේ???
සතියක් වගේ එක දිගට කරලා මට පොඩ්ඩක් කියපන්කෝ බන්..කරල බලල නම් නෑ. ඒහින්දා වෙන්නෙ මොකක්ද කියල කියන්න බෑ. හම ලස්සන වෙන්න පුළුවනි.