රතු මිරිස් සම්බන්ධයෙන් ගෞරවය හිමිවිය යුත

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
අනේ රාළේ .. මටත් තියෙන්නෙ මේ ප්‍රශ්න ටිකමයි.. උත්තර දියන්... ප්‍රන පොස්ට් , බුකියෙ ලින්ක් බලපන් කියන්නේ නැතුව

තව.. රතු මිරිස් වෙනුවට ගත හැකි ආදේශක මොනවද?
 
රතු මිරිස් සම්බන්ධ මේ ගැටළු වලට ඉදිරියේ රාළගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙමි

1 රතු මිරිස් වල ඇත්තේ දීර්ග කාලින රසායනික පොහොර හා කෘමිනාශක භාවිතය නිසා ඇති වෙන විසක් ද ? නැතිනම් ඒ ශාක ප්‍රබෙධයේ ස්වාබවිකව පිහිටන විසක්ද ?

2 මේ පිලිබදව පරීක්ෂණයක් සිදුවී ඇත්ද ?

3 එසේ නම් ඒ රතු මිරිස් වල තියන විස වර්ගය කුමක්ද ? එයින් සිරුරට කල හැකි හානිය කුමක්ද ?

4 රසායනික පොහොර හෝ කෘමිනාශක බාවිතව නිසා ඇති තත්වයක්නම් එම කෘමිනාශක භාවිත කරන අනෙකුත් එළවලු ආහාර ගැනීමට හිතකර තත්වයක් ඇතිද ?

5 කෘතීම රසකාරක ,කෘතීම ආහාර , රසායනික පොහොර භාවිතා කරන අනෙකුත් එළවලු පලතුරු වර්ග වලින් කරනා හානියට වඩා රතු මිරිසෙන් වෙන හානිය වැඩියිද ?

6 දුම් බිම /මත්පැන් පානය වැනි දෙකටත් වඩා රතු මිරිසෙන් කරනා හානිය වැඩියිද ?

අනේ රාළේ .. මටත් තියෙන්නෙ මේ ප්‍රශ්න ටිකමයි.. උත්තර දියන්... ප්‍රන පොස්ට් , බුකියෙ ලින්ක් බලපන් කියන්නේ නැතුව

තව.. රතු මිරිස් වෙනුවට ගත හැකි ආදේශක මොනවද?

මුලින් මේක බලලා ඉන්නකෝ. :nerd:

16700428_1035359809901790_6332031199102848722_o.png.jpg
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉදිරියේ රාළ;21258266 said:

    මේ දෙකටත් උත්තරයක් දෙන්නකෝ
    :oo::oo:

    5 කෘතීම රසකාරක ,කෘතීම ආහාර , රසායනික පොහොර භාවිතා කරන අනෙකුත් එළවලු පලතුරු වර්ග වලින් කරනා හානියට වඩා රතු මිරිසෙන් වෙන හානිය වැඩියිද ?

    6 දුම් බිම /මත්පැන් පානය වැනි දෙකටත් වඩා රතු මිරිසෙන් කරනා හානිය වැඩියිද ?
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඉදිරියේ රාළ;21258266 said:

    මුලින් මේක බලලා ඉන්නකෝ. :nerd:

    16700428_1035359809901790_6332031199102848722_o.png.jpg

    රතු මිරිස් වල ද්‍රවාන්කය ඔය කියල තියෙන එක කියල ශුවර්ද?:P:P

    ද්‍රවාන්කය අඩු වෙන්නෙ ශීත දේශගුනයකට අනුවර්තනය වෙලා කියල ශුවර්ද?:baffled:
     
    ඕක හදපු එකාගෙන් තමා අහන්න ඔනෑ. :rolleyes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉදිරියේ රාළ;21258433 said:
    ඕක හදපු එකාගෙන් තමා අහන්න ඔනෑ. :rolleyes:

    මේ දෙකටත් උත්තරයක් දෙන්නකෝ
    :oo::oo:

    5 කෘතීම රසකාරක ,කෘතීම ආහාර , රසායනික පොහොර භාවිතා කරන අනෙකුත් එළවලු පලතුරු වර්ග වලින් කරනා හානියට වඩා රතු මිරිසෙන් වෙන හානිය වැඩියිද ?

    6 දුම් බිම /මත්පැන් පානය වැනි දෙකටත් වඩා රතු මිරිසෙන් කරනා හානිය වැඩියිද ?

    මේ දෙකටත් උත්තරයක් දෙන්නකෝ
    :oo::oo:

    5 කෘතීම රසකාරක ,කෘතීම ආහාර , රසායනික පොහොර භාවිතා කරන අනෙකුත් එළවලු පලතුරු වර්ග වලින් කරනා හානියට වඩා රතු මිරිසෙන් වෙන හානිය වැඩියිද ?

    6 දුම් බිම /මත්පැන් පානය වැනි දෙකටත් වඩා රතු මිරිසෙන් කරනා හානිය වැඩියිද ?
    අවංකවම දන්නෙ නෑ. :no: පර්යේෂණ කොරල තමා උත්තර හොයන්න වෙන්නේ :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉදිරියේ රාළ;21258488 said:
    අවංකවම දන්නෙ නෑ. :no: පර්යේෂණ කොරල තමා උත්තර හොයන්න වෙන්නේ :yes:

    එහෙනම් රතු මිරිස් කෑමෙන් සිංහලේ ගොන්ලේ වෙනවා කියල කොහොමද අනුමාන කලේ ? මම ඔබතුමාට යෝජනා කරනවා කෘතීම රසකාරක ,කෘතීම ආහාර , රසායනික පොහොර භාවිතා කරන අනෙකුත් එළවලු පලතුරු වර්ග , මත් පැන් ,දුම් බිම ,සිනී භාවිතය වගේ දේවල් ඔය කියන රතු මිරිසට වැඩිය හෝ සමානව හානිකරයි කියල
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    දැන් කවුද ඔය රතු මිරිස් කතාව පිලිඅරන් තියෙන්නෙ එතකොට?:oo:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    රතු මිරිස් වල ද්‍රවාන්කය ඔය කියල තියෙන එක කියල ශුවර්ද?:P:P

    ද්‍රවාන්කය අඩු වෙන්නෙ ශීත දේශගුනයකට අනුවර්තනය වෙලා කියල ශුවර්ද?:baffled:

    වෙන පෝස්ටර් එකක් එඩිට් කරල වගේ නේද?:P
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    දැන් ඔය මොන රටේ මිරිස්ද රතු මිරිස් කියන්නෙ.? හෙල මිරිස් වේලපුවම රතු මිරිස් නෙමෙයිද? :baffled:

    පර්යේශන කරපුවනම් මේ තියෙන්නෙ.

    c1ea6742cdc5966ee730a68b1dfecd08.jpg

    main-qimg-8d818631ec74a7d7bcd91f0f8a15ce56
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දැන් කවුද ඔය රතු මිරිස් කතාව පිලිඅරන් තියෙන්නෙ එතකොට?:oo:

    සරල ප්‍රයෝගික පරීක්ෂණ.
    ඕක නොකෑවයි කියල කන කෑම වහ වෙන්නේ නැහැනේ.

    මුලින් විහිළුවකට ගත්තට,
    දැනට එළකිරියේ සැහෙන දෙනෙක් ප්‍රයෝගික භාවිතේ නිසාම පිලි අරගෙන තියනවා. මමත් ඇතුළුව.
    ඕක කොලේක print කරලා එනකම් ඉන්නවා නම් තමන්ගේ සිහි බුද්දිය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඉස්සර සතියකට පාරක් මට hiatal hernia :angry: එනවා ඕක හැදුනාම ආය ඉතින් මොන බෙහෙත් බිව්වත් වැඩක් නෑ පුදුම වේදනාවක් තියෙන්නේ.:angry::angry: නිදියගෙන නැගිටින්නම ඕනි හොද වෙන්න අර කැමරාවක් බඩ අස්සට දාලා බැලුවා ඩොකාලා කිව්වේ ගෑස් හැදෙන්නේ නැති කෑම කන්න කියලා:no::no: හැමදාම බොන්න කියල අර ගෑස් වලට දෙන කරලා දුන්නා. එත් ගුණයක් නෑ:no::no: ට්‍රිප් එකක් ගියොත් එක දවසක් එහෙමම ඉවරයි අනිවා මේ මගුලේ ලෙඩේ හැදෙනවා. වෙඩිමකට ගියොත් පාර්ටියකට ගියොත් ඉවරයි.:angry::angry: අන්තිමට අන්තිමට ඒ වේදනාව ඇගේ කැල්ලක් කියලා හිතෙන තරමට එපා වෙලා:baffled::baffled:.තිබ්බේ ඊට පස්සේ රතු මිරිස් සීන් එක දැකලා අපි ගෙදර මිරිස් කන එක නැවැත්තුවා කෑම සැර කරන්න ගම්මිරිස්, කොච්චි, අවුමිරිස් පාවිච්චි කරන්න ගත්තා දැං මාස හයක් හතක් වෙනවා hiatal hernia මට ආවේ නෑ :yes::yes: සතියකට වරක් මිරිස් දාපු සැර මස් හොද්ද්දක් එහෙම කනවා එහෙම අවුලක් නෑ හැමදාම කන කෑම වලට රතු මිරිස් පාවිචිචි නොකර ඉදීම තමයි වැදගත්. අනික මිරිස් කුඩු දාල මොන කෑමක් හැදුවත් එකම රස. මිරිස් පාවිච්චි නොකර චිකන් එහෙම විවිද ක්‍රම වලට විවිද රස වලට හදලා කන්න පුළුවන්. අපිව දැනුවත් කරලා අපිව වේදනාවෙන් ගලවගත්තට ඔහෙලට ස්තුති :love:

    :yes::yes:Thank You Very Much Guys:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820

    අර සන්ධි සුදා ඇඩ් එක මතක් වුණා බන් :yes:
    TFS Rep+++
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    සරල ප්‍රයෝගික පරීක්ෂණ.
    ඕක නොකෑවයි කියල කන කෑම වහ වෙන්නේ නැහැනේ.

    මුලින් විහිළුවකට ගත්තට,
    දැනට එළකිරියේ සැහෙන දෙනෙක් ප්‍රයෝගික භාවිතේ නිසාම පිලි අරගෙන තියනවා. මමත් ඇතුළුව.
    ඕක කොලේක print කරලා එනකම් ඉන්නවා නම් තමන්ගේ සිහි බුද්දිය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න.

    අජිනමොටෝ, අරක්කු සිගරට්, වස විස දාපු කෘතිම කෑම, නානගෙ කොත්තුව, ඔවට වැඩියෙන් රතු මිරිස් ප්‍රශ්නයක්ද. ඕවත් නොකෑව කියල ප්‍රශ්නයක් නෑනෙ.ඕවටනම් පරීක්ශන ඕන තරම් කරල තියෙනව ශරීරයට හොද නෑ කියන්න. රතු මිරිස් හොද නෑ කියල කියන්නෙ කවුද?
    :oo: