http://elakiri.com/forum/showpost.php?p=20792333&postcount=88මොකක්ද මේ රතු මිරිස් කේස් එක.දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දීපල්ලකෝ..
යකූ ඕක මගෙන් අහන්නෙ , කිඹුල්ලුනෙ ඕවා හොඳට දන්නේ. ඒ නිසානෙ බඩේ ගිණියම නිවා ගන්න වතුර බොන්න එන එවුන්ව අල්ලගන්න රැකගෙන ඉන්නේ...රාලේ ඌරන්ටත් බඩේ ගිනියම එනව ද බං?

මට උරො ඇලර්ජි බං...අයි මීන් වර්ග 3ම ඇලර්ජි....ඉදිරියේ රාළ;21033314 said:යකූ ඕක මගෙන් අහන්නෙ , කිඹුල්ලුනෙ ඕවා හොඳට දන්නේ. ඒ නිසානෙ බඩේ ගිණියම නිවා ගන්න වතුර බොන්න එන එවුන්ව අල්ලගන්න රැකගෙන ඉන්නේ...![]()
ඒ ඉතින් කරුමෙ හැටි. අයි මීන් දෙපාර්ශවයෙම .මට උරො ඇලර්ජි බං...අයි මීන් වර්ග 3ම ඇලර්ජි....
උඩ උරෙක් කමෙන්ට් කරල තියනව ඒකයි ඇහැව්වේ....