රතු රෝස මේ music එක මතකද?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මතකයි රතුරොස 1993 විතර පෙන්නුවේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,276
    102,202
    113
    ටීඑනෙල් එකේ රාමායණය එහෙම පෙන්නනව මතකයි එක දෙක වසර වල වගේ ඉන්නකොට. ඔය මියුසික් එකත් ලාවට මතකයි
     
    • Like
    Reactions: bruges

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ටීඑනෙල් එකේ රාමායණය එහෙම පෙන්නනව මතකයි එක දෙක වසර වල වගේ ඉන්නකොට. ඔය මියුසික් එකත් ලාවට මතකයි

    තව MTV එකේ (Sirasa TV පටන් ගන්න කලින්) මහාභාරත් පෙන්නුවා