රතු වැටුනා, නැවැත්තුවා, තැන අදාලම නෑ

-333-

Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    This rider is within the law (in a court of law.)

    Road signs must display where to stop at a traffic light.

    If there are no signs displaying where to stop, '"common sense" does not represent a legal obligation
    :yes::yes::yes:
    Lankawe Traffic Light num dala tiyenne weradi widiyata.
    wena rataka drive karala mehe drive karankota ae wenasa hodata terenawa.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    :yes::yes::yes:
    Lankawe Traffic Light num dala tiyenne weradi widiyata.
    wena rataka drive karala mehe drive karankota ae wenasa hodata terenawa.
    ඔව්, මම 100% එකඟ වෙනවා. සමහර හන්දි වල කොළ පාට ලයිට් එක (දකුණු ඊතලය නැතිව) දකුණට හරවන්න (Without giveaway to oncoming traffic) අවසරය ලබා දෙනවා. සමහර හන්දි වල එහෙම නැහැ,. ඒක දන්නේ හැමදාම ඒ හන්දියෙන් යන එන අය විතරයි.

    ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ධනය, බලය, පදවන වාහනයේ වටිනාකම වැනි බාහිර සාධක මත මිසක්, නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතය නොවෙයි.

    තමන් නොකළ වරදකට දඩයක් වැදුනාම, ඒ සඳහා නීතියේ පිළිසරණ පතන්නේ 0.01% වැනි රියදුරන් පිරිසක්. ඉතුරු 99.9% ම දඩය ගෙවා දමා කරදර වලින් නිදහස් වෙනවා. නමුත්, ඔවුන් නොකළ වරදකට දඩ ගෙවූ බව හෝ, නීතිය අනිසි ලෙස භාවිත කර නීතිගරුක පුරවැසියන් දඬුවමකට යටත් කිරීම ගැන හෝ චෝදනා නගන්නේ නැහැ.

    මෙන්න මේ වරද නිසා තමයි ට්‍රැෆික් පොලිස් නිලධාරීන් රථවාහන නීතිය ඔවුන්ගේ හිතුමනාපය අනුව ක්‍රියාත්මක කරන්න සහ/හෝ ජරාව කන්න අවස්තාව සලසා ගන්නේ.

    1980 දශකයේ, එවකට පැවති රියදුරු බලපත්‍රය (ඒක පිටු 64 ක පොතක්) අවලංගු කර "කාඩ්" එකක් හඳුන්වා දුන්(මෝටර් රථ කොමසාරිස් සෝමා කොටකදෙනිය මහත්මියගේ) යුගයේ (මාත් ඇතුළුව) මුළු ලංකාවාසීන් සියලුම දෙනා කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ඒ අළුත් ක්‍රමය බාර ගත්තා. නමුත්,රටේ නීතිය අනුව, එවකට අපේ රියදුරු බලපත්‍රය (certificate of proficiency in driving) අවලංගු කිරීමේ හැකියාවක් නැති බවත්, මේ රියදුරු බලපත් කාඩ් එක නීති විරෝධී කියලාත් ඔප්පු කරන්න එකම එක පුද්ගලයෙක් සමත් උනා. නමුත්, පසු කාලීනව පාර්ලිමේන්තු පනතක් මගින් මේවා නීතිගත කළා.

    මම මේවා කිව්වේ රථවාහන නීතිය සම්බන්ධයෙන් 99.9% ක් රියදුරන් දක්වන ඇල්මැරුණු ස්වභාවය නිසා ලංකාවේ රථවාහන නීතිය, ට්‍රැෆික් සාජන්ගේ උවමනා එපාකම් මත පදනම් වූවක් මිස රටේ නීතිය මත පදනම් වූවක් නොවන බව කියා පෑමටයි.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    This rider is within the law (in a court of law.)

    Road signs must display where to stop at a traffic light.

    If there are no signs displaying where to stop, '"common sense" does not represent a legal obligation
    ඔබ හරි . රථවාහන නීතිය ඉදිරියේ ඇය නිවැරදි.

    හේතුව : රතු ලයිට් එක තියෙන්නේ ඇයට ඉදිරියෙන්. ඇය රතු එලිය වැටී තියෙන කොට යන්න බැහැ . කලින් තිබ්බ රතු ලයිට් එක අදාළ නැහැ. (එතනින් එද්දී කොළ තිබිල, රතු වැටුන වෙන්න පුළුවන් නේ )

    වැරැද්ද : ලයිට් එක දාල තියෙන තැන.

    Ah, තවත් දෙයක්. මෙතන වහනය නවත්තන බැරි විදියට කහ පාට දැල ඇදලත් නැහැ. සෝ, she is correct. in that aspect as well !
     
    • Like
    Reactions: -333- and NRTG

    මුලු රටටම සම්මත ක්‍රම වේදයක් ස්තාපිත කරලා ඒ ක්‍රමවේදයට අනුව මුළු රටේම මාර්ග Sign බෝර්ඩ්ස් , මාර්ගය ආලෝක කරන ලාම්පු හා Traffic Light මුලුරටේම ස්ථපිත කරන්න ඕන. හැබැයි කණගාටුව කරුන නම් තව සැහෙන්න කාලයකට ඕව හැදෙන්නේ නම් නෑ.
     
    • Like
    Reactions: tha123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    ඔබ හරි . රථවාහන නීතිය ඉදිරියේ ඇය නිවැරදි.

    හේතුව : රතු ලයිට් එක තියෙන්නේ ඇයට ඉදිරියෙන්. ඇය රතු එලිය වැටී තියෙන කොට යන්න බැහැ . කලින් තිබ්බ රතු ලයිට් එක අදාළ නැහැ. (එතනින් එද්දී කොළ තිබිල, රතු වැටුන වෙන්න පුළුවන් නේ )

    වැරැද්ද : ලයිට් එක දාල තියෙන තැන.

    Ah, තවත් දෙයක්. මෙතන වහනය නවත්තන බැරි විදියට කහ පාට දැල ඇදලත් නැහැ. සෝ, she is correct. in that aspect as well !

    Hari kiyala kiyanne kohomada?

    Methana me photo eka gahala tiyena wahane nawattala atte hari thana. Ethana line ekak nathi wenna ba. Nathiunoth pudumai.

    Oya photo eka gahala tiyena kena inna wahane tiyena thana irak tiyenawa nam kenek ethana pahu karapu gaman Red light watuna kiyala nawattanne na. (Nawattuwoth eka waradak wenna ona. Mokada eken pare anith patten yanna inna aya block wenawa. Anathurak wena widiyata inne.) Red light eken passe anith patte lights watenna kalin safe distance ekak tiyenawa nawatta ganna. Light eka watuna gaman yana aya yanna ona digatama.

    Lankawe wahana padina ewun nithiyak danneth na, ewa hadana ewun danneth na, kriyathmaka karana ewun danneth na. Pake nithiyak tiyena ratak.
     
    ඔව්, ෆොටෝ එක ගහල තියෙන කෙනා ඉන්න තැන සුදු පාට ලයින් එකක් තියෙන්න පුළුවන්. හැබැයි, එතැනදී කොළ පාට තිබිල ලයින් එක පාස් කරා න් පස්සේ කහ, රතු වැටුන වෙන්න පුළුවන්. එතකොට ආපහු රිවස් කරලා, ඉර ගාවට එන කන් එන්න නීතියක්, ලංකාවේ රථවාහන නීතියේ නැහැ. එහෙම වුනේ නැහැ කියන්න කාටවත් බැහැනේ.

    ඔයා කියනවා වගේ සුදු ඉරක් එතන තිබුනානම්, එතන පහු කරයින් පස්සේ, අතරමැද වාහන නවත්තන එක වලක්වන්න තමයි, ඒවගේ තැන්වල කහපාට දැල අදින්නේ. ඒවගේ එකක් මෙතන නැහැ. . එතනදිත්, නීතිය ඉදිරියේ, මේ බයික් එක පදින පුද්ගලයට තර්ක කරන්න පුළුවන්, තමන් නිවැරදි කරු කියල. මොකද, එතන නවත්තගෙන සිග්නල් green වෙනකන් ඉන්න බැහැ කියල, කිසිම සලකුණක් දක්වල නැහැ.

    නිතිය ඉදිරියේ වැරදි කරුවෙක් වෙන්න නම්, සාදාරන සැකයකින් තොරව වැරදි කරු වෙන්න ඕන.

    මෙතැනදී, සැකයේ වාසිය තියෙන්නේ බයික් එකේ යන කෙනාට.

    සෝ, නඩුවෙන් එම පුදගලය නිවැරදි කරු වෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. (CCTV , dash cam records වල විස්තර ලැබුනේ නැත්තම්) .

    අනිත් එක, අවශ්‍ය නම් එම පුද්ගලයට තර්ක කරන්න පුළුවන්, ඒ වෙලාවේ, වහනය නැවතුන ඒක ස්ටාර්ට් කරගන්න ට්‍රයි කරන කොට මේ ෆොටෝ එක අරන් තියෙන්නේ කියල.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    This rider is within the law (in a court of law.)

    Road signs must display where to stop at a traffic light.

    If there are no signs displaying where to stop, '"common sense" does not represent a legal obligation

    He pas passed where he supposed to stop and now he has blocked other ways by looking at the traffic signal which is not subject to him
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    Hari kiyala kiyanne kohomada?

    Methana me photo eka gahala tiyena wahane nawattala atte hari thana. Ethana line ekak nathi wenna ba. Nathiunoth pudumai.

    Oya photo eka gahala tiyena kena inna wahane tiyena thana irak tiyenawa nam kenek ethana pahu karapu gaman Red light watuna kiyala nawattanne na. (Nawattuwoth eka waradak wenna ona. Mokada eken pare anith patten yanna inna aya block wenawa. Anathurak wena widiyata inne.) Red light eken passe anith patte lights watenna kalin safe distance ekak tiyenawa nawatta ganna. Light eka watuna gaman yana aya yanna ona digatama.

    Lankawe wahana padina ewun nithiyak danneth na, ewa hadana ewun danneth na, kriyathmaka karana ewun danneth na. Pake nithiyak tiyena ratak.
    මේ කතාවට මාත් එකඟයි..

    අනික මෙතන ලයිට් වල ටයිමිං පෙන්නනව.
    අන්තිම තප්පරේටත් නවත්තන්නෙ නැතුව පෙනි පෙනි ඉර පන්නගෙන යනවනං ඒක රියදුරාගෙ වැරැද්දක්.

    බටහිර විදිහට මාර්ඝ පහසුකම් හදන්න කලින් මිනිස්සුන්ගෙ විනය හදාගෙන ඉන්න ඕනෙ.

    පැහැදිලිව පාරෙ ඇඳල තියෙන ට්‍රැක් වලට ගරුකරල යන්න දන්නෙ නැත්තං, වාහනේකට එන සිග්නල් ලයිට්, සයිඩ් මිරර්ස් පාවිච්චි කරන්න දන්නෙ නැත්තං, ට්‍රැෆික් ලයිට් විතරක් ඉන්ටනැශනල් කොලිටියට තිබිල වැඩක් නෑ.

    සේරටම කලින් මිනිස්සුන්ට ලයිසන් දෙන ක්‍රමවේදය මීටවඩා විධිමත් කරන්න ඕනෙ.

    එහෙම නැතුව බෞතික දේවල් විතරක් හදන්න ගියොත් කහඉර සුදුකරා වගේ කිසිම තේරුමක් නැති වැඩක් වෙනව.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඔව්, ෆොටෝ එක ගහල තියෙන කෙනා ඉන්න තැන සුදු පාට ලයින් එකක් තියෙන්න පුළුවන්. හැබැයි, එතැනදී කොළ පාට තිබිල ලයින් එක පාස් කරා න් පස්සේ කහ, රතු වැටුන වෙන්න පුළුවන්. එතකොට ආපහු රිවස් කරලා, ඉර ගාවට එන කන් එන්න නීතියක්, ලංකාවේ රථවාහන නීතියේ නැහැ. එහෙම වුනේ නැහැ කියන්න කාටවත් බැහැනේ.

    ඔයා කියනවා වගේ සුදු ඉරක් එතන තිබුනානම්, එතන පහු කරයින් පස්සේ, අතරමැද වාහන නවත්තන එක වලක්වන්න තමයි, ඒවගේ තැන්වල කහපාට දැල අදින්නේ. ඒවගේ එකක් මෙතන නැහැ. . එතනදිත්, නීතිය ඉදිරියේ, මේ බයික් එක පදින පුද්ගලයට තර්ක කරන්න පුළුවන්, තමන් නිවැරදි කරු කියල. මොකද, එතන නවත්තගෙන සිග්නල් green වෙනකන් ඉන්න බැහැ කියල, කිසිම සලකුණක් දක්වල නැහැ.

    නිතිය ඉදිරියේ වැරදි කරුවෙක් වෙන්න නම්, සාදාරන සැකයකින් තොරව වැරදි කරු වෙන්න ඕන.

    මෙතැනදී, සැකයේ වාසිය තියෙන්නේ බයික් එකේ යන කෙනාට.

    සෝ, නඩුවෙන් එම පුදගලය නිවැරදි කරු වෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. (CCTV , dash cam records වල විස්තර ලැබුනේ නැත්තම්) .

    අනිත් එක, අවශ්‍ය නම් එම පුද්ගලයට තර්ක කරන්න පුළුවන්, ඒ වෙලාවේ, වහනය නැවතුන ඒක ස්ටාර්ට් කරගන්න ට්‍රයි කරන කොට මේ ෆොටෝ එක අරන් තියෙන්නේ කියල.

    Kola thibba gaman rathu wetenne ne. orange light eka wetila kola wetenne. orange eke issarahata awanam thama api yanna kalin mehema red eka werenne (specially block nethi unama)

    methana me miniha weradi karayek da nettam kiyala kiyanna amarui traffic signal eka thibba widiyata nodena. namuth methana nawaththan inna eka nam thani gon wedak. meka wereddak nemei error ekak or mistake ekak
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්, ෆොටෝ එක ගහල තියෙන කෙනා ඉන්න තැන සුදු පාට ලයින් එකක් තියෙන්න පුළුවන්. හැබැයි, එතැනදී කොළ පාට තිබිල ලයින් එක පාස් කරා න් පස්සේ කහ, රතු වැටුන වෙන්න පුළුවන්. එතකොට ආපහු රිවස් කරලා, ඉර ගාවට එන කන් එන්න නීතියක්, ලංකාවේ රථවාහන නීතියේ නැහැ. එහෙම වුනේ නැහැ කියන්න කාටවත් බැහැනේ.

    ඒක තමයි මචං කිව්වේ කලිං එහෙම වෙන්න හදන්නෙ නෑ traffic lights. එතැන pass කරනකොට green තිබිලා amber(yellow) උනොත් ඒ එන වාහනේ එහා පැත්තට යනකන් red වැටෙන්නේ නෑ.එහෙම හදන්නෙ නෑ.
    පාරේ speed limit එක 60 kmph නම් 60ට එන වාහනයක් එතන සුදු ඉරේ ළඟ SAFELY(ලෑල්ලටම පාගලා ඇදිල ගිහින් නවත්තන්නත් නෙවෙයි. ) නවත්තන්න තරම් කාලයත් + 1 or 2 second වගේ safety margin එකකුක් තියලා design කරන්නෙ.
    නවත්තන්න බැරි තරම් ළඟට ඇවිත් ඉන්න අය දිගටම යන්න ඕන. Amber පත්තු වෙලා තියෙද්දී line එක Cross කරපු අයටත් දිගටම යන්න පුළුවන්. ඒගොල්ලො එහා පැත්තට යනකන් අනිත් lanes වල lights on වෙන්නෙ නෑ. සරලවම කිව්වේ.

    එච්චර පොඩි දෙයක් වත් කරගන්න බැරිනම් මොන රටක්ද ඒක. Design කරන අය දන්නවා ඒක. ලංකාවෙ design කරන ඒවත් කරන්නෙ ඒ පැත්තෙ ඉන්න නගර සභා සභාපතිගේ චක්‍ ගෝලයෙක් නං ඔය වගේ සිද්ධි වෙන්න පුළුවන්.

    ඔයා කියනවා වගේ සුදු ඉරක් එතන තිබුනානම්, එතන පහු කරයින් පස්සේ, අතරමැද වාහන නවත්තන එක වලක්වන්න තමයි, ඒවගේ තැන්වල කහපාට දැල අදින්නේ. ඒවගේ එකක් මෙතන නැහැ. . එතනදිත්, නීතිය ඉදිරියේ, මේ බයික් එක පදින පුද්ගලයට තර්ක කරන්න පුළුවන්, තමන් නිවැරදි කරු කියල. මොකද, එතන නවත්තගෙන සිග්නල් green වෙනකන් ඉන්න බැහැ කියල, කිසිම සලකුණක් දක්වල නැහැ.

    නිතිය ඉදිරියේ වැරදි කරුවෙක් වෙන්න නම්, සාදාරන සැකයකින් තොරව වැරදි කරු වෙන්න ඕන.

    මෙතැනදී, සැකයේ වාසිය තියෙන්නේ බයික් එකේ යන කෙනාට.

    සෝ, නඩුවෙන් එම පුදගලය නිවැරදි කරු වෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. (CCTV , dash cam records වල විස්තර ලැබුනේ නැත්තම්) .

    උඩ තියෙන එක කියවන්න. ඒකම තමයි කියන්න තියෙන්නේ. තර්ක කරන්න පුළුවන් ඇති ලංකාවෙ. වෙන රටවල් වල නං බෑ. මොළයක් තියෙන උන් අඩුයිනෙ ලංකාවෙ කොහොමත්.

    මෙතන බයික් එකේ යන කෙනාගේ සම්පූර්ණ වරද කියලා තමයි මට පේන ටිකෙන් නම් හිතෙන්නෙ. හරියට නීති බලලා licence එකක් දෙන්නෙ නැහැනෙ. ඒකයි ප්‍රශ්නෙ.

    වෙන රටවල් වල වගේ strict system එකක් තියෙන්න ඕන ඒකට. ඔය වගේ වරදක් කරොත් එතන අනිවා fail. දෙකක් නෑ ඒකෙ.
     
    • Like
    Reactions: tha123