This rider is within the law (in a court of law.)
Road signs must display where to stop at a traffic light.
If there are no signs displaying where to stop, '"common sense" does not represent a legal obligation

ඔව්, මම 100% එකඟ වෙනවා. සමහර හන්දි වල කොළ පාට ලයිට් එක (දකුණු ඊතලය නැතිව) දකුණට හරවන්න (Without giveaway to oncoming traffic) අවසරය ලබා දෙනවා. සමහර හන්දි වල එහෙම නැහැ,. ඒක දන්නේ හැමදාම ඒ හන්දියෙන් යන එන අය විතරයි.
Lankawe Traffic Light num dala tiyenne weradi widiyata.
wena rataka drive karala mehe drive karankota ae wenasa hodata terenawa.
ඔබ හරි . රථවාහන නීතිය ඉදිරියේ ඇය නිවැරදි.This rider is within the law (in a court of law.)
Road signs must display where to stop at a traffic light.
If there are no signs displaying where to stop, '"common sense" does not represent a legal obligation
මුලු රටටම සම්මත ක්‍රම වේදයක් ස්තාපිත කරලා ඒ ක්‍රමවේදයට අනුව මුළු රටේම මාර්ග Sign බෝර්ඩ්ස් , මාර්ගය ආලෝක කරන ලාම්පු හා Traffic Light මුලුරටේම ස්ථපිත කරන්න ඕන. හැබැයි කණගාටුව කරුන නම් තව සැහෙන්න කාලයකට ඕව හැදෙන්නේ නම් නෑ.ඔව්, මම 100% එකඟ වෙනවා. සමහර හන්දි වල කොළ පාට ලයිට් එක (දකුණු ඊතලය නැතිව) දකුණට හරවන්න (Without giveaway to oncoming traffic) අවසරය ලබා දෙනවා. සමහර හන්දි වල එහෙම නැහැ,. ඒක දන්නේ හැමදාම ඒ හන්දියෙන් යන එන අය විතරයි.
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ධනය, බලය, පදවන වාහනයේ වටිනාකම වැනි බාහිර සාධක මත මිසක්, නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතය නොවෙයි.
තමන් නොකළ වරදකට දඩයක් වැදුනාම, ඒ සඳහා නීතියේ පිළිසරණ පතන්නේ 0.01% වැනි රියදුරන් පිරිසක්. ඉතුරු 99.9% ම දඩය ගෙවා දමා කරදර වලින් නිදහස් වෙනවා. නමුත්, ඔවුන් නොකළ වරදකට දඩ ගෙවූ බව හෝ, නීතිය අනිසි ලෙස භාවිත කර නීතිගරුක පුරවැසියන් දඬුවමකට යටත් කිරීම ගැන හෝ චෝදනා නගන්නේ නැහැ.
මෙන්න මේ වරද නිසා තමයි ට්‍රැෆික් පොලිස් නිලධාරීන් රථවාහන නීතිය ඔවුන්ගේ හිතුමනාපය අනුව ක්‍රියාත්මක කරන්න සහ/හෝ ජරාව කන්න අවස්තාව සලසා ගන්නේ.
1980 දශකයේ, එවකට පැවති රියදුරු බලපත්‍රය (ඒක පිටු 64 ක පොතක්) අවලංගු කර "කාඩ්" එකක් හඳුන්වා දුන්(මෝටර් රථ කොමසාරිස් සෝමා කොටකදෙනිය මහත්මියගේ) යුගයේ (මාත් ඇතුළුව) මුළු ලංකාවාසීන් සියලුම දෙනා කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ඒ අළුත් ක්‍රමය බාර ගත්තා. නමුත්,රටේ නීතිය අනුව, එවකට අපේ රියදුරු බලපත්‍රය (certificate of proficiency in driving) අවලංගු කිරීමේ හැකියාවක් නැති බවත්, මේ රියදුරු බලපත් කාඩ් එක නීති විරෝධී කියලාත් ඔප්පු කරන්න එකම එක පුද්ගලයෙක් සමත් උනා. නමුත්, පසු කාලීනව පාර්ලිමේන්තු පනතක් මගින් මේවා නීතිගත කළා.
මම මේවා කිව්වේ රථවාහන නීතිය සම්බන්ධයෙන් 99.9% ක් රියදුරන් දක්වන ඇල්මැරුණු ස්වභාවය නිසා ලංකාවේ රථවාහන නීතිය, ට්‍රැෆික් සාජන්ගේ උවමනා එපාකම් මත පදනම් වූවක් මිස රටේ නීතිය මත පදනම් වූවක් නොවන බව කියා පෑමටයි.
ඔබ හරි . රථවාහන නීතිය ඉදිරියේ ඇය නිවැරදි.
හේතුව : රතු ලයිට් එක තියෙන්නේ ඇයට ඉදිරියෙන්. ඇය රතු එලිය වැටී තියෙන කොට යන්න බැහැ . කලින් තිබ්බ රතු ලයිට් එක අදාළ නැහැ. (එතනින් එද්දී කොළ තිබිල, රතු වැටුන වෙන්න පුළුවන් නේ )
වැරැද්ද : ලයිට් එක දාල තියෙන තැන.
Ah, තවත් දෙයක්. මෙතන වහනය නවත්තන බැරි විදියට කහ පාට දැල ඇදලත් නැහැ. සෝ, she is correct. in that aspect as well !
Hari kiyala kiyanne kohomada?
Methana me photo eka gahala tiyena wahane nawattala atte hari thana. Ethana line ekak nathi wenna ba. Nathiunoth pudumai.
Oya photo eka gahala tiyena kena inna wahane tiyena thana irak tiyenawa nam kenek ethana pahu karapu gaman Red light watuna kiyala nawattanne na. (Nawattuwoth eka waradak wenna ona. Mokada eken pare anith patten yanna inna aya block wenawa. Anathurak wena widiyata inne.) Red light eken passe anith patte lights watenna kalin safe distance ekak tiyenawa nawatta ganna. Light eka watuna gaman yana aya yanna ona digatama.
Lankawe wahana padina ewun nithiyak danneth na, ewa hadana ewun danneth na, kriyathmaka karana ewun danneth na. Pake nithiyak tiyena ratak.
This rider is within the law (in a court of law.)
Road signs must display where to stop at a traffic light.
If there are no signs displaying where to stop, '"common sense" does not represent a legal obligation
මේ කතාවට මාත් එකඟයි..Hari kiyala kiyanne kohomada?
Methana me photo eka gahala tiyena wahane nawattala atte hari thana. Ethana line ekak nathi wenna ba. Nathiunoth pudumai.
Oya photo eka gahala tiyena kena inna wahane tiyena thana irak tiyenawa nam kenek ethana pahu karapu gaman Red light watuna kiyala nawattanne na. (Nawattuwoth eka waradak wenna ona. Mokada eken pare anith patten yanna inna aya block wenawa. Anathurak wena widiyata inne.) Red light eken passe anith patte lights watenna kalin safe distance ekak tiyenawa nawatta ganna. Light eka watuna gaman yana aya yanna ona digatama.
Lankawe wahana padina ewun nithiyak danneth na, ewa hadana ewun danneth na, kriyathmaka karana ewun danneth na. Pake nithiyak tiyena ratak.
ඔව්, ෆොටෝ එක ගහල තියෙන කෙනා ඉන්න තැන සුදු පාට ලයින් එකක් තියෙන්න පුළුවන්. හැබැයි, එතැනදී කොළ පාට තිබිල ලයින් එක පාස් කරා න් පස්සේ කහ, රතු වැටුන වෙන්න පුළුවන්. එතකොට ආපහු රිවස් කරලා, ඉර ගාවට එන කන් එන්න නීතියක්, ලංකාවේ රථවාහන නීතියේ නැහැ. එහෙම වුනේ නැහැ කියන්න කාටවත් බැහැනේ.
ඔයා කියනවා වගේ සුදු ඉරක් එතන තිබුනානම්, එතන පහු කරයින් පස්සේ, අතරමැද වාහන නවත්තන එක වලක්වන්න තමයි, ඒවගේ තැන්වල කහපාට දැල අදින්නේ. ඒවගේ එකක් මෙතන නැහැ. . එතනදිත්, නීතිය ඉදිරියේ, මේ බයික් එක පදින පුද්ගලයට තර්ක කරන්න පුළුවන්, තමන් නිවැරදි කරු කියල. මොකද, එතන නවත්තගෙන සිග්නල් green වෙනකන් ඉන්න බැහැ කියල, කිසිම සලකුණක් දක්වල නැහැ.
නිතිය ඉදිරියේ වැරදි කරුවෙක් වෙන්න නම්, සාදාරන සැකයකින් තොරව වැරදි කරු වෙන්න ඕන.
මෙතැනදී, සැකයේ වාසිය තියෙන්නේ බයික් එකේ යන කෙනාට.
සෝ, නඩුවෙන් එම පුදගලය නිවැරදි කරු වෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. (CCTV , dash cam records වල විස්තර ලැබුනේ නැත්තම්) .
අනිත් එක, අවශ්‍ය නම් එම පුද්ගලයට තර්ක කරන්න පුළුවන්, ඒ වෙලාවේ, වහනය නැවතුන ඒක ස්ටාර්ට් කරගන්න ට්‍රයි කරන කොට මේ ෆොටෝ එක අරන් තියෙන්නේ කියල.