රතු හැට්ටකාරී ලිනක්ස් ගන්නේ කොහොමද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    662
    452
    63
    රතු හැට්ටකාරී ලිනක්ස් හොර පිටපතක් ගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    There is no such thing. You can download the OS and use, but no packages, security patches or support as you do not have subscription.
    RPMs download karala install karanda puluwan.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,338
    26,873
    113
    Kandy
    රෙඩ් හැට් නිකන් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් අකවුන්ට් එකක් හදා ගන්න විතරයි ඕනි
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,653
    113
    Colombo, Sri Lanka
    සපෝර්ට් ඕන නැත්තම් නිකන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්නේ. ෆෙඩෝරා සෙට් නැද්ද
     
    • Like
    Reactions: Solo Rider