රත වාහන ගැන දන්නා උදවිය කියන්න බලන්න Lancer BOX එක හ

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    රත වාහන ගැන දන්නා උදවිය කියන්න බලන්න Lancer BOX එක හ

    රත වාහන ගැන දන්නා උදවිය කියන්න බලන්න Lancer BOX එක හොඩයිද ගන්න .
    මගෙ Budget eka 5 Lak.

    වෙන මොන වාහන මෙ ගානට ගන්න පුලුවනිද ?

    ලොකු මුදලක් අතේ නැත මේ වෙලවෙ .

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Man gawath ekak thibba ban... supiri... eth uba okak aran hodata hadanna gannawanam ganin... habai ayith wikunanna ba... dan hena paranai ne ban owata...dirum hangala thiyenne samaharu.... oita wada hoda nadda trad sunny ekakata wage giyoth
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රත වාහන ගැන දන්නා උදවිය කියන්න බලන්න Lancer BOX එක හොඩයිද ගන්න .
    මගෙ Budget eka 5 Lak.

    වෙන මොන වාහන මෙ ගානට ගන්න පුලුවනිද ?

    ලොකු මුදලක් අතේ නැත මේ වෙලවෙ .

    අපේ අප්පච්චි ගාව තියෙන්නේ 13ශ්‍රී lancer box GL එකක්.හොද වාහනේ.මම අවුරුදු 5ක් විතර පාවිච්චි කරා.වාහනේ හොද උනත් දැන් ගොඩක් පරන නිසා ලෙඩ එනවා හරියට.සමහර ලෙඩ තියනවා ලොවෙත් හොයන්ඩ අමාරු.අපේ කාර් එකේ ac දැන්මම heat වෙනවා.මොනවා කරත් හරිගියේ නැ.රේඩියේටරෙට දන්න වෙදකම් ඔක්කොම කරා.නමුත් හරිගියේ නැ.උබට හොද condition තියන lancer බොක්ස් එකක් හොයාගන්ඩනම් කට්ටක් කන්ඩ වෙනවා.අනික නිතර garage ගානේ යන්ඩත් වෙනවා ඔය වගේ පරන වාහන ගත්තම.මේකේ ලක්ශ 10ට අඩු වාහන එපා මොකද කියලා thread එකක් ගියා.හොයාගෙන කියවපන්.මමනම් පාවිච්චි කරපු කෙනෙක් විදිහට උබට දෙන උපදේශෙ තමයි.ඔය ලක්ශ 5 මොකක් හරි ආයෝජනයකට යොදවලා තව ටිකක් කල් ඉදලා අලුත් කාර් එකක්ම ගනින් කියන එක
     
    • Like
    Reactions: shaminda peiris

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,189
    157
    63
    bump
    machan ape mallith oya car ekak aran hadanawa hadanawa iwarayak na.uu nam wahana hadanna igena ganna ona nisa gaththe,eth u kiyanawa,mewa paarana nisa leda enawa wedi kiyalaa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපේ අප්පච්චි ගාව තියෙන්නේ 13ශ්‍රී lancer box GL එකක්.හොද වාහනේ.මම අවුරුදු 5ක් විතර පාවිච්චි කරා.වාහනේ හොද උනත් දැන් ගොඩක් පරන නිසා ලෙඩ එනවා හරියට.සමහර ලෙඩ තියනවා ලොවෙත් හොයන්ඩ අමාරු.අපේ කාර් එකේ ac දැන්මම heat වෙනවා.මොනවා කරත් හරිගියේ නැ.රේඩියේටරෙට දන්න වෙදකම් ඔක්කොම කරා.නමුත් හරිගියේ නැ.උබට හොද condition තියන lancer බොක්ස් එකක් හොයාගන්ඩනම් කට්ටක් කන්ඩ වෙනවා.අනික නිතර garage ගානේ යන්ඩත් වෙනවා ඔය වගේ පරන වාහන ගත්තම.මේකේ ලක්ශ 10ට අඩු වාහන එපා මොකද කියලා thread එකක් ගියා.හොයාගෙන කියවපන්.මමනම් පාවිච්චි කරපු කෙනෙක් විදිහට උබට දෙන උපදේශෙ තමයි.ඔය ලක්ශ 5 මොකක් හරි ආයෝජනයකට යොදවලා තව ටිකක් කල් ඉදලා අලුත් කාර් එකක්ම ගනින් කියන එක

    :yes::yes::yes::yes:
     
    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    220px-Toyota_Corolla_1985.jpg
    aduma me model toyota corolla ekakatawath yanna
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    වෙන මොන වාහන මෙ ගානට ගන්න පුලුවනිද ?

    ලොකු මුදලක් අතේ නැත මේ වෙලවෙ .

    අඩුම 10ක් වත් නොදා වාහනේකට අත ගහන්න එපා මචන්. ඉවසන් ඉදපන් පොඩ්ඩක්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලක්ෂ 5ක් තියේනම් ටොයෝටා dx wagon එකක්, අත්තනායක මොඩ්ල් එකක්, ට්‍රැඩ් සනියක් ke70ක් වගේ එකක් ගන්න. ලාන්සර් බොක්ස් එක පට්ට වාහනේ. හොඳට නඩත්‍තු කරනවනම් තව කාලයක් දුවන්න පුලුවන්. 1985-86 න් මෙපිට ඒවාම ගන්න බලන්න...
     
    Last edited: