රථවාහන රක්ෂණයක් නිවැරදිව කරගනිමු...

Insurance Services

Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    රථවාහන රක්ෂණයක් නිවැරදිව කරගනිමු...

    රථවාහන රක්ෂණය
    """"""""""""""""""""""""""""""""""""
    ප්‍රධාන වශයෙන් වාහනයක් සදහා රක්ෂණයක් ලබා ගත හැකි ආකාර 03 ක් ඇත.
    01. පූර්ණ රක්ෂණය ( Comprehensive )
    මෙහිදී ඔබගේ වාහනයට අවශ්‍ය වැදගත් ආවරණ රැසක් ලබා ගැනීමට හැකි වේ.
    # හදිසි අනතුරු
    # ගිනි
    # සොරබිය
    # කැරළි කෝලාහල හා වර්ජන
    # ස්වාභාවික ආපදා
    # තුන්වන පාර්ශ්ව
    # ඇදගෙන යාමේ ගාස්තු
    ආදී ප්‍රධාන ආවරණ සමග තවත් අතිරේක ආවරණ රැසක් මෙම රක්ෂණ ඔප්පුව යටතේ ලබා ගත හැකිවේ.

    02. තුන්වන පාර්ශ්වය පමණක් ( Third Party Only )
    මෙම රක්ෂණය ඕනෑම වාහනයක් සදහා අනිවාර්යයෙන් ලබා ගත් යුතු රක්ෂණයකි. මෙහිදී රක්ෂණ වන්දි ලැබෙනුයේ අපගෙන් හානි වන තුන්වන පාර්ශ්ව සදහා පමණි.
    # වෙනත් පුද්ගලයින්ට අයිති දේපොළ
    # වෙනත් පුද්ගලයින්ට අයිති වාහන
    # වෙනත් පුද්ගල මරණ හා ශාරීරික තුවාල

    03. තුන්වන පාර්ශ්වය, ගිනි සහ සොර බිය (Third Party, Fire & Theft )
    මෙහිදී අපගේ වාහනය සදහා සීමිත ආවරණ කිහිපයක් පමණක් ලබා ගත හැකිවේ.
    # තුන්වන පාර්ශ්වය ( ඉහත 02 හි සදහන් ආවරණ )
    # ඕනෑම ආකාරයේ ගිනි ගැනීම්
    # වාහනය සොරකම් කිරීම

    ඉහත සියලුම තොරතුරු කෙටියෙන් පැහැදිලි කර ඇති බැවින්, යම් ගැටලුවක් පවතීනම් විමසන්න.
    071 466 30 80
    076 767 30 80
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    -UP-
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    කස්ටමයිස් කරලා කැමති කවර් විතරක් ගන්න බැරිද?
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Third party දාපු බයික් එකක් කෝටි 2 ක විතර වාහනයක වැදුන කියල හිතමු. වාහනේ ගිහින් ගහක හෝ තාප්පෙක වැදිලා පට්ට damage වෙනවා.

    කොටි 1 ක් විතර cost එකක් යනවා නම්, රු. 450-500 කට විතර දාපු third party insurance එකෙන් ගෙවනවද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Third party දාපු බයික් එකක් කෝටි 2 ක විතර වාහනයක වැදුන කියල හිතමු. වාහනේ ගිහින් ගහක හෝ තාප්පෙක වැදිලා පට්ට damage වෙනවා.

    කොටි 1 ක් විතර cost එකක් යනවා නම්, රු. 450-500 කට විතර දාපු third party insurance එකෙන් ගෙවනවද?
    :confused::confused::confused:
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Third party දාපු බයික් එකක් කෝටි 2 ක විතර වාහනයක වැදුන කියල හිතමු. වාහනේ ගිහින් ගහක හෝ තාප්පෙක වැදිලා පට්ට damage වෙනවා.

    කොටි 1 ක් විතර cost එකක් යනවා නම්, රු. 450-500 කට විතර දාපු third party insurance එකෙන් ගෙවනවද?

    ade eka full dala thiboth
    Nikan 3prty dekakma wadunoth mona weida
     
    Insurance Services

    Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    Lease ekak tiye nam insurance premium eka wedi wenne mokada kiyala dannawa da?

    Ow. Ekata hethu 2 k thiyenawa.

    1. Leasing ekak thiyenawa nam "hire purchase" kiyana cover eka danna ona. insurance Company kihipayak e cover ekata primum ekak gannawa. Anek company e cover eka free denawa.

    2. Leasing companyya athulinma insurance eka karanawa nam eyala wadi premium ekak gannawa, eyalage wasiyata.
     
    IJohnWaxI

    Member
    Jan 25, 2019
    78
    9
    0
    Third party දාපු බයික් එකක් කෝටි 2 ක විතර වාහනයක වැදුන කියල හිතමු. වාහනේ ගිහින් ගහක හෝ තාප්පෙක වැදිලා පට්ට damage වෙනවා.

    කොටි 1 ක් විතර cost එකක් යනවා නම්, රු. 450-500 කට විතර දාපු third party insurance එකෙන් ගෙවනවද?

    ගෙවනවද? :dull:
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මචං මම කාර් එක සෙලින්කෝ කරේ බං
    මම සෙලින්කෝ බ්‍රාන්ච් 4කට කෝල් කලා බං ලක්ෂ 20කට එකම විදිහට ෆුල් ඉන්ශුවරන්ස් වාරිකය 55,000 & 65,000 අතර වෙනසක් කියනවා. හැබැයි කිසිම අමතර පහසුකම් අඩුපාඩුවක් නෑ.
    ඇයි මෙහෙම වෙනසක් අපි මොකක්ද විශ්වාස කරන්නේ
     
    Insurance Services

    Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    මචං මම කාර් එක සෙලින්කෝ කරේ බං
    මම සෙලින්කෝ බ්‍රාන්ච් 4කට කෝල් කලා බං ලක්ෂ 20කට එකම විදිහට ෆුල් ඉන්ශුවරන්ස් වාරිකය 55,000 & 65,000 අතර වෙනසක් කියනවා. හැබැයි කිසිම අමතර පහසුකම් අඩුපාඩුවක් නෑ.
    ඇයි මෙහෙම වෙනසක් අපි මොකක්ද විශ්වාස කරන්නේ
    පොඩි පොඩි ආවරණ තියෙනවා සමහර අය ඒවා දානවා, සමහරු දාන්නේ නෑ,
    ආයේ calculate කරන reat කිහිපයක් තියෙනවා ඒවා එක එක විදිහට ගන්නවා,
    හොඳම දේ තමා ඉන්ෂුවරන්ස් එකක් ගන්නවා නම් " ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් " සමාගමකින් ගන්න..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    පොඩි පොඩි ආවරණ තියෙනවා සමහර අය ඒවා දානවා, සමහරු දාන්නේ නෑ,
    ආයේ calculate කරන reat කිහිපයක් තියෙනවා ඒවා එක එක විදිහට ගන්නවා,
    හොඳම දේ තමා ඉන්ෂුවරන්ස් එකක් ගන්නවා නම් " ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් " සමාගමකින් ගන්න..

    "Basic Premium" කියන්නේ මොකක්ද? Fire, Theft දෙක මේක යටතේ තියෙනවද? ඉන්ෂුවරන්ස් එක සෙලින්කෝ.

    ලක්ෂ 35 කට සෙලින්කෝ එකේ Comprehensive insurance කීයක් විතර වෙයිද සාමාන්‍යයෙන්?
     
    Insurance Services

    Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    "Basic Premium" කියන්නේ මොකක්ද? Fire, Theft දෙක මේක යටතේ තියෙනවද? ඉන්ෂුවරන්ස් එක සෙලින්කෝ.

    ලක්ෂ 35 කට සෙලින්කෝ එකේ Comprehensive insurance කීයක් විතර වෙයිද සාමාන්‍යයෙන්?
    Basic premium eke ඒ ආවරණ 2 ක තියෙනවා.
    වාහනයේ විස්තර inbox එවන්න.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Third party දාපු බයික් එකක් කෝටි 2 ක විතර වාහනයක වැදුන කියල හිතමු. වාහනේ ගිහින් ගහක හෝ තාප්පෙක වැදිලා පට්ට damage වෙනවා.

    කොටි 1 ක් විතර cost එකක් යනවා නම්, රු. 450-500 කට විතර දාපු third party insurance එකෙන් ගෙවනවද?

    Bump
     
    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    Third party දාපු බයික් එකක් කෝටි 2 ක විතර වාහනයක වැදුන කියල හිතමු. වාහනේ ගිහින් ගහක හෝ තාප්පෙක වැදිලා පට්ට damage වෙනවා.

    කොටි 1 ක් විතර cost එකක් යනවා නම්, රු. 450-500 කට විතර දාපු third party insurance එකෙන් ගෙවනවද?

    මට A/L වල මතකෙ හැටියට අපේ bike එක පලමු පාර්ශවය.. කෝටි 2 වාහනය දෙවන පාර්ශවය... තාප්පේ හෝ ගහ තමා තුන්වන පාර්ශවය.. 3rd පාටි වලට ගෙවන්නේ තාප්පේ අයිතිකරුට පමණයි

    මේක වැරදි වෙන්න පුළුවන්.. A/L කලෙ අවුරුදු 12 කලින්
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මට A/L වල මතකෙ හැටියට අපේ bike එක පලමු පාර්ශවය.. කෝටි 2 වාහනය දෙවන පාර්ශවය... තාප්පේ හෝ ගහ තමා තුන්වන පාර්ශවය.. 3rd පාටි වලට ගෙවන්නේ තාප්පේ අයිතිකරුට පමණයි

    මේක වැරදි වෙන්න පුළුවන්.. A/L කලෙ අවුරුදු 12 කලින්[/SIZE]

    Nope,
    Palamu parshawaya saha dewana parshawaya wenne giwisumata bandena insurance company eka saha insurance eka labaganna pudgalaya.