රථවාහන රක්ෂණයක් නිවැරදිව කරගනිමු...
රථවාහන රක්ෂණය
""""""""""""""""""""""""""""""""""""
ප්‍රධාන වශයෙන් වාහනයක් සදහා රක්ෂණයක් ලබා ගත හැකි ආකාර 03 ක් ඇත.
01. පූර්ණ රක්ෂණය ( Comprehensive )
මෙහිදී ඔබගේ වාහනයට අවශ්‍ය වැදගත් ආවරණ රැසක් ලබා ගැනීමට හැකි වේ.
# හදිසි අනතුරු
# ගිනි
# සොරබිය
# කැරළි කෝලාහල හා වර්ජන
# ස්වාභාවික ආපදා
# තුන්වන පාර්ශ්ව
# ඇදගෙන යාමේ ගාස්තු
ආදී ප්‍රධාන ආවරණ සමග තවත් අතිරේක ආවරණ රැසක් මෙම රක්ෂණ ඔප්පුව යටතේ ලබා ගත හැකිවේ.
02. තුන්වන පාර්ශ්වය පමණක් ( Third Party Only )
මෙම රක්ෂණය ඕනෑම වාහනයක් සදහා අනිවාර්යයෙන් ලබා ගත් යුතු රක්ෂණයකි. මෙහිදී රක්ෂණ වන්දි ලැබෙනුයේ අපගෙන් හානි වන තුන්වන පාර්ශ්ව සදහා පමණි.
# වෙනත් පුද්ගලයින්ට අයිති දේපොළ
# වෙනත් පුද්ගලයින්ට අයිති වාහන
# වෙනත් පුද්ගල මරණ හා ශාරීරික තුවාල
03. තුන්වන පාර්ශ්වය, ගිනි සහ සොර බිය (Third Party, Fire & Theft )
මෙහිදී අපගේ වාහනය සදහා සීමිත ආවරණ කිහිපයක් පමණක් ලබා ගත හැකිවේ.
# තුන්වන පාර්ශ්වය ( ඉහත 02 හි සදහන් ආවරණ )
# ඕනෑම ආකාරයේ ගිනි ගැනීම්
# වාහනය සොරකම් කිරීම
ඉහත සියලුම තොරතුරු කෙටියෙන් පැහැදිලි කර ඇති බැවින්, යම් ගැටලුවක් පවතීනම් විමසන්න.
071 466 30 80
076 767 30 80