රථ වාහන සහ පදිකයා..

ඔබගේ මනාපය ලබා ද&#3545

  • පදිකයින් සදහාද දඩ මුදලක් පැනවිය යුතුයි

    Votes: 54 87.1%
  • වාහන සදහා පමණක් දඩ පැනවිය යුතුයි

    Votes: 8 12.9%

  • Total voters
    62
රථ වාහන සහ පදිකයා..

100 ක් ගත්තොත් 80ක් කියන්නේ වාහන වලට 25000 දඩ ගහපු එක හොදයි කියලා..හරි ඒක හරි කියමුකෝ..කියන විදියට මාර්ග අනතුරු අඩු වෙයිද?? වාහන නිසා විතරද එතකොට රටේ අනතුරු සිද්ද වෙන්නේ?? මිනිස්සු නොසැලකිල්ලෙන් පාර පනිනවා..හිටපු ගමන් හිතෙන තැන් වලින් කිසිම වගකීමක් නැතුව පාර පනින මිනිස්සු නිසා මටත් පාරේදී අනන්තවත් ප්‍රශ්න වෙලා තියෙනවා..සමහර මිනිස්සු කහ ඉර අඩි දෙක තුනක් ඉස්සරහින් තියාගෙන ආගිය අතේ පාර පනිනවා..කහ ඉර මාරු වෙන සමහරු මාරු වෙන්නේ ගෙදර කුස්සියේ ඉදන් කාමරේකට යනවා වගේ..කිසි ගානක් නැහැ..
මම කියන්නේ මේකයි..රථ වාහන වලට පමණක් දඩ පනවලා රටේ අනතුරු අඩු කරන්න බැහැ..වැරදි සිද්ද වෙන්නේ වාහන වලින් සිද්ද වෙන වැරදි නිසාම කියලා කාටවත් කියන්න බෑ..පාරේ යන සාමන්‍ය මනුස්සයගේ ඉදලා වැරදි සිද්ද වෙනවා..එහෙම නම් වාහන දඩය 25000 කරා වගේ..මාර්ග නීති කඩ කරලා..තමුන්ගේ ගෙදරට යන පාර වගේ මහා මාර්ග පාවිච්චි කරන මිනිස්සුන්ටත් දඩයක් ක්‍රියාත්මක විය යුතු නැද්ද..?? සමහරු කියන විදියට විදේශ රට වල නීති මෙහෙත් ක්‍රියාත්මක විය යුතුයි කියනවා මම එලකිරියේ ඕන තරම් දැකලා තියෙනවා..එහෙම නම් ඒ රට වල පදිකයාගේ සිට පවතින නීති මෙහෙත් ක්‍රියාත්මක විය යුතුයි..25000 හොදයි කියන හැමෝගෙම අවදානය පිණිසයි...
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පදිකයින් සදහාද දඩ මුදලක් පැනවිය යුතුයි

    aulak na waradda kauru karath waradda
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකම එකපාරක් අපේ මල්ලි කෙනෙකුට රුපියල් 750ක් දඩ ගහලා තිබ්බා නුවරදි කහ ඉරිනැති තැනකින් පාර පැන්නා කියල.. මගෙ හිතේ 2012 -13 විතර. අනිවාර්යෙන් එහෙම දඩ ගහන්න ඔනා. සමහර උන් හරක් වගේ පාර පනිනවා.
     
    එකම එකපාරක් අපේ මල්ලි කෙනෙකුට රුපියල් 750ක් දඩ ගහලා තිබ්බා නුවරදි කහ ඉරිනැති තැනකින් පාර පැන්නා කියල.. මගෙ හිතේ 2012 -13 විතර. අනිවාර්යෙන් එහෙම දඩ ගහන්න ඔනා. සමහර උන් හරක් වගේ පාර පනිනවා.

    :yes::yes::yes: අනිවාර්යෙන් බං..මගේ යාලුවෙක් ඇක්සිඩන්ට් උනා බස් එකෙන් බැහැපු එකෙක් බස් එක ඉස්සරහින් පාර පැනලා එක පාරට..කහ ඉර තිබ්බේ පිටිපස්සේ අඩි 4ක් 5ක්..ඌට එතනට යන්න කම්මැලි කමේ බස් එක ඉස්සරහින් පැනලා..අන්තිමට උගේ කකුලක් කැඩිලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පදිකයන්ට විතරක් නෙවෙයි, සොන්නයො විදියට වාහන අරං යන ඇමතියන්ට සහ මංත්‍රීලාටත් දඩ ගහන්න ඕන....
    හරි නං උන්ට 25000 වෙනුවට 50000ක් ගහන්න ඕන.....උන් ගේ සල්ලි වලින්.....
    නැත්තං ඔය හැත්ත දඩ ගෙවීමට කියල තව ලක්ෂයක් අර ගනී පඩියට අමතරව......
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    aniwa ekath 10000wath karnna one. nethnam unge karuma walata driverla dada kanna wenawa.
     
    පදිකයන්ට විතරක් නෙවෙයි, සොන්නයො විදියට වාහන අරං යන ඇමතියන්ට සහ මංත්‍රීලාටත් දඩ ගහන්න ඕන....
    හරි නං උන්ට 25000 වෙනුවට 50000ක් ගහන්න ඕන.....උන් ගේ සල්ලි වලින්.....
    නැත්තං ඔය හැත්ත දඩ ගෙවීමට කියල තව ලක්ෂයක් අර ගනී පඩියට අමතරව......

    :yes::yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පයින් යන උන්ට එතකොට පාරේ කුණු දාන උන්ට මාර්ග සලකුණු බෝඩ් වල පෝස්ටර් අලවන උන්ට පාරේ කෙල ගහන උන්ට ගහන්න ඕන දඩ .:)
    නැත්තන් මුන්ව හදන්න බැහැ .

    හැබැයි එකක්

    උතුරට හුරතල් දකුණට කචල් වෙන්න බෑ:angry:

    නීතිය රටේ හැමෝටම එකක් වෙන්න ඕන :growl:
    :frown::dull:
     
    මරුසිරා;20980503 said:
    පයින් යන උන්ට එතකොට පාරේ කුණු දාන උන්ට මාර්ග සලකුණු බෝඩ් වල පෝස්ටර් අලවන උන්ට පාරේ කෙල ගහන උන්ට ගහන්න ඕන දඩ .:)
    නැත්තන් මුන්ව හදන්න බැහැ .

    හැබැයි එකක්

    උතුරට හුරතල් දකුණට කචල් වෙන්න බෑ:angry:

    නීතිය රටේ හැමෝටම එකක් වෙන්න ඕන :growl:
    :frown::dull:

    ඒක නම් ඇත්ත තමා බං..නීතියනම් නීතිය..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අනිවර්යෙන්ම වැරදි කරන පදිකයන්ටත් දඩ ගහන්න ඕනේ, හැබැයි රාජපක්ෂ අන්ඩුවක් ආවම, නැත්තන් මෙතන මැරෙන්න හදයි.:baffled:
    හුටා:rofl::rolleyes::lol:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    කතාව සහතික ඇත්ත බන්..! ඔන්න උඹ වගේ උන් තමා යන්වන්න ඕන පර්ලිමන්තුවට.

    පදිකයන්ටත් තියන්න ඕන පොඩි දඩයක්.. හොඳ අදහසක්. ඔව් බන් සමහර ගැටිස්සියෝ පාර මාරුවෙන්නේ හෙන අමාරුවන්. උන්ට මදි කමක් වගේ ඉක්මනට පාර මාරු වෙන එක. වැරැද්ද කිව්වොත් පුක මූනේ.